වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රීවීව් එක වින්ඩෝස් ෆෝන් වලට...
කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක ආවා කියල.
නමුත් සමහරක් දෙනා දන්නේ නැ වින්ඩෝස් 10 එක වින්ඩෝස් දුරකථන වලට දාන්න පුලුවන් අප්ඩේට් එක ආවා කියලා.
මෙය අපි මයික්‍රොසොෆ්ට් ලුමියා 535 එකකට අත්හදා බැලුවා. ඉතාමත් විශ්මයජනක අතුරුමුහුනතක් මෙයට තියෙනවා.නමුත් මෙය තාමත් නිර්මාණය වෙනවා. ඔබට කැමති නම් මෙය අප්ඩේට් කල හැකිය. නමුත් ඉතින් මේකෙ පොඩි පොඩි අවුල් තියෙනවා. එවා ගනන් ගන්නේ නැතුව අප්ඩේට් කරගන්න පුලුවන්.
හරි මෙන්න කරන විදිය...
ඔයාලා මේක අප්ඩේට් කරගෙන හරි නැ වගෙනම් ඩව්න්ග්‍රේඩ් කල හැකිය.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Upgrade your windows phone to windows10 technical preview."