Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Saturday, June 6, 2015

Hack SMS (Education Purpose Only)

 

මෙය හුදෙක් ඔබේ අධ‍යාපනික දැනුම සඳහා පමණයි..

අද මම ගෙනාවේ වැඩිහිටි අයට (ගොඩක්ම දෙමව්පියන්ට) ගොඩක් වටිනා ලිපියක්. තමන්ගේ දරුවන් mobile phone  එකෙන් SMS   1ක් වශයෙන් යවන්නේ කුමක්ද? කියලා දැන ගන්නා ක්‍රමය ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ.. ඕං වැන්දා _^_ මේක වැරදි දෙයකට නම් පාවිච්චි කරන්න නම් එපා අයියෝ!!! 

SMS Hack කරනවා කියලා කිව්වාට මේක service එකක්.. අද කාලේ ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. හැබැයි සමහර අය නම් දන්නව.

ඔයාලා Hack කරන්න යන කෙනාගේ phone එක අරගෙන මේ code එක type කරලා.. ඔයාලට පුළුවන් නම් hack කරන්න යන කෙනාගේ අතින්ම මේ  code එක type කරවන්න..

code - DIV yr phone number send to 9010
yr phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න.
Ex- DIV 0777654321

වැඩේ නම් හරි.. දැන් අර phone එකට එන message ඔක්කෝම එන්නේ ඔයාගේ phone එකට..

මේ service එක තමුන්ට ඕනෙම වේලාවක deactivate කරන්න පුළුවන් පහත code එක ගහලා.
code - DIV DEL send to 9010

සැ.යු - මෙය ඉතා සාර්ථකව වැඩ කරන්නේ dialog සඳහාය. (අපි මේක අත්හදා බැලීම සිදු කළේ dialog එකකටයි) ඒ කිව්වේ ඔයාලා hack කරන එක්කෙනාගේ phone එක dialog විය යුතු බවයි. අපේ phone එක dialog විය යුතු නැත. (අපේ phone එක dialog නම් සල්ලි යනව අඩුයි.) 


ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..

සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..




මෙන්න අපේ ජාලයට එක් වෙන්න.... Like Our Facebook
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

0 on: "Hack SMS (Education Purpose Only)"

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();