අද මම අරගෙන ආවෙ ගොඩක් අයට අමතක වන දෙයක්.. මොකක්ද දන්නවාද?? email accounts හදනවා බර ගානක් අන්තිමේදී ඒවල passwords මතක නෑ.. අන්න එහෙම අයට තමයි අද මේ ලිපිය ගෙනාවෙ.. ඒ අයට විතරක් ම නෙමේ ඔය Hack කරන පිස්සුව ගහලා තියෙන අයටත් මේක ගොඩක් වටී.. කොහොමද දන්නවාද?? යන්න Internet Cafe එකකට ගිහිල්ලා මේ software එක double click කරන්න. එතකොට computer එකේ save කරලා තියෙන email වල password පෙන්නනවා.. මේ වගේ වැඩ කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න එපා..
අද ගෙනාපු මේක හුදෙක් ඔබගේ අධ්‍යාපන දැනුම සඳහාම පමණි..
පොඩි දෙයයි කරන්න තියෙන්නේ පහල තියන file එක download කරගන්න.. Install කරන්න දෙයක් නෑ. double click කරන්න.. එතකොට පහල තියන විදියට ඔයාලගේ computer එකේ save කරලා තියෙන email සහ password පෙන්නනවා..
මෙතනින් download කරගන්න..
ආයෙත් කියනවා මෙය හුදෙක් ඔබගේ අධ්‍යාපන දැනුම සඳහාම පමණි
වැඩේ හොඳ නම් comment එකක් දාන්නකෝ..
ආ තව fb & G+ page වලටත් like එකක් දානනකෝ..
0 on: "Save passwords view software"