Open Source ගණයට වැටෙන තවත් සුපිරි office package එකක් තමා අද ඔබට අරගෙන ආවේ. මෙය Microsoft office package එකට ඉතාමත් සමීප වේ.එම නිසා භාවිතා කිරීමද පහසු වේ. මෙම package එක සඳහා මෘදුකාංග තුනක් ලබ ගන්න පුලුවන්. WPS Writer, WPS Presentation, WPS Spreadsheet මේ ඒව වේ.
මෙන්න බලන්න screenshot ටිකක්.
මෘදුකාංගයේ තොරතුරු
Size - 82MB
Download
මෙන්න බලන්න screenshot ටිකක්.
Size - 82MB
Download
0 on: "MS Office නැතිව අලුත් Office package එකක් - Open Source "