Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Sunday, August 30, 2015

අද්භූත මැජික් ( පළමුවන කොටස )

- No comments
අද මම අරගෙන ආවෙ ඔය කවුරුත් කැමති subject එකක් ගැන. ඒ තමා මැජික්.. මැජික් වලට ලොකු පොඩි කවුරුත් කැමතියි නේ. ඉදිරියේදී මැජික් ගැන තියන රහස් ද අප ඔබට කියනවා, ඒ නිසා අපත් එක්කම ඉන්න ඕනා.... 
එහෙනම් බලන්නකෝ පහළ තියන අපි හැදුව වීඩියෝ එක..




වීඩියෝ එක බැලුව ද? බලලා විතරක් ඉන්න එපා, මතක ඇතුව Subscribe කරන්න...

video එක download කර ගන්න ඕනේ නම් පහළින් download කරගන්නකෝ.

වැඩේ සුපිරි නම් comment එකක් දාලා.
Fb & G+ pg වලටත් like එකක් දාන්න අමතක කරන්න එපා..












Saturday, August 29, 2015

iPhone 6s launch in September

- No comments
දැන් සැප්තැම්බර්  iphone 6s නිකුත් වෙන බව ඇපල් සමාගම පවසා තිබෙනවා.

මේ සමගම  විශාල ලෙස දියුණු වීමක් ඇපල් වල දක්නට ලැබෙනවා..

තවමත් ඇපල් සමාගම ජංගම දුරකථනයේ පින්තූර නිල වශයෙන් නිකුත් කර නැත.ඇපල් සමාගම මෙම දුරකථනයේ ස්ක්‍රීන් සයිස් එක විදියට අඟල් 4.7 ක් හෝ අඟල් 5.5 නිකුත් කරන්න බලාපොරොත්තු වී තිබෙනවා.
කෙසේ වුවත් අඟල් 4 තවදුරටත් නිකුත් කීරීමට ඇපල් සමාගම බලාපොත්තු නොවන බව පවසා තිබෙනවා.

සඳහන් වන ආකාරයට A9 ප්‍රොසෙසරයක් ද මෙගාපික්සල් 12ක කැමරාවක් ද 2GB රැම් එකක් ද සහිත ඉතා හොඳ දුරකතනයක් වනවා

බලාපොරොත්තු වන ආකාරයට මෙයයි iPhone 6s හි සැකස්ම.




කෙසේ වෙතත් මෙය නියත වශයෙන්ම කිව නොහැකි අතර ඇපල් සමාගම කිසි දිනක තමන්ගේ දුරකතන නිකුත් වීමට පෙර තොරතුරු ඉතා ස්වල්ප වශයෙන් පමණක් පවසන සමාගමක් වනවා.

මෙන්න දැනට ලැබී ඇති පින්තූර...

මෙන්න මෙය නිර්මාණය වූ ආකරය දැක්වෙන වීඩීයෝවක්.



කොහොම උනත් තව විස්තර ලැබූ සැනින් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වනවා..




Wednesday, August 26, 2015

Learn about Hacker Groups ( Lesson No.3 )

- No comments
Hacker Groups ගැන ඉගෙනගනිමු..

ඉතින්  ගොඩ කාලෙකට පස්සේ මේ ලිපිය ලියන්නේ. කලින් ලිපිය අන්තිමේට අපි කිව්වනේ Hacker Groups ගැන කියනවා කියලා, ඔන්න අද අරගෙන ආවා.. 
අපි පළමු ලිපියෙන් Hacking ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අපි දෙවන ලිපියෙන් Hackerslලා ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න..
එහෙනම් අද පාඩම ගැන කතා කරමු.. 

අපි අද පාඩමෙන් ප්‍රධානවමAnonymous Hacker Group එක ගැන කතා කරනවා.. 
ඊට අමතරව Lulz Sec Hacker Group එක ගැන කතා කරනවා..


Anonymous Hacker Group


මෙහි දැක්වෙන්නේ Anonymous Hacker Group එකේ Logo එකයි.




මෙම Logo එකෙහි "හිස නැති මිනිසා" (man without a head) 
ගෙන් නිර්නාමික බව (anonymity) හා 
සංවිධානයට නායකත්වය (leaderless organization)
නිරූපණය කරයි..

මොකක්ද මේ Anonymousලා පළඳින වෙස් මුහුණ...

බටහිර සම්ප්‍රදායක් තියනවා තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා යම් වැඩකට එක් වෙන වේලාවේ දී සියලු දෙනාම එකම වෙස් මුහුණක් පැළඳිම.. ඒ අවස්ථාවේ දී බොහෝදෙනා පළඳින්නේ 16 වෙනි සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු රණශූරයකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණයි.
එසේම web site වල පෙන්වන Anonymous video වල සිටින hackersලා ද මේ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණ පැළඳ ගෙන සිටියි..
තවද Anonymous hackersලා ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුණේ clip art එක නිතරම භාවිතා කරයි..



Anonymous Hackersලා ලොව පුරා විසිරී සිටිනවා යැයි විශ්වාස කරයි. ඔවුන් තමන් හඳුන්වාගනු ලබන්නේ ඉන්ටර්නෙට් එකතුවක් (internet gathering) කියාය.

 Anonymous Hackersලා මුලින්ම කරළියට පැමිණියේ 2010 දෙසැම්බර් මාසයේදී ය..
මොවුන් Anonymous යන නමින් වැඩ ආරම්භ කළේ, wikileaks website එක නොයෙක් ආණ්ඩු සමඟ තිබූ ඇමෙරිකානු රහස් වැඩ එළිදරව් කලාට පසු, master card, visa සහ paypal යන ආයතන wikileaks website එකට සපයන සේවා නැවැත්වීය, එවිට මෙම websites වෙත මහා විශාල hacking ප්‍රහාරයක් එල්ල කලාට පසුවය. 
Anonymous Hackersලා 2015 දී එල්ල කළ cyber attacks දැන ගැනීමට මෙතනින් යන්න 

Lulz Sec Hacker Group


මෙහි දැක්වෙන්නේ Lulz Sec Hacker Group එකේ Logo එකයි.




මොවුන්ගේ ආදර්ශ පාඨය  
The world's leaders in high-quality entertainment at your expense , Laughing at your security since 2011

Lulz Sec යනු ද Anonymous වැනිම Hacker Group එකකි. 
එහි ප්‍රධානියෙක්වත්, වගකියන්නෙක්වත් නැත.
මොවුන් ඉන්නා බව මුලින්ම පෙනුණේ 2011 මැයි මාසයේදී ය. ඒ ඇමරිකාවේ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.
එයින් පසු Lulz Sec දිගින් දිගටම ඇමරිකානු ආයතන වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියි..  

මෙම Hacker Group එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින් 
යන්න. 

මෙතනින් අපේ Lesson ඔක්කෝම ටික අවසන් වෙනවා.. අපි හිතනවා අපි අරගෙන ආව Lesson 3න් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙනගත්තා කියලා..

වැඩේ සුපිරි නම් comment එකක් දාලා fb & G+ pg වලටත් like 1ක් දාන්න..
මේවගේ ගොඩක් දේවල් දැනගන්න අප සමඟම රැඳී සිටින්න..
 




Tuesday, August 25, 2015

Samsung Galaxy S6 Edge Review.

- No comments
කවුරුත් දන්නවානේ අලුතෙන් ආපු S6 Edge ගැන නමුත් ඒක කොහොමද කියාලා හැමෝම දන්නේ නෑනේ...




කොහොම හරි අද සයිබර් ලන්තයෙන් අපි ගෙනාවා මේ S6 Edge ගැන.
නව පුලුල් තිරය සහිත මෙය දෙපස දාර වල නැම්මක් ඇත. මේ ආකරයට පැමිණි ප්‍රථම ජංගම දුරකථනය මෙයයි.මෙය 64GB සහ 128GB යන ආකර දෙකෙන් ඔබට ලබා ගත හැකි අතර මෙවාවල මිල ගනන් වෙනස් වේ.Galaxy S4 සහ Galaxy S5 යන දුරකථන වල තිබූ අඩුපාඩු මග හරවා මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙන්න පින්තූර ටිකක්...



ලොකු කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න

ලංකාවේ නිර්මාණය වූ නියම Review එකක් තියෙනවා මේකෙන් ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි මේ S6 Edge ගැන...



අපේ පෝස්ට් ශෙයා කරන්න..



Sunday, August 23, 2015

ලෝක පූජිත කුමර් සංගක්කාර ගැන කෙටියෙන් දැනගනිමු

- No comments
ශතවර්ශයේ ක්‍රීඩකයා වූ කුමාර් චොක්ශානන්ද සංගක්කර නම් වූ අති විශිෂ්ට වමත් ක්‍රීඩකයා අද ලෝකයේ ශ්‍රී ලංකාවේ නම් රැන්දු ක්‍රීඩ්කයෙකි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු වසර 15ක් කල සේවය අති මහත්ය.



කඳුරට මාතලේ ප්‍රදේශයෙන් උපත ලැබ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තමන්ගේ ක්‍රිකට් දිවිය ආරම්භ කල ඇත. 

සංගාගේ පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම       කුමාර් චොක්ශානන්ද සංගක්කාර
උපන් දිනය           1997 ඔක්තෝබර් 27  
උපන් ගම              මාතලේ
පිතිකරන ශෛලිය  වමත් පිතිකරු


සංගාගේ ක්‍රිකට් තොරතුරු
ප්‍රථම ටෙස්ට් තරඟය    දකුණු අප්‍රිකාවට එරෙහිව 2000 ජූලී 20
ප්‍රථම එක්දින තරඟය   පකිස්තානයට එරෙහිව 2000 ජූලී 5
ප්‍රථම 20/20 තරඟය     එන්ගලංතයට එරෙහිව 2006 ජුනි 15


ටෙස්ට් තරඟ 134කදී ලකුනු 12382 ලබා ගෙන ඇති අතර අර්ධ ශතක 52ක කුත් ශතක 38කුත් ලබා ගෙන ඇත.

එක්දින තරඟ 404 කදී ලකුනු 14,234 ක් සමග අර්ධ ශතක 93 ක් සහ ශතක 25ක් ලබා ගෙන තිබේ

මෙම අංශ දෙකිහිම සාමාන්‍ය 40ට වඩියෙන් රඳවා ගැනිමට සංගා ට හැකියාව ලැබී තිබේ. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි සංගා ලංකා මාතාවගේ නාමය ලෝකය ඉදිරියේ ඉහලට ඔසවා තබා තිබේ.

සංගාගේ අනාගත ජීවීතය සාර්ථක කර ගැනීම සයිබර් ලන්තයේ පැතුමයි


ඔහුට සුභ පතන්න කමෙන්ට් කරන්න



Tuesday, August 18, 2015

ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම වර්ශන් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් මාර්ශ්මෙලෝස්.

- No comments
ගූගල් තමන්ගේ නව ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට ඇන්ඩ්‍රොයිඩ් මාර්ෂ්මෙලෝස් කියා නම් කර තිබෙනවා.




ඔයාලා දන්නවානේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉතින් ඇන්ඩ්‍රොයිඩ් අලුත් ම සංස්කරණය ඔවුන් නම් කර ඇත්තේ මාශ්මෙලෝස් ලෙසයි.

ඔයාලා දන්නවාද ගූගල් මේ ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කරන්න ඉංග්‍රීසී හෝඩියේ අකුරු පිලිවෙලට ඇති රසකැවිලි වල නමුයි.

මේ ගැනම ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න. හැමදාම අපෙ බ්ලොග් එකට එන්න

ගූගල් තාම මෙම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ප්‍රිවීව් එකක් විදියට නම් කර ඇති අතර ඔබ ලඟ ගූගල් නෙක්සස් දුරකථනයක් ඇත්නම් ඔබට මේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය අත්හදා බලා එහි ඇති අඩු පාඩු කියා ගූගල් හට යැවිය හැකියි.ගූගල් පවසන ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන විශාල අඩුපාඩු මගහරවා නව අතුරු මුහුනතක් සමඟ මෙය හඳුන්වා දෙන්න බලාපොරොත්ති වී සිටිනවා.

තාමත් මාශ්මෙලෝස් සංස්කරණය නිකුත් වන දිනය ගැන ගූගල් සඳහන් කර නෑ.

ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරණය පැමිණි විගස අප ඔබට එය ලබා දීමට බලාපොරොත්තු වනවා.

මෙන්න පහල තියෙනවා ප්‍රීවීව් ටික ගූගල් නෙක්ස්සස් තියෙනා අය පාවිච්චි කරල බලන්න



හැමදාම අපේ බ්ලොග් එකට ඇවිත් අලුත් දේවල් දැන ගන්න.

ඔයාලාගේ කමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා. එය අපිට ගොඩාක් වටිනවා




Monday, August 17, 2015

සාර්ථක නොවු සැම්සුන් ලගේ ෆෝන් එකක්...

- 1 comment
සැම්සුන්ග් මේ වසරේ හදුන්වාදුන් QWERTY කීබෝර්ඩ් එක සහිත S6/S6 Edge දුරකථන ඉතාමත් කුඩා ප්‍රමාණයක් පමණක් විකිණී තිබෙනවා. 



කොහොම උනත් කව්ද කැමති අද කාලේ කීබොර්ඩ් තියෙන ස්මාර්ට්ෆෝන් වලට.නමුත් මෙය 80$ කට තමයි හදුන්වලා දීලා තියෙන්නේ. නමුත් මෙය අසාර්ථක වුනා.

බ්ලැක්බෙරි සමාගම ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වලට කීබොර්ඩ් එකක් සහිත්ව නිකුත් වුනත් ඉතාමත් ඉහල ලෙස ඒවා අලෙවි විය. 

මෙන්න ෆොටෝ එකක් බලන්න . 


පින්තූරය ලොකු කර බැලීමට මෙය මත ක්ලික් කරන්න

කොහොම උනත් සැම්සුන් ලගේ තවත් අසාර්ථක ජංගම දුරකථනයක්.

මූලාශ්‍රය- Mashable

අපි ඉතින් එච්චර කල් නෙවෙයි නේ පටන අරන් ඉතින් අපේ පෝස්ට් FB, G+, Twiiter වල ශෙයා කරන්න....



ලේසියෙන් ඔන්ලයින් ඡන්දය බලමු

- No comments
2015 මහ මැතිවරණය ලේසියෙන් පහසුවෙන් ඔන්ලයින් බලමුද??

ටීවී එක ඉස්සරහ ඉඳගෙන වෙළඳදැන්වීම් බල බල එපා වෙනවා නේ ඡන්දය බලද්දී..



හරි මෙන්න මෙතනින් ගිහින් බලන්න

මෙන්න මොබයිල් ඇප් එක








අපි ඉතින් එච්චර කල් නෙවෙයි නේ පටන අරන් ඉතින් අපේ පෝස්ට් FB, G+, Twiiter වල ශෙයා කරන්න....






Friday, August 14, 2015

වින්ඩෝස් 10 සම්පූර්ණයෙන්ම සිංහල කරමු.

- No comments
කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ලඟදී ආපු බව. ඉතින් කස්ටිය කොහොම හරි වින්ඩෝස් 10 දාගන්න ඇති. 





නමුත් ඔයාල දන්නවද වින්ඩෝස් 10 වල තියෙන ඉංග්‍රීසී භාෂාව අපේම මවු භාෂාවට හරව ගන්න ආකාරය. සමහර විට දන්නවා ඇති නමුත් ඉතින් මේක අලුතෙන් නේ ආවේ. මේක ගොඩක් කස්ටිය දන්නේ නෑ. හරි කොහොම හරි සයිබර් ලන්තයෙන් අපි අද ඒ දෙය කියලා දෙනවා.

සයිබර් ලන්තය කියන්නේ අලුත් දේ දෙන තැනක් කියලා කස්ටිය දන්නවා නේ. 

හරි කතා බතා වැඩක් නෑ වැඩේට බහිමු.
මෙන්න කරන ආකාරය බලන්න යට තියෙනවා.



\

ඔයාලා දන්නවා නේ අපි ආරම්භ කරල ගොඩක් කල් නෑ නේ. එම නිසා අපිට උපකාරකිරීමට අපේ පෝස්ට් G+, FB, Twitter ශෙයා කරන්න...



Sunday, August 9, 2015

IDM 6.23(Newer Version) and crack

- No comments
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් සහ එහි ක්‍රැක් එක.

අපි කවුරුත් දන්නවානේ ගැන ඉතින් අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක් ඒ එකේ අලුත්ම වර්ශන් එකයි එහි ක්‍රැක් එකයි.

අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේ එක ගොඩක් කස්ටිය ගාව තිබ්බට එයාලා ගාව ඒකේ ක්‍රැක් එක නෑ. ඉතින් අද අපි දෙනවා එහි ක්‍රැක් එකත්.




මෙන්න මෙතනින් ගිහින් බා ගන්න..

ඔන්න උඩ තියෙනවා ඩව්න්ලෝඩ් ටොරෙන්ට් කියලා එකක් ඒක ක්ලික් කරලා ටොරෙන්ට් File එක බාගන්න.

ක්‍රැක් කරන ආකරය...
*ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඔනේ එක ඉන්ස්ටෝල් කරගන්න එක.
*ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එක ඕපන් කර ඒකේ තියෙන ක්‍රැක් ෆයිල්      එක ඔපෙන් කරගන්න.
*ඊට පස්සේ ඔයාලා අයි ඩී එම් එක ඉන්ස්ටෝල් කරපු තැන ක්‍රැක් එකට දෙන්න.
*ඊට පස්සේ තියෙන්නේ ක්‍රැක් කරගන්න.
  ඔන්න දැන් ජීවිත කාලයටම ක්‍රැක් කරගත්තා. 


මොකක් හරි අව්ලක් තියේ නම් කොමෙන්ට් කරන්නකෝ.
නැත්තම් අපිට මේල් කරන්න *cyberlanthayalk@mail.com*

Thursday, August 6, 2015

Choose your windows 10 version.

- No comments
ඔයාලට හරියන වින්ඩෝස් වර්ශන් එක හොයා ගමුද...?
අපි කවුරුත් දන්නවා වින්ඩෝස් 10 ආපු බව. නමුත් ඉතින් දැන් තියෙන වර්ශන් එකට හරියන වින්ඩෝස් 10 වර්ශන් එක හොයාගෙනම දාගන්න ඔනේ.



හරි දැන් බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා.

ඔයාලට හොයාගන්න පුලුවන් ඔයාලට හරියන වර්ශන් එක ඊට පස්සෙ බාගන්න.

මෙන්න මීට කලින් පලවු ලිපිය



Tuesday, August 4, 2015

Adobe Photoshop CC and crack download.

- No comments
ෆොටෝශොප් සී සී එක හෙවත් අලුත් ම එක බා ගන්න ක්‍රැක් එකත් එක්ක...

ඉතින් අදනම් ගෙනාවේ ඔයාලාට ගොඩක් වටින දෙයක්. 



කොහොම හරි ගොඩක් කට්ටිය දන්නේ නැ ටොරෙන්ට් හරහා ඉතා පහසුවෙන් කොහොමද මේ ෆොටෝශොප් බා ගන්න.ෆොටෝශොප් කියන්නේ නිකන් නැත්තම් ෆ්‍රී සොෆ්ට් එකක් නෙවෙයි. ඒක සල්ලි දීල ගන්න ඕනේ නමුත් අද අපි දෙන්නේ ක්‍රැක් එකත් එක්ක. ඒක නිසා මේ මගින් ජිවීත කාලයටම ෆොටෝශොප් ඇක්ටිවේට් කරග්න්න පුලුවන්.

ටොරෙන්ට් නැති කට්ටිය යට ඩව්න්ලෝඩ් බටන් එක ඔබා බා ගන්න

මෙන්න යට තියෙනවා ටොරෙන්ට් එක ඒකෙන් ටොරෙන්ට් එක බා ගෙන වැඩේ කරගන්න.





කොහොම හරි බාගෙන ඉවර උනාම .ISO ෆයිල් එකක් වෙන්නේ ඒක දෙපාරක් ක්ල්ක් කර න්න. ඊට පසුව අවශ්‍ය එව්ව ටික එයි. 
                                                                  

වැඩේ කරගන්න අමාරුනම් පහත කමෙන්ට් එකක් දාන්න 




Learn about Hackers.( Lesson No.2 )

- No comments
Hackersලා ගැන ඉගෙනගනිමු..

අපි පළමු ලිපියෙන් Hacking කියන්නේ මොකක්ද කියලා හඳුනා ගත්තානේ.. පළමු ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ.. 

හැකර්කරුවා ( Hacker ) කියන්නේ ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා කියලා කලින් ලිපියෙන් අපි කිව්වානේ..
Hackersලා වර්ග 2යි කියලත් කිව්වානේ 
 1.Black Hat Hacker 
 2.White Hat Hacker

අද අපි කියන්න යන්නේ එහෙම ලෝකයේ ඉන්න Black Hat Hacker & White Hat Hacker ගැන...

Black Hat Hacker 
අයහපත් හෝ නරක චේතනාවකින් ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා Black Hat Hacker ලෙස හඳුන්වනු ලබයි..
පහත දැක්වෙන්නේ එවන් ලෝකයේ සිටින සුපිරිම / නරකම Black Hat Hackersලා 10 දෙනෙකි.

1.) Gary Mckinnon, alias solo

2.) Adrian Lamo, alias The Homeless Hacker

3.) Mathew Beven and Richard Pryce alias Kuji and Datastream Cowboy


4.) Kevin Mitnick alias The Condor & The Darkside Hacker

5.) Albert Gonzalez alias SoupNazi, KingChill and CumbaJohnny

6.) Vladimir Levin alias Unknown

7.) Kevin Poulsen alias Drk Dante


8.) Jeanson James Ancheta alias Resilient

9.) Owen Walker alias AKILL

10.) Michael Calca alias Mafiaboy

Black Hat hackersලා ගැන තව විස්තර අවශ්‍ය නම් මෙතනින් ගිහින් බලන්න. 



White Hat Hacker 
යහපත් චේතනාවකින් ආරක්ෂක යන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා White Hat Hacker ලෙස හඳුන්වනු ලබයි..
පහත දැක්වෙන්නේ එවන් ලෝකයේ සිටින ප්‍රසිද්ධම හා බලවත්ම White Hat Hackersලා 5 දෙනෙකි.

1.) Steve Wozniak

2.) Linus Torvalds

3.) Tim Berners-Lee

4.) Julian Assange

5.) Tsutomu Shimomura

White Hat hackersලා ගැන තව විස්තර අවශ්‍ය නම් මෙතනින් ගිහින් බලන්න.

අපි හිතනවා ඔයාලා අද Hackersලා ගැන මොනවා හරි දෙයක් ඉගෙනගත්තා කියලා..
අපේ ඊළඟ පාඩම Hacker Team ගැන.. 
ඊළඟ පාඩමෙන් හමුවන තුරු ඔබට ජය!!!

වැඩේ සුපිරි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වගේ ගොඩක් දේවල් දැනගන්න අප සමඟම රැඳී සිටින්න..
















Monday, August 3, 2015

Learn about Hacking. ( Lesson No.1 )

- No comments
Hacking පිළිබඳව ඉගෙනගනිමු... 
පළමු පාඩම - Hacking හැඳින්වීම

           



Hacking කියන්නේ මොකක්ද යන්න තමයි අද කොටසින් අපි කියන්නේ...

මේ පළමු පාඩම යි. තවත් පාඩම් රැසක් තියනවා ඉදිරියට. එතකොට කියන්න පුළුවන්නේ Hack කරන විදිය ගැන. එහෙනම් ආරම්භ කරමු  අපේ පළමු වන පාඩම.. 

අපි මුලින්ම Hacking කියන්නේ මොකක්ද කියලා හඳුනාගනිමුකෝ..  



Hacking කියලා කියන්නේ නීතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතියට ඇතුළුවීමයි. මෙය සෑම රටකම නීතිවිරෝධී වන අතර එය සයිබර් අපරාධ ( cyber crime ) යටතට ගැනෙන වරදක් වේ..

එහෙත් නීතිමය අවසරයක් ඇතිව,  දැනට තොරතුරු ජාල වල ඇතිවී තිබෙන දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. ethical hacking කියලා කියන්නේ එයයි. 

මෙසේ ආරක්ෂක යාන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා ( hacker ) ලෙස හඳුන්වනු ලබයි..
Hackersලා වර්ග 2කි :-
          <අයහපත් චේතනාවෙන් එසේ යන්නා - black hat hacker 
          <යහපත් චේතනාවෙන් එසේ යන්නා   - white hat hacker



උපුටා ගැනීම - Wijaya Pariganaka

අපේ ඊළඟ පාඩම Hackers ලා ගැන.. ඊළඟ පාඩමෙන් හමු වන තුරු ඔබට ජය..




















  

Sunday, August 2, 2015

Colour your folders..

- No comments

Computer එකේ Folders පාට පාට කර ගනිමු 

අද මම අරගෙන ආවෙ  computer එක ලස්සනට තියා ගන්න කැමති අයට ගොඩක් වටිනා කියන software එකක්.. 

එහෙනම් මෙතනින් website එකට ගිහින් download කරගන්නකෝ..
ඔයාලා  download කරගත්තා නම් install කරගන්නකෝ. ඊටපස්සේ ඔයාලට පාට වෙනස් කරන්න Folder එක මත Right click කරලා colorize! කියලා තියන තැනට mouse pointer අරගෙන ගිහින් කැමති පාටක් තෝරන්නකෝ..



සැ.යු - Folder එකේ පාට හදිසියේවත් වෙනස් වුනේ නැත්නම් Right click කරල refresh කරන්න.      

වැඩේ හොඳයි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
මේ වගේ ගොඩක් දේවල් දැන අප සමඟ ම රැඳී සිටින්න..