Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Thursday, June 4, 2015

Let's learn about computer ports

 

පරිගණකයේ පොර්ට් ගැන ඉගෙන ගනිමු...

සරලවම ගත්තොත් පෝර්ට් කියන්නේ පරිගණකයේ උපාංග සමග හරි වෙනත් පරිගනක හරි වෙත සම්බන්ද වෙන අතුරු මුහුණත පරිගණකයේ පෝර්ට් වේ.

මෙන්න පරිගණකයේ තියෙන පෝර්ට් එකින් එක නම් කර ඇත..




සාමාන්‍ය පරිගණකයක තියෙන පෝට් ගැන කෙටියෙන්.

1.PS/2 Port
මේක පාවිච්චි කරන්නේ මවුස් එක 
සහ යතුරුපුවරුව සම්බන්ද කරන්නයි.

2.Parallel Port
මෙය පාවිච්චි කරන්නේ ප්‍රින්ටර් එක සම්බන්ද කිරිමටයි.නමුත් අද බොහෝ ප්‍රින්ටර් සම්බන්ද වෙන්නේ USB පොර්ට් එක හරහාය.

3.HDMI Port
මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, ඩිජිටල් TV පරිගණකයට සම්බන්ද කිරිමටය.

4.USB Port
ඔනැම උපාංගයක් පරිගණකයක ආදානය(Input) සහ ප්‍රතිදානය(Output) කිරිම.

5.VGA Port
මොනිටරය සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පරිගණකයට සම්බන්ද කිරීම. මෙහි සිදුරු 15ක් ඇත.

6.Audio Ports
පරිගණකයේ ස්පීකර්, මයික්‍රෆොන්, හෙඩ් ෆොන් එක සම්බන්ද කිරිම

නිල් පාට     - ස්පීකර්
කොළ පාට  - හෙඩ්ෆෝන් එක
රෝස පාට   -  මයික්‍රෆෝන්

7.Serial Port
මෙය පාවිච්චි වුයේ මොඩ්ම් එක සම්බන්ද වීමටයි.


සියලුම පෝස්ට් ඉක්මනින් දැක ගැනීමට වම්පස ඇති Sign In එක ක්ලික් කර සමාජිකයෙක් වන්න...



1 on: "Let's learn about computer ports"
  1. Let'S Learn About Computer Ports - Cyberlanthaya - දැනුම හා විනෝදය රැගෙන... >>>>> Download Now

    >>>>> Download Full

    Let'S Learn About Computer Ports - Cyberlanthaya - දැනුම හා විනෝදය රැගෙන... >>>>> Download LINK

    >>>>> Download Now

    Let'S Learn About Computer Ports - Cyberlanthaya - දැනුම හා විනෝදය රැගෙන... >>>>> Download Full

    >>>>> Download LINK h8

    ReplyDelete

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();