පලමු පාඩම- අන්තර්ජාල රැකියා හැඳින්වීම
අන්තර්ජාල රැකියා කියන්නේ මොනවද යන්න තමා අද කොටසෙන් අපි කියන්නේ...
මේ පළමු පාඩමයි. තවත් පාඩම් රැසකින් මේ ක කරනා ආකරය විස්තර වෙනවා..
අන්තර්ජාල රැකියා කියලා ජාති ගොඩක් තියෙනවා නමුත් අපේ පාඩමෙන් කියලා දෙන්නේ ඔයාලාට විශාල ප්‍රතිලාභ රැස් කරග්න්න පුලුවන් ඉතාමත් සාර්ථක දෙයක්. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා පලවෙනි මාස 2ක 3න තුල.
සාමාන්‍යයෙන් මාසයකට රු.30,000ක් විතර මේ හරහා හොයන්න පුලුවන්. නමුත් ෆොටෝශොප්, ඉලස්ට්‍රේටර් වෙබ් ඩිසයින් වගේ දන්න අයට රු.100,000ක් උනත් හොයන්න පුලුවන් මේ හරහා. කොහොමත් තමන්ට හැකියාව තිබ්බා කියලා එච්චර ගානක් හොයන්න බෑ මොකද ඒකට කැපවීම තියෙන්න ඔනේ.
මේ වෙබ් අඩවිය 100%ක් වග කියනවා තමන් කරන දේට.
මේ වෙබ් අඩවිය www.upwork.com තමා කියන්නේ. සමහර අය මේක දන්නේ Odesk කිව්වම. ඒ මොකද Odesk කියන නම වෙනස් උනා මේ අවුරුද්දේ upwork නමට. ඒක එච්චර ගැටලුවක් නෙවෙයි.මේ කියන වෙබ් අඩවිය 2003 වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆොර්නියාවේදි ආරම්භ Stratis Karamanlakis, Odysseas Tsatalos යන දෙපල අතින් ආරම්භ විය.දැන් මේක ලෝකයේ තියෙන ජනප්‍රියම අන්තර්ජාල රැකියා අයතනය බවට පත් වී තිබෙනවා
මතක තියාගන්න මේක කරන්න ටිකක් පරිගණක දැනුම ඔනේ. එහෙම කිව්වා කියල Graphics designer, Web designer, Software engineer වෙන්න ඔනේ නැ. Word ෆයිල් එකක් PDF කරන්න වගේ පොඩි පොඩි දේවල් දැනගෙන ඉන්න ඔනේ.
හොඳයි පලවෙනි පාඩම ඉවරයි. මේකෙන් මොකද්ද වෙන්නේ කියල අදහසක් ගන්න ඇති කියල හිතෙනවා. 2 වැනි පාඩමෙන් කියලා දෙන්නේ කොහොමද හරියට මේකේ ගිණුමක් තනන්නේ කියාලා... 2 වැනි පාඩම ලඟදීම බලාපොරොත්තු වන්න.
0 on: "How to find ineternet job.( Lesson no.1)"