ෆොටෝශොප් නැතුව ෆොටෝශොප් වගේ ඔන්ලයින් එඩිට් කරමු ...
ෆොටෝශොප් වගේ මෘදුකාංගයක් බාගන්න නම් ඉතින් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන්න ඔනේ වගේම ගොඩක් ඩේටාත් කැපෙනවා...
ඉතින් ලංකාවේ හැමෝටම ඒවගේ පහසුකම් නෑනේ.
මෙන්න ඒකෙන් එඩිට් කරපුවා
ඔන්න ඉතින් ඔයාලගේ ෆොටෝ එකත් ලස්සනට හදාගන්න.
මෙන්න මෙතනින් ගිහින් ඔයාලට කැමති ව්දියට ෆොටෝ එඩිට් කරන්න
මෙවන් තවත් දේ දැන ගන්න වම්පස Join This Site ඇති වෙන්න
0 on: "Edit Photos without photoshop (Online)"