ෆේස්බුක් සමාගම චන්ද්‍රිකාවක් දියත් කරයි.
මෙය අන්තර්ජාල සබදතාවයක් දිය හැකි චන්ද්‍රිකාවකි.
මෙයින් බලාපොරොත්තු වන්නේ අප්‍රිකානු රටවලට අන්තර්ජාල සබදතා ලබා දීමයි
2016 එනම් ලබන වසරේ මැද භාගයේදී මෙය අභ්‍යවකාශ
ගත කරයි. මෙයින් බලාපොරොත්තුව වන ප්‍රධාන කරනු නම් මෙතෙක් අන්තර්ජාල සබදතා නොමැති රටවලට
අන්තර්ජාලය සබඳතාව ලබා දීමයි. මෙම සබඳතාවය නොමිලේ ලබාදෙන්නකී. ෆේස්බුක්, විකිපීඩීයා,
සහ බීබීසී පුවත් ලබා ගන්නට් පිලිවන.
මේ හරහා තත්ත්පරයට ගිගා බිට් 18 ක වේගයෙන් රටවල්
14 කට අන්තර්ජාල සේවය ලාබා දිය හැකියි.
නමුත් වෙනත් සේවා අවශ්‍ය නම් ඒවා මිලදී ගත යුතුය.
ලෝකයේ ජනගහනයෙන් 42% පමණක් අන්තර්ජාල සේවය ලබා ගනී. වැඩි දෙනෙක් එය භාවිත නොකරයි. ඉතින්
මේ ෆේස්බුක් හී වෑයම වන්නේ මුලු ලෝකයටම අන්තර්ජාල සේවය ලබා දීමය
සයිබර් ලන්තයේ මේ වෑයම ඔබට හොද දෙයක් දීමයි.
---------------------------------------------------------------------------------
ඉතින් ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සියල්ල අපිට කමෙන්ට්
ආකාරයෙන්. ඉදිරිපත් කරන්න. ඔබගේ දිරිගැන්ම, ඔබගේ අවවාද අපිට බෙහෙවින් වටිනවා.
නිකන්ම ඇවිල්ල යන්නේ නැතුව කමෙන්ට් එකක් දාලම
යන්න.
0 on: "Facebook to launch satellite to expand Internet access in Africa."