කොහොම හරි අද සයිබර් ලන්තයෙන් අපි ගෙනාවා මේ S6 Edge ගැන.
නව පුලුල් තිරය සහිත මෙය දෙපස දාර වල නැම්මක් ඇත. මේ ආකරයට පැමිණි ප්‍රථම ජංගම දුරකථනය මෙයයි.මෙය 64GB සහ 128GB යන ආකර දෙකෙන් ඔබට ලබා ගත හැකි අතර මෙවාවල මිල ගනන් වෙනස් වේ.Galaxy S4 සහ Galaxy S5 යන දුරකථන වල තිබූ අඩුපාඩු මග හරවා මෙය නිර්මාණය කර තිබෙනවා.
මෙන්න පින්තූර ටිකක්...
ලොකු කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න
ලංකාවේ නිර්මාණය වූ නියම Review එකක් තියෙනවා මේකෙන් ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි මේ S6 Edge ගැන...
අපේ පෝස්ට් ශෙයා කරන්න..
0 on: "Samsung Galaxy S6 Edge Review."