Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Friday, July 31, 2015

Windows 10 Download (Full Review in sinhala)

- No comments

ඔන්න යාලුවනේ වින්ඩෝස් 10 නුත් ආවා....

හරි ඉතින් මයික්‍රොසොෆ්ට්ලා ගහන අන්තිම වින්ඩෝස් එක තමා මේක.



කොහොම කොහොම හරි මේ වින්ඩෝස් 10 එක අපිට ෆ්‍රීවෙයා නැතහොත් නොමිලේම ලබා ගන්න පුලුවන්.

හරි අපි බලමු කොහොමද මේ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරන්න කියලා

යට තියෙන විදියට ඔයාලට අයිකන් එකක් එයි බලන්න ඔයාලගේ ටාස්ක්බාර් එකේ.














ඊට පසුව "Reserve your free upgrade”මත ක්ලික් කරන්න
ඊට පසුව ඔබේ විද්‍යුත් තැපෑල(ඊමේල්) දෙන්න ...

වින්ඩෝස් 10 තාම අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා පමණයි. ජංගම දුරකථන සඳහා එන සංස්කරණය මීලඟ වසරේ දීය.

හොඳයි බලමු කොහොමද අපි ඩව්න්ලෝඩ් කරගෙන DVD හෝ Pen drive එකකට දාගන්නේ.

DVD සහ Pen Drive මගින්ද අපිට මෙය දා ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම යට තියෙන එවා බලලා තමන්ට තමන්ගේ පරිගනකයේ විදියට 64 නම් ද 32 නම් ද අවශ්‍ය දෙය ඔබා බා ගන්න.

මෙන්න මෙතනින් 64bitකට්ටිය දාගන්න
මෙන්න මෙතනින් 32bitකට්ටිය දාගන්න


ඊට පස්සේ ඒක ක්ල්ක් කර ඕපන් කර ගන්න.
ඊට පස්සේ අහයි Upgrade this PC now, (ඒ කියන්නේ DVD වලට බා ගන්නේ නැතුව අප්ග්‍රේඩ් එකක් විතරක් වීමයී

තව ඔප්ශන් එකක් තියෙයි Create installation media for another PC ඒක ඔබා තමන් Blank DVD  එකක් දමා එය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එය බර්න් වෙන්න පටන් ගනියි. එය බර්න් වූ පසුව එය සාමාන‍ය ආකාරයට බූට් කරන්න.
  • Windows 10 System Requirments.
  • Processor:
    1 gigahertz (GHz) or faster processor or SoC
  • RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
  • Hard disk space:
    16 GB for 32-bit OS 20 GB for 64-bit OS
  • Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver
  • Display:
    800x600
මේ දෙය වැදගත් උනා නම් ඔන්න හැම දාම ඇවිත් අලුත් දේවල් බලන්න.
මොනවා හරි අව්ලක් තියේ නම් කමෙන්ට් එකක් දාන්න

Wednesday, July 29, 2015

Upgrade your windows phone to windows10 technical preview.

- No comments
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රීවීව් එක වින්ඩෝස් ෆෝන් වලට...

කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක ආවා කියල. 


නමුත් සමහරක් දෙනා දන්නේ නැ වින්ඩෝස් 10 එක වින්ඩෝස් දුරකථන වලට දාන්න පුලුවන් අප්ඩේට් එක ආවා කියලා.

මෙය අපි මයික්‍රොසොෆ්ට් ලුමියා 535 එකකට අත්හදා බැලුවා. ඉතාමත් විශ්මයජනක අතුරුමුහුනතක් මෙයට තියෙනවා.නමුත් මෙය තාමත් නිර්මාණය වෙනවා.  ඔබට කැමති නම් මෙය අප්ඩේට් කල හැකිය. නමුත් ඉතින් මේකෙ පොඩි පොඩි අවුල් තියෙනවා. එවා ගනන් ගන්නේ නැතුව අප්ඩේට් කරගන්න පුලුවන්. 

හරි මෙන්න කරන විදිය...




ඔයාලා මේක අප්ඩේට් කරගෙන හරි නැ වගෙනම් ඩව්න්ග්‍රේඩ් කල හැකිය.





Tuesday, July 28, 2015

Viber For Windows

- No comments
වයිබර් පරිගණකයටත් දා ගමුද?

වයිබර් කියන්නේ අද වන විට ලෝකයේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙන හැම කෙනෙක් ගාවම වගේ පාවිච්චි කරන දෙයක්. මේ දෙයින් ගොඩක් වාසි සලස්ව ගන්න පුලුවන්. 

අද කාලේ වයිබර් කියන්නේ මොකක්ද කියල දන්නේ නැති කට්ටිය නැති තරම් හැබයි වයිබර් තමන් පාවිච්චි කරන සමහරක් අය දන්නේ නැ ඒක පරිගනකයටත් දා ගන්න පුලුවන් කියලා

මේ දෙය දන්නේ නැති කට්ටියට දැන ගන්නයි එහෙනම්.

හරි වින්ඩෝස් වලට මෙන්න මෙතනින් බා ගන්න
වින්ඩොස් 8,8.1 කට්ටියට ඇප් එක මෙතනින් බා ගන්න

Sunday, July 26, 2015

Get 500MB free data..

- No comments
Hutch Sim පාවිච්චි කරන අයට මෙන්න සුපිරි වාසියක්..

ඔන්න අද මම අරගෙන ආවේ Hutch sim එකක් භාවිත කරන අයට ලොකු වාසියක් ගෙන දෙන වැඩක් ගැනයි.. මේක හරියට කළොත් නම් 500MBක් නිකන්  හම්බවෙනවා.. වැඩි කතා ඕනෙ නැහැ වැඩේට බහිමුකෝ.. වැඩේට  බහිමු කිව්වට ලොකු දෙයක් නෑ..



Online Hutch Buddy තුළ register වෙන්න මෙතනින් යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් 500MBක් ලබාගන්න..


වැඩේ හොඳ නම් comment එකක් දාලා Fb & G+ page වලටත් Like එකක් දාන්නකෝ 


Wednesday, July 22, 2015

How to find ineternet job.( Lesson no.1)

- No comments
න්තර්ජාලයෙන් මුදල් උපයමු....
පලමු පාඩම- අන්තර්ජාල රැකියා හැඳින්වීම

අන්තර්ජාල රැකියා කියන්නේ මොනවද යන්න තමා අද කොටසෙන් අපි කියන්නේ... 

මේ පළමු පාඩමයි. තවත් පාඩම් රැසකින් මේ ක කරනා ආකරය විස්තර වෙනවා..

අන්තර්ජාල රැකියා කියලා ජාති ගොඩක් තියෙනවා නමුත් අපේ පාඩමෙන් කියලා දෙන්නේ ඔයාලාට විශාල ප්‍රතිලාභ රැස් කරග්න්න පුලුවන් ඉතාමත් සාර්ථක දෙයක්. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා පලවෙනි මාස 2ක 3න තුල.

සාමාන්‍යයෙන් මාසයකට රු.30,000ක් විතර මේ හරහා හොයන්න පුලුවන්. නමුත් ෆොටෝශොප්, ඉලස්ට්‍රේටර් වෙබ් ඩිසයින් වගේ දන්න අයට රු.100,000ක් උනත් හොයන්න පුලුවන් මේ හරහා. කොහොමත් තමන්ට හැකියාව තිබ්බා කියලා එච්චර ගානක් හොයන්න බෑ මොකද ඒකට කැපවීම තියෙන්න ඔනේ.

මේ වෙබ් අඩවිය 100%ක් වග කියනවා තමන් කරන දේට.
මේ වෙබ් අඩවිය www.upwork.com තමා කියන්නේ. සමහර අය මේක දන්නේ Odesk කිව්වම. ඒ මොකද Odesk කියන නම වෙනස් උනා මේ අවුරුද්දේ upwork නමට. ඒක එච්චර ගැටලුවක් නෙවෙයි.මේ කියන වෙබ් අඩවිය 2003 වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆොර්නියාවේදි ආරම්භ Stratis KaramanlakisOdysseas Tsatalos යන දෙපල අතින් ආරම්භ විය.දැන් මේක ලෝකයේ තියෙන ජනප්‍රියම අන්තර්ජාල රැකියා අයතනය බවට පත් වී තිබෙනවා

මතක තියාගන්න මේක කරන්න ටිකක් පරිගණක දැනුම ඔනේ. එහෙම කිව්වා කියල Graphics designer, Web designer, Software engineer වෙන්න ඔනේ නැ. Word ෆයිල් එකක් PDF කරන්න වගේ පොඩි පොඩි දේවල් දැනගෙන ඉන්න ඔනේ.

හොඳයි පලවෙනි පාඩම ඉවරයි. මේකෙන් මොකද්ද වෙන්නේ කියල අදහසක් ගන්න ඇති කියල හිතෙනවා. 2 වැනි පාඩමෙන් කියලා දෙන්නේ කොහොමද හරියට මේකේ ගිණුමක් තනන්නේ කියාලා... 2 වැනි පාඩම ලඟදීම බලාපොරොත්තු වන්න.

Monday, July 20, 2015

10 best phones 2015:

- No comments
2015 හොඳම ස්මාර්ට්ෆෝන් 10...

ඔන්න සයිබර් ලන්තයෙන් නියම දෙයක් ගෙනාවා.. 





ඉතින් මේ අවුරුද්දේ හොඳ ෆෝන් එකක් ගන්න බලාගෙන ඉන්නවානම් ඉතින් මේක් තමා හොඳම අවස්තාව ඔයට හරියනම් ෆෝන් එක තෝරා ගන්න.

හරි පහතින් බලමු ෆෝන් ටික

10. Huwawei Honor 6
මිල රු.45,000 ක් පමණ...



09. Samsung Galaxy Note 4
මිල රු.90,000 ක් පමණ...




08.Samsung Galaxy S6 Edge
මිල රු.110,000ක් පමණ...



07.HTC One(M8)
මිල රු.79,000 ක් පමණ...



06. Apple Iphone 6
මිල රු.94,000 ක් පමණ



05.HTC M9
මිල රු.83,000ක් පමණ...

04.LG G3
මිල රු.39,000 ක් පමණ

03.LG G4
මිල රු.72,000 ක් පමණ...




02. Sony Xperia Z3 Compact
මිල රු.70,000 ක් පමණ...



01. Samsung Galaxy S6
මිල රු.80,000ක් පමණ...


මේ වගේ දේවල් දැන ගන්න හැමදාම අපේ බ්ලොග් එකට එන්න.....




Sunday, July 19, 2015

Download APK(Adndrioid apps) Direcly to your computer...

- No comments
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයට APK එකක් විදියට බා ගමු...

මේ කතාව ඇන්ඩ්‍රොයිඩ් බාවිතා කරන අය දන්නව ඇති... ඒත් එහෙම කියල හැමෝම දන්නේ නෑනේ.


මේ දෙයින් අපිට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බා ගෙන බැකප් කරලත් තියාගන්න පුලුවන් නේ.එතකොට ෆෝන් එක රීසෙට් කරත් කමක් නෑ.. මොකද ඇප්ස් ටික පරිගණකයේ තියෙන නිසා.

මේක කරන්න හරිම ලේසියි...
1)මුලින් ම ඔයාට ඔන කරන ඇප් එක පරිගණකයෙන් ප්ලෙ ස්ටොර් එකට ගිහිල්ලා හොයා ගන්න.
2)ඊට පස්සේ ඒකේ ලින්ක් එක කොපි කරගන්න.

3).මෙන්න මේ  ලින්ක් එකට යන්න 
 http://apps.evozi.com/apk-downloader/

4).ඊට පස්සේ ඒ අර ප්ලේ ස්ටෝර් එකේ ලින්ක් එක පහල තියෙන විදිට පේස්ට් කරන්න


5).ඊට පස්සෙ ඉතින් යට තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කරල.. බා ගන්න..

මේ වගේ දේවල් දැන ගන්න හැමදාම අපේ බ්ලොග් එකට එන්න.....

Saturday, July 11, 2015

Sinhala Review of Iphone6

- 1 comment

අයිෆෝන් 6 සිංහල රිවීව් එක...

කවුරුත් දන්නවා නේ අලුතෙන් ආපු අයිෆෝන්6 ගැන. ඉතින් ඔන්න අද ගෙනාවේ එකේ සිංහලෙන් කරන රිවීව් එකක් ගෙනයි.

මේ රිවීව් කරලා තියෙන්නේ Techguru.lk එකයි

ඔන්න යටින් බලන්න එහෙනම්...





Wednesday, July 1, 2015

Prison Break TV series with Sinhala Subtitles

- 9 comments
Prison Break කතා මාලාව හා සිංහල උපසිරැසි.

ඔන්න සයිබර ලන්තයෙන් ඔයාලට පට්ට දෙයක් ගෙනාවා.
ඔයාලා මේක බලලත් ඇති, මේක බලපු නැති දැසක් කුමකටද?. 
ඒත් ඉතින් අපි අද මේක ගෙනාව නේ. බලන්න පුලුවන්

වැදගත් දේ තමා මෙයට උපසිරැසි එක් කරේ අපේ රටේ තියෙන උපසිරැසි මහ ගෙදරිනුයි ඒ baiscopelk.com වෙබ් අඩවියෙනි.මේ වගේ වැඩක් කරාට අපි බයිස්කෝප් එකට ස්තූති වන්ත වෙනවා

ඔන්න බලන්න මෙහි පෙර විඩීයෝ එක...

\

Prison Break ගැන පොඩි හැඳින්වීමක් කරොත් මේක විකාශය ඇරඹුනේ 2005 වසරේදීය.මෙය අවසන් වන්නේ 2009 වසරේදීය. ඒ කියන්නේ වසර 4ක් පමණ මෙය විකාශය වෙලා තියෙනවා. මෙය IMDB දර්ශකයේ 8.3 ඉතා ඉහල අගයක් තියෙනවා. ඉතින් ඔය වගේ සුපිරි විස්තර තමා තියෙන්නේ මේක ගැන. මේකේ එක කොටසක් බලපු කෙනෙක් කවදාවත් එකේ ඉතුරු ටික බලන්නේ නැතුව ඉන්නේ නෑ. 

ඔන්න ඉතින් කතා ඔනේ නෑ. බයිස්කෝප් එකෙන් මුලු එකම සිංහල උපසිරැසි සමග බා ගන්න පුලුවන්. ඔන්න පහළ තියෙන එකෙන් යන්න බයිස්කෝප් එකට.

අපි හා එකතු වෙන්න Join this Site මත ක්ලික් කර සාමාජිකයෙකු වන්න...