Android Lollipop 5.0 for windows computers.
ඔයාලා දන්නවානේ Android ගැන.. ඉතින් අද අපි ගෙනාවේ අලුතින්ම ආපු Android OS එක වන Lollipop අපේ computer එකට එහෙමත් නැත්නම් laptop එකට දාගන්නා විදිය ගැන ලිපියක්. පට්ටනේ. මේක අවිල්ලා Skin pack එකක්.. මේක දැම්මම හෙන මෙව්ව එක.. screen එක touch කරන්නමයි හිතෙන්නේ.. අපි මීට කලින් ලිපියක ගෙනාවනේ Kitkat දාගන්න විදිය ගැන, ඒක බලපු නැති අය මෙතනින් බලන්න..
එහෙනම් පහළින් download කරගන්නකෝ..
අපි lollipop දැම්මේ windows 8.1 වලටයි.. එහෙනම් බලන්නකෝ මෙව්ව ටිකත්..
මොනවහි ප්‍රශ්නයක් නම් comment එකක් දාලා අපිව දැනුවත් කරන්නකෝ..
මේ දේවල් හොඳයි නම් අපේ Fb page එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Android Lollipop 5.0 for windows computers."