ශතවර්ශයේ ක්‍රීඩකයා වූ කුමාර් චොක්ශානන්ද සංගක්කර නම් වූ අති විශිෂ්ට වමත් ක්‍රීඩකයා අද ලෝකයේ ශ්‍රී ලංකාවේ නම් රැන්දු ක්‍රීඩ්කයෙකි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු වසර 15ක් කල සේවය අති මහත්ය.
කඳුරට මාතලේ ප්‍රදේශයෙන් උපත ලැබ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තමන්ගේ ක්‍රිකට් දිවිය ආරම්භ කල ඇත.
සංගාගේ පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම කුමාර් චොක්ශානන්ද සංගක්කාර
උපන් දිනය 1997 ඔක්තෝබර් 27
උපන් ගම මාතලේ
පිතිකරන ශෛලිය වමත් පිතිකරු
සංගාගේ ක්‍රිකට් තොරතුරු
ප්‍රථම ටෙස්ට් තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව 2000 ජූලී 20
ප්‍රථම එක්දින තරඟය පකිස්තානයට එරෙහිව 2000 ජූලී 5
ප්‍රථම 20/20 තරඟය එන්ගලංතයට එරෙහිව 2006 ජුනි 15
ටෙස්ට් තරඟ 134කදී ලකුනු 12382 ලබා ගෙන ඇති අතර අර්ධ ශතක 52ක කුත් ශතක 38කුත් ලබා ගෙන ඇත.
එක්දින තරඟ 404 කදී ලකුනු 14,234 ක් සමග අර්ධ ශතක 93 ක් සහ ශතක 25ක් ලබා ගෙන තිබේ
මෙම අංශ දෙකිහිම සාමාන්‍ය 40ට වඩියෙන් රඳවා ගැනිමට සංගා ට හැකියාව ලැබී තිබේ. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි සංගා ලංකා මාතාවගේ නාමය ලෝකය ඉදිරියේ ඉහලට ඔසවා තබා තිබේ.
සංගාගේ අනාගත ජීවීතය සාර්ථක කර ගැනීම සයිබර් ලන්තයේ පැතුමයි
ඔහුට සුභ පතන්න කමෙන්ට් කරන්න
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "ලෝක පූජිත කුමර් සංගක්කාර ගැන කෙටියෙන් දැනගනිමු"