ඔයාලා දන්නවානේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉතින් ඇන්ඩ්‍රොයිඩ් අලුත් ම සංස්කරණය ඔවුන් නම් කර ඇත්තේ මාශ්මෙලෝස් ලෙසයි.
ඔයාලා දන්නවාද ගූගල් මේ ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කරන්න ඉංග්‍රීසී හෝඩියේ අකුරු පිලිවෙලට ඇති රසකැවිලි වල නමුයි.
මේ ගැනම ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න. හැමදාම අපෙ බ්ලොග් එකට එන්න
ගූගල් තාම මෙම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ප්‍රිවීව් එකක් විදියට නම් කර ඇති අතර ඔබ ලඟ ගූගල් නෙක්සස් දුරකථනයක් ඇත්නම් ඔබට මේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය අත්හදා බලා එහි ඇති අඩු පාඩු කියා ගූගල් හට යැවිය හැකියි.ගූගල් පවසන ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන විශාල අඩුපාඩු මගහරවා නව අතුරු මුහුනතක් සමඟ මෙය හඳුන්වා දෙන්න බලාපොරොත්ති වී සිටිනවා.
තාමත් මාශ්මෙලෝස් සංස්කරණය නිකුත් වන දිනය ගැන ගූගල් සඳහන් කර නෑ.
ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරණය පැමිණි විගස අප ඔබට එය ලබා දීමට බලාපොරොත්තු වනවා.
මෙන්න පහල තියෙනවා ප්‍රීවීව් ටික ගූගල් නෙක්ස්සස් තියෙනා අය පාවිච්චි කරල බලන්න
- Nexus 5 (Hammerhead) – download Android M Preview 3 for Nexus 5
- Nexus 6 (Shamu) – download Android M Preview 3 for Nexus 6
- Nexus 9 (Volantis) – download Android M Preview 3 for Nexus 9
- Nexus Player (Fugu) – download Android M Preview 3 for Nexus Player
හැමදාම අපේ බ්ලොග් එකට ඇවිත් අලුත් දේවල් දැන ගන්න.
ඔයාලාගේ කමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා. එය අපිට ගොඩාක් වටිනවා
0 on: "ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම වර්ශන් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් මාර්ශ්මෙලෝස්."