Computer එකේ Folders පාට පාට කර ගනිමු
අද මම අරගෙන ආවෙ computer එක ලස්සනට තියා ගන්න කැමති අයට ගොඩක් වටිනා කියන software එකක්..
එහෙනම් මෙතනින් website එකට ගිහින් download කරගන්නකෝ..
ඔයාලා download කරගත්තා නම් install කරගන්නකෝ. ඊටපස්සේ ඔයාලට පාට වෙනස් කරන්න Folder එක මත Right click කරලා colorize! කියලා තියන තැනට mouse pointer අරගෙන ගිහින් කැමති පාටක් තෝරන්නකෝ..
සැ.යු - Folder එකේ පාට හදිසියේවත් වෙනස් වුනේ නැත්නම් Right click කරල refresh කරන්න.
වැඩේ හොඳයි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
මේ වගේ ගොඩක් දේවල් දැන අප සමඟ ම රැඳී සිටින්න..
0 on: "Colour your folders.."