Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

Blog Archive

Blog Archive

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Wednesday, May 11, 2016

Whatsapp නිල වශයෙන් පරිගණකයට දියත් කර තිබේ

- No comments

හිතවතුනි අද රැගෙන ආවේ සතුටු දායක ආරංචියක් ඒ තමයි Whatsapp messenger එක නිල වශයෙන් පරිගණකය හදුන්වා දීමයි. මෙච්චර කල් ස්මාර්ට් දුරකථනයට පමණක් සීමා වී තිබුන whatsapp messenger එක දැන් ඔබට රිසි සේ පරිගණකයෙත් පාවිච්චි කරන්න පුලුවන්. 

මෙයි වින්ඩෝස් 8 හෝ මැක් ඕඑස් 10 හරි ඊට වැඩි මෙහෙයුම් පද්ධති වල ඉතාමත් හොදින් ක්‍රියා කරනවා. 

මේ වන විට් whatsapp භාවිතා කරන පිරිස බිලියනයකටත් වඩා වැඩි බවයි සැලකෙන්නේ.

ඉතින් ඔබත් මෘදුකාංගය පහලින් බා ගන්න .

වින්ඩෝස් අය 
මැක් ඕඑස් අය 


Tuesday, May 10, 2016

Windows 10 සඳහා අලුතින්ම එන paint වැඩසටහන

- No comments

මෙන්න අලුත්ම ආරංචිය වින්ඩෝස් 10 පාවිච්චි කරන අයට ලඟදීම ඔන්න එනව අලුත්ම paint වැඩසටහනක් ඉතින් මේකෙන් ඉතාමත් වැඩ ගොඩක් අපිට ලබා ගන්න පුලුවන් කියල තමා එයාලා කියන්නේ.

මෙයට ඉතාමත් හොඳ අංග රැසක් එකතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව winbeta වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. 

කොහොම වුනත් මෙය පැමිණෙන දිනය නම් ස්ථීර වශයෙන් කිව නොහැක .

Sunday, May 8, 2016

වින්ඩෝස් 10 ෆෝන් සඳහා ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය කරමු

- No comments
වින්ඩෝස් පාවිච්චී කරන අය දන්නවා කොච්චර දුකක් විදිනවද ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නැතිව කියලා. ඉතින් අද පාඩමෙන් කියල දෙන්නේ කොහොමද කරන්න්නේ කියලා. 

මේක පොඩි සොෆ්ට්වෙයා එකක් ඉතින් ඒක නිර්මාණය කලේ Antonio de la Iglesia කියන

කෙනා තමයි. මතක තියා ගන්න මෙය කල හැක්කේ

 වින්ඩෝස් 10 ෆෝන් සඳහා පමණක් බව. 

මෙන්න මෙතනින් මෘදුකාංගය බා ගන්න 

පරිගණකයට 


ඔබ  මෙය ස්ථාපනය කල පසු  පහල පින්තූරය ආකාරයට දිස් වේවී.


දැන් ඉහත කී ආකාරයට ස්ථාපනය කරන්න.

Source - WindowsGeek

Thursday, April 28, 2016

සිංහල යුනිකේත පරිවර්තකය

- No comments

දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ.ඔන්න ඒත් දැන් වැඩේ හරි Unicode වලින් Gossip Font වලටත් Gossip Font වලින් Unicode වලටත් හරවන්න සුපිරි Soft were එකක් 

මෙන්න බලන්න Screen Shot


එහෙනම් හරිනෙ මෙතනින් ගිහින් Download කරගන්න
ඔන්න එහෙනම් මම ගියා.
 මම ppm935.




Saturday, April 23, 2016

Link Short කිරීමෙන් Adfly වලට වඩා මුදල් හොයමු.( payment proof සහිතයි.)

- No comments

ඔන්න යාලුවනේ මම අද ගෙනාව සුපිරියටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රමයක් ගැන මේකත් ඉතින් Adfly වගේම තමයි. හැබැයි ඊට වඩා හොදින් ගෙවනවා.


මේ adfly

මේ අලුත් සයිට් එක


පේනව නේද? වලට වඩා ගෙවන බව හරි දැන් අපි අපේ පාඩම පටන් ගමු නේද?

ඉස්සෙල්ලම මෙතනින් ගිහින් රෙජිස්ට්ර් වෙන්න.




ඔය තියෙන්නෙ join කියලා එකක් එතනට යන්න.






හරිනෙ ඔය විදිහට කරාම e-mail එකක් එනෝ ඒකෙන් account එක activate කරගන්න.




1. මෙන්න මෙතනින් තමයි ඔයා සල්ලි හොයන්නෙ. මෙතනට ඔයා උදාහරනයක් විදිහට www.cyberlanthaya.com කියලා දුන්නම මෙහෙම තමයි එන්නේ.

ඔයා දාන එක ක්ලික් කරන අයට පේන්නෙ මෙහෙමයි.
ඒ අත්දැකීම විදගන්න මෙතනින් යන්න

හරිනෙ එහෙනම් මේකෙන් හොදට සල්ලි හොයන්න ගැටලු තියෙනම් යටින් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනව මෙන්න payment proof


තව හොද E- money පාඩමකින් ලගදීම හමුවෙමු.
 මම ppm935




Thursday, April 21, 2016

ජනපති පියා, තම පුතුගේ ගුරුවරයා වෙත යැවූ, වත්මන් ඔබට ඉතා වැදගත් ලිපිය..

- No comments

ඔන්න අද නම් මම ගෙනාවේ දෙමව්පියන් වන ඔබට ඉතා වැදගත් දෙයක්.. 
කෙටියෙන්ම කිව්වොත් ලියුමක්.

මේ ලියුම ලියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති වු ඒබ්‍රහම් ලින්කන් විසින් වූ අතරම මෙය ලියන්නේ තම පුතුගේ ගුරුවරයා හටය..
කොපමණ වැඩ රාජකාරි තිබුණත් මේ ලිපිය කියවීමට ඔබගේ කාලය යොදවන ලෙස අපි ඉල්ලමු.. 
එහෙනම් කියවමු






ලියුම කියෙව්වද? මොකක්ද හිතෙන්නේ, comment එකකින් දාන්නකෝ..
---------------------------------------------------------------------------------
අද කාලේ දෙමව්පියන් නම් ගුරුවරුන්ට කියන්නේ තම දූ දරුවන්ට පොතපතේ දැනුම නොමදව ලබා දෙන්න කියා වුවත් මෙතුමා ගුරුවරයාට ආයාචනය කරනුයේ තම දරුවාට ලෝකය හා ගැටී ජීවත් වන බව කියා දෙන ලෙසය.
---------------------------------------------------------------------------------
POSTED BY -
 RAVIKA PERERA(Admin)





Monday, April 18, 2016

මෙය නැරඹීමෙන් පසු නිසැකවම ඔබ ඔබගේ ජීවිතය වෙනස් කර ගනිවී.

- No comments

ඔබ දන්නවාද ඇල්බර්ට් අයින්ස්ටයින් ගණිතය අසමත් බව ඔහු එදා සිතු වානම් මට ගණිතය නොහැකියි මට මගෙ ඉදිරි අනාගතය අදුරු වේවී කිය කියා අසුභවාදී විදියට සිතුවානම් ඔහු අතින් මෙවන් සුවිසල් නිර්මාණ බිහි නොවන්නට ඉඩ තිබුනා. අපි සිතිවිලි වලට  ලෝකයක් වෙනස් කරන්න පුලුවන් කියලා මං කිව්වොත් ඔබ පුදුම වේවී නමුත් එයයි සත්‍යය. සනත් ගමගේ මහතා විසින් උපසිරැසි කරන ලද මෙම විඩියෝ පටය ඔබත් නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා.මෙය නැරඹීමෙන් පසුව අනිවාර්යයෙන් ඔබ ඔබගේ ජිවීතය වෙනස් කරගනීවී. නමුත් මෙය එක පාරින් සිදුවන දෙයක් නොවන ඔබ සිතට ගන්න...











Tuesday, April 12, 2016

ඇන්ඩ්‍රොයිඩ් අයට නැතිවම බැරි සිංහල ශබ්දකෝෂය

- No comments


අද ගෙනාවේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට සුපිරි ඩික් එකක්.  සිංහල ඉංග්‍රීසී ශබ්දකෝශය තමා මධුර...
අහල පුරුදුයි වගේ ඇති. ඔයලගෙ පරිගනකයේ තියෙන මධුර ශබ්දකෝෂයේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තමා මේ. පරිගණකයේ තියෙන ශබ්දකෝෂය ගෙන කියන්න දෙයක් නෑ නේ. ඒ වගේ තමා මේකත් කියලා වැඩක් නෑ. පොඩ්ඩක් ආමාරු වචන අහු උනොත් දැන් භය වෙන්න දෙයක් නෑ. 

මෙන්න මෙතනින් බා ගන්න.



Sunday, April 10, 2016

මයික්‍රොස්ෆ්ට් වෙතින් සිංහලෙන් තොරතුරු තාක්ෂණය ගෙන එයි.

- No comments


දන්න සිංහලෙන් ඔබට තොරතුරු තාක්ෂණය ඉගෙනගැනීමට මයික්‍රොසොෆ්ට් ආයතනය හා windowsgeek.lk එකතුව මෙය නිර්මාණයි කර තිබේ. දැනටමත් ඉංග්‍රීසියෙන් ලොව පුරා ඉතාමත් පුළුල් ලෙස නොමිලේ ලබා දී තිබෙනවා. මෙතෙක් ලංකාව නැතහොත් සිංහල භාෂාව වෙනුවෙන් ඉතාමත් හොද පාඩම් මේ වන තෙක් නිර්මාණය වී නෑ. 

ඉතින් දැනට ඔබට Python, AZURE, ASP, SQL Database ගැන මුල සිට ඉතාමත් සරලව ඔබට දැන ගැනීමට හැකියාව තිබෙනවා. ඉතාමත් සරලව මේ පිලිබදව ආධුනිකයකුටත් මේ පිළිබඳව ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා.

1.ASP 
2.Python
3.Azure
4.SQL Database 



මුලාශ්‍රය - Techguru.lk







The Walking Dead Season 7 එක ගැන?

- No comments

වෝකින් ඩෙඩ් කියන්නේ අපි ගාගෙත් ආදරය දිනා ගත් සුපිරි කතා මාලවක් නේ. ඉතින් මෙ වෙද්දි සීසන් 6 කුත් එපිසෝඩ් 16 කුත් විකාශනය වෙලා අවසන්. අඛණ්ඩව 2010 ඉදල තමා මේ විදියට ආවේ. දැන් පොඩි වෙනසක් වෙන්න යන්නේ. ඒ තමයි තව මාස 6ක් විතර අපිට බලන් ඉන්න වෙනවා වෝකින් ඩෙඩ් බලන්න. ඒ 2016.10.09 වන දින තමා ආයේ මේ වෝකින් ඩෙඩ් විකාශනය වෙන්නේ. ඒ තමා වෝකින් ඩෙඩ් ගැන තියෙන අලුත්ම තොරතුර. 


Season 1 ඉදලා කැමති අය කැමති විදියට බා ගන්න මෙන්න මෙතනින් යන්න. සිංහල උපසිරැසිත් තියෙනවා.






Thursday, April 7, 2016

පරිගණකයේ ගූගල් ක්‍රොම් භාවිතා කර Instagram එකට පින්තූර අප්ලෝඩ් කරමු.

- No comments

ඔබට අද ගෙනාවේ ඉතාමත් විශේෂ ලිපියක්. ගොඩක් අයට තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ. පරිගණකයෙන් ඉතාමත් පහසුවෙන් කරන ආකරය තමා මේ.

ප්‍රථමයෙන් ඔබ ගූගල් ක්‍රොම් වලට ගොස් මෙම සැබැදියාවට යන්න.

ඔය ලින්කුව හරහා ගූගල් ක්‍රොම් හරහා ෆොටෝ අප්ලෝඩ් කරන්න පුලුවන්. 

මෙය ඉතාමත් පහසු ක්‍රමයකි... මීළඟ ලිපිය හරහා මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් මෙය සිදු කරන ආකාරය කියා දීමට අපි සූදානම්. Bluestack නොව.

Wednesday, April 6, 2016

අසභ්‍ය දේ නැරඹීමට ඔබත් පුරුදු වී ඇත්ද? මෙන්න එය මග හරවා ගැනීමට තාක්ෂණයෙන්ම ඔබට ලැබෙන දායකත්වය.

- No comments


අද අපි ඔබට ක්‍රම මේ පිළිබඳව කියා දෙන්න සූදානම්. සමහරවිට ඉතාමත් ලෙස ඔබ අසභ්‍ය දේ නැරඹීමට ඔබ පුරුදු වී සිටින්නට ඇත. අද තාක්ෂණය නිසාම තමා මිනිසුන් පිරිහෙන්නේ. ඉතින්  තාක්ෂණය හරහාම ඔබට මේ පුරුද්ද නැති කරගත හැකියි. නමුත් ඔබටත් මේ සඳහා යම් දායකත්වයක් දිය යුතු වනවා.


පලමු ක්‍රමය- ඔබට මෙය ඉතාමත් පහසුවෙන් කරගත හැකි වනවා. ඔබ google පිටුවට ගොස් යම් දෙයක් පිලිබදව search කරන්න. ඉන් අනතුරුව ඔබට පෙනේවී දකුණු පැතිකඩ දැති රෝදයක් ආකරයේ දෙයක් එයි ක්ලික් කරන්න ඉන් අනතුරුව ඇති Turn safe search on ලෙස තබන්න. දැන් ඔබට කිසිදු අසබ්ය දෙයක් නැරඹීමට නොහැක. ඒ එක් ක්‍රමයක් පමණයි. මේ ක්‍රමය භාවිත කර බලන්න. මනෝ විද්‍යාව පවසන ආකරයට මෙවැනි දේ නැරඹීම ඉතාමත් නරක දෙයක් වෙනවා අපගේ මොළයට. වෙබ් අඩවි අයිතිකරුවන් අසීමිත මුදල් ඉපැයීමට තමයි මෙවැනි විඩීයෝ අන්තර්ජාලයට එක් කරන්නේ. ඉතින් මේවා නැරඹීම ඔබත් අදම නතර කිරීමට වග බලා ගන්න. ඉහත් කී ආකාරයට ඉතාමත් පහසුවෙන් අපට මෙය කල හැකියි. 

Thursday, March 24, 2016

Assassins creed Chronicles india එක ගහමුද?

- No comments

Assassins creed කිව්වම ගේමස් ලා ඉතින් මැරීගන නේ. ඉතින් අලුත්ම Assassins creed ගේම තමා අද ගෙනාවේ. ඇත්තටම මේ ගේම් ටිකක් අමුතුයි මොකද මේ ගේම් එකේ තියෙන්නේ ඉන්දියාවේ ඉතිහාසයයි. 

මේ ගේම් එකක් එන්නේ 2D තාක්ෂණයි හරහායි. ඉතාමත් හොද වර්ණ මෙයට යොදා ගෙන තිබෙනවා. ඉතින් දැන් ඔබටත් පුලුවන් මේ අපූරු ගේම් එක සෙල්ලම් කර බලන්න.

ස්ක්‍රීන්ශොට් කිහිපයක් 


මෙන්න බලන්න trailer එක 



මෙන්න මෙතනින් ගිහින් ටොරෙන්ට් එක බා ගන්න 



ඉලෙක්ටොනික් පරිපථ නිර්මාණයි කිරීමට මෙන්න නියම මෘදුකාංගයක්.

- No comments


ගොඩ දෙනෙක් මෙ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නියැලී ඉන්නවානේ ඉතින් ඒ අයට වගේම මෙම විෂය හදාරන අයටද එක සෙ ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් තමා මේ. පහළ සබැඳියාව හරහ ඔබට මෙය බාගත් කල හැක.

මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක්



මෙන්න මෙතනින් බා  ගන්න (267MB)

Saturday, March 19, 2016

ගූගල් එකේ රැකියාවක් කරමුද?

- No comments


ඔබ දැනටමත් දන්නවා ඇති ගූගල් ඩූඩල් ගැන(Google Doodle) ඉතින් එහි ඔබට රැකියාවක් කරන්න හැකියාවක් තියෙනවා දැන්. ඒ හොඳ google doodle එකක් නිර්මාණය කර දී. දිනෙන් දින ගූගල් හී මුල් පිටුව එක එක උත්සව විශේෂ අවස්ථාවලින් හැඩ වෙනවා. ඒ දේවල් හදන්නෙත් සුපිරි නිර්මාණ ශිල්පියෝ ඉතින් ඔබටත් කලාත්මක හැකියාවක් තියේ නම් ඔබටත් පුලුවන් ඔව්න් දෙන කොටස් උපයෝගි කරගෙන අලුත් ඩූඩල් එකක් හදන්න. 

මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර තිබෙන්නේ google creative lab 5 එකයි. 


උඩ තිබෙන කොටස් උපයෝගි කරගෙන තමා මේ doodle එක හදන්න තියෙන්නේ. හොදට හැදුවොත් ඔයාටත් කියයි ගූගල් එකට් ඇවිල්ලා වැඩ බාරගන්න කියලා.


මෙතනින් ගිහින් ඔබත් දැන්ම නිර්මාණය කරන්න.

Friday, March 18, 2016

Google chrome offline සෙටප් එක

- No comments


යන තැනක අරන් යන්න පුලුවන් අන්තර්ජාල සම්බන්ධතාව නැතිව මෙය ස්ථාපනය කරන්න පුලුවන්. ඉතින් හරිම පහසුයි නේ.

Google chrome යනු ලෝකයේ ඇති ජපන්ප්‍රියමතම් සහ වේගවත්ම බ්‍රව්සරයද වේ. 

පහළින් බා ගත කරන්න. 

 බා ගන්න මෙතනින් යන්න



Thursday, March 17, 2016

Deadpool එක මෙන්න දැන්ම බා ගන්න.

- No comments






මේ චිත්‍රපටය ගැන කියන්න කිසිම දෙයක් නෑ නෙ ඔයාලට මොකද ඒ තරමට මේ චිතරපටය ප්‍රසිද්ධයි. ඩොලර් මිලියන 619.3 ක ආදායමක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් දක් වා තිබෙනවා. ඉතින් මේක තිරගත වෙන්න පටන් ගත්තේ. 2016 පෙබරවාරි මාසයේ 8 වැනිදා. මාසයකදි මෙච්චර ප්‍රතිචාරයක් මෙම චිත්‍රපටයට තියෙනවා. කවුරුත් දෙන්න ඉස්සෙල්ලා ඔන්න අපි දුන්නා  trailer එක ත් බලන්න.


කට්ටිය ඉතින් අනංමනං නැතිව එහෙනම් බා ගන්න් කෝ. 



Tuesday, March 15, 2016

ඇඩ්සෙන්ස් වලින් බැට කාපු අයට කියාපු බාණ්ඩ ටික

- No comments
හරි ඇඩ්සෙන්ස් ගන්න අපේ අය කොච්චර් දුක් විදිනවද? ඒත් යහපත් ප්‍රථිඵලයක් නම් නෑ නේ. අද අපි කියලා දෙනවා ඇඩ්සෙන්ස් නැතිව ඒ වගේම මුදල් උපයන්න ලේසි ක්‍රමයක්. ලේසි කිව්වට ලොකු වැඩක්... තමන් මහන්සි වන තරමට තමා ප්‍රථිඵල. 

1. Chitika
සුපිරි ඇඩ් නෙට්වර්ක් එකක්. හොඳට සල්ලි ගෙවනවා. එක එක ඒවා වගෙ minimum requirements ඉල්ලන්නෙත් නෑ. ඒත් ඉතින් බ්ලොග් එකේ හරි හොඳ traffic එකක් නම් තියෙන්නම ඕන. නැත්තම් හොඳ ගානක් උපයන්න නම් බෑ. 

මෙතනින් Sign up වෙන්න.

2.Viglink 
තවත් අමුතුමු ජාතියෙ ඇඩ් නෙට්වර්ක් එකක්. කතා කරන්න දෙයක් නෑ සුපිරි.

මෙතනින් Sign up වෙන්න.

3.Bidvertsier 
ගොඩක් බ්ලොගර්ස් ලා නම් පාවිච්චි කරනවා මේක. හොඳ ඇඩ් නෙට්වර්ක් එකක්. හොඳට payments කරනවා.

මෙතනින් Sign up වෙන්න.

4.Media.net
සිංහල බ්ලොගර් කරුවන්ට වැදගත් වන ඇඩ් නෙට්වර්ක් එකක් තමා මේ. ටිකක් හොඳ traffic එකක් තිබ්බානම් වැඩේ ගොඩ.

මෙතනින් Sign up වෙන්න.

ටිකක් මහන්සි වුනානම් ඔයාලටත් වැඩේ කරගන්න පුලුවන්.
ආයෙත් එන්න අලුත් ලිපි බලන්න.

Monday, March 14, 2016

MS Office නැතිව අලුත් Office package එකක් - Open Source

- No comments
Open Source ගණයට වැටෙන තවත් සුපිරි office package එකක් තමා අද ඔබට අරගෙන ආවේ. මෙය Microsoft office package එකට ඉතාමත් සමීප වේ.එම නිසා භාවිතා කිරීමද පහසු වේ. මෙම package එක සඳහා මෘදුකාංග තුනක් ලබ ගන්න පුලුවන්. WPS Writer, WPS Presentation, WPS Spreadsheet මේ ඒව වේ. 

මෙන්න බලන්න screenshot ටිකක්. 


මෘදුකාංගයේ තොරතුරු
Size - 82MB
Download

Sunday, March 13, 2016

ඕනෑම වෙබ් පිටුවක් PDF ආකරයට බා ගමු

- No comments

අද කියන වෙබ් අඩවිය හරහා ඔබට පුලුවන් ඉතාමත් පහසුවෙන් වෙබ් පිටුවක් PDF ආකරයට බා ගන්න පුලුවන්. 

අපට නොයෙක් අවස්ථාවල වෙබ් පිටු save කරගන්න වෙනවා නේ. ඒ අපට ඒ වෙබ් පිටුවේ ඇති තොරතුරු ඒ ආකරයටම බා ගන්න වෙනවා. 

ඉතින් මේ වෙබ් අඩවිය හරහ එසේ කරගත හැකියි.

Friday, March 11, 2016

Canon පවුලේ අලුත්ම සමාජිකයා- Canon 1300d

- No comments

Canon කියන්නේ කැමරා ලෝකයේ නම දිනාගත් සමාගමක් නේ. ඉතින් ඔවුන් අලුතින්ම හදුන්වා දෙනු ලැබුවේ T6 නැතහොත් 1300D නම් DSLR කැමරාවයි. ඉතාමත් ආකර්ෂණය පෙනුමක් මෙයට තිබෙනවා.


Saturday, March 5, 2016

ගැහැණුන් වෙනුවෙන් ජංගම දුරකතනයක් නිපදවලා

- No comments

චීනයේ සමාගමක් විසින් ගැහැණුන් වෙනුවෙන්ම කියලා ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරල. මෙම සමාගමේ නම Meitu කියලා තමා අපටනම් ආරන්චි වුනේ. දුරකතනයෙ නම meitu 2 කියලා තමා නම් කරල තියෙන්නේ.

2GB මතකයක් මෙම දුරකතනය සතු වන අතර Selfie සඳහා 13MP කැමරාවක් ද නිපදවලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් තමා මෙහි os එක් වෙලා තියෙන්නේ.

මෙන්න පින්තූර් ටිකක්.




Galaxy S7 edge - පිච්චුවොත්, නැමොවොත්, සීරුවොත් මොනවද වෙන්නෙ බලන්න.

- No comments
මෙන්න බලන්න වෙන දේ...



Friday, March 4, 2016

Adobe CC 2015 මෘදුකාංග සියල්ල එකම තැනකින් බා ගන්න

- No comments

Adobe මෘදුකාංග කිව්වාම අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් එයාලා release කරා එයාලගෙ අලුත්ම් අප්ඩේට් එක් ඒ තමයි CC 2015 series එක. ඉතින් ඔයාලට ඒ සියල්ලම දෙන්න තමයි අද ලිපිය ගෙනාවේ.  ගොඩක් අය අන්තර්ජාලයේ තනි වෙනවා මේ මෘදුකාංග හොයා ගන්න බැරිව. 

එහෙනම් ඉතින් ප්‍රථමයෙන් කරන්න අවශ්‍ය වන්නේ Bittorrent එක බා ගැනීමයි.

මෙන්න මෙතනින් බා ගන්න.

හරි එහෙනම් යට මෘදුකාංගයේ නම උඩ ක්ලික් කරලා බා ගන්න.

Adobe Photoshop CC 2015
Adobe After Effects CC 2015
Adobe Dreamviewer CC 2015
Adobe Lightroom CC 2015

Tuesday, March 1, 2016

Photo retouch කරන්නේ මෙන්න මෙහෙමයි. - සයිබර්ලන්තය ෆොටෝශොප් පාඩම..

- No comments

මෙන්න බලන්න subscribe කරන්න. ---



















Thursday, February 25, 2016

Google Doc එකක් කටහඬින් සංස්කරණය කරමු.

- No comments

මෙන්න ගූගල් doc භාවිත කරන අයට විශේෂ දෙයක් ඒක තමයි කටහඬින් පාලනය කරන්න පුලුවන්. ඒ කිව්වේ එක වචනයක් වත් type කරන්නේ නැතුව කටෙන් විතරක් document එක හදන්න පුලුවන්.

ඉතින් මෙන්න බලන්න මේ විඩීයෝව.


Tuesday, February 23, 2016

පහසුවෙන් skype විඩියෝ ඕඩියෝ රෙකෝර්ඩ් කරමු

- No comments

අද ගෙනාවේ ටිකක් වැදගත් දෙයක් ඔයාලට මේකෙන් ඉතාමත් පැහැදිලිව skype කෝල් රෙකෝර්ඩ් කරන්න පුලුවන්. HD Video record සහ HD Audio රෙකෝර්ඩ් කරන්න පුලුවන්.

ඉතින් වැඩි කතා අවශ්‍ය නෑ


Monday, February 22, 2016

විඩීයෝ එකක් ෆොටොශොප් භාවිතා කර GIF ආකරයට පරිවර්ථනය කරමු.

- No comments

ඔබට පහසුවෙන් ෆොටෝශොප් හරහා ඔබගේ විඩීයෝවක් GIF ට සඳහා පරිවර්තනය කර ගත හැක. ඒ හරහා ඉතාමත් අඩු දත්ත ප්‍රමාණයටකට ඔබගෙ විඩීයොව එහා මෙහා ගෙන යා හැක.






මෙන්න බලන්න එය කර ගත හැක ආකරය.











විකිපීඩියා පිටුවක් පී.ඩී.එෆ් එකක් ලෙස බාගත කරමු.

- No comments

ඔබ දන්නවා මේ වන විට ලෝකය විශාලතම විශ්වකෝෂය ලෙස විකිපීඩියා වෙබ් අඩවිය පත් වී තිබෙනවා. ඉතින් ඔබට එහි පිටුවක් මුද්‍රණය කිරීමට හෝ පී.ඩී.එෆ් ලෙස ලග තබා ගැනීමට  අවශ්‍ය නම් එය කිරීමට විකිපීඩීයා ආයතනය ඉඩ සලස්වා දී තිබෙනවා. ඔබට එය ඉතාම මත් පහසුවෙන් කල හැකියි.

1. ට ගොස් ඔබට අවශ්‍ය පිටුව තෝර ගන්න.

2. ඔබ මෙම පින්තූරය ආකාරයට ඔබ මෙය සිදු කරන්න.

                                    Image Credit - Wikihow

Image Credit- Wikihow


Image Credit - wikiHow