කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ලඟදී ආපු බව. ඉතින් කස්ටිය කොහොම හරි වින්ඩෝස් 10 දාගන්න ඇති.
නමුත් ඔයාල දන්නවද වින්ඩෝස් 10 වල තියෙන ඉංග්‍රීසී භාෂාව අපේම මවු භාෂාවට හරව ගන්න ආකාරය. සමහර විට දන්නවා ඇති නමුත් ඉතින් මේක අලුතෙන් නේ ආවේ. මේක ගොඩක් කස්ටිය දන්නේ නෑ. හරි කොහොම හරි සයිබර් ලන්තයෙන් අපි අද ඒ දෙය කියලා දෙනවා.
සයිබර් ලන්තය කියන්නේ අලුත් දේ දෙන තැනක් කියලා කස්ටිය දන්නවා නේ.
හරි කතා බතා වැඩක් නෑ වැඩේට බහිමු.
මෙන්න කරන ආකාරය බලන්න යට තියෙනවා.
\
ඔයාලා දන්නවා නේ අපි ආරම්භ කරල ගොඩක් කල් නෑ නේ. එම නිසා අපිට උපකාරකිරීමට අපේ පෝස්ට් G+, FB, Twitter ශෙයා කරන්න...
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "වින්ඩෝස් 10 සම්පූර්ණයෙන්ම සිංහල කරමු."