Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

Blog Archive

Blog Archive

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Thursday, December 31, 2015

Avast Antivirus 2016 & serial key (serial key valid till 2095)

- No comments

අද අරගෙන ආවෙ 2016 අවුරුද්දේ අපේ
අවසාන post එකයි.
අවසාන post එක හින්දා මේ post එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි.

ඔයාලා දන්නවානේ Avast Antivirus එක ගැන. 
මෙන්න ගෙනාවා Avast Antivirus 2016 serial key එකත් එක්ක..
මේ serial key එක 2095 වෙනකන් activate වෙනවා.

මෙතනින් download කර ගන්නකෝ Avast Antivirus 2016

---------------------------------------------------------------------------
Serial key - C59249769E9900N1595-ENS7ULJH
---------------------------------------------------------------------------

එහෙනම් සියලුම දෙනාට,


Admin - Ravika Perera












Monday, December 28, 2015

වීඩීයෝ ඇමතුම් සේවය Whatsapp ලබා දේයිද?

- No comments

Whatsapp ප්‍රථමයෙන්ම පැමිණියේ පණිවුඩ පමණක් හුවමාරුවට වුනත් මේ වන විට audio call පහසුකමත් සහිත වී තිබෙනවා. නමුත් video call පහසුකම නම් තාම මෙම ඇප් එකට හදුන්වා දී නෑ. Macerkopf  නම් වෙබ් අඩවිය පවසන ආකරයට මෙය ලගදීම 

පැමිණීමට නියමිතයි. 

නමුත් මෙය whatsapp ආයතනය තහවුරු කරලා 

නෑ. 

Macerkopf වෙබ් අඩවිය පවසන ආකාරයට මෙය ලඟදීම පැමිණීමට නියමිතයි.



තවත් මෙවන් ලිපියකින් නැවත හමුවෙමු!

Saturday, December 26, 2015

Whatsapp photos gallery එකෙන් හංගමු.

- No comments

අද මම අරගෙන ආවේ පොඩි trick එකක්..
මේකෙන් පුලුවන් අපේ WhatsApp Photos ටික Gallery එකෙන් හංගන්න..

එහෙනම් පහළ පියවර ටික ඒ විදියටම කරන්න කෝ..

1.phone එකේ file manager application එක open කරන්න. 

2.WhatsApp folder එක හොයාගෙන ඒක open කරන්න 

3.WhatsApp folder එකේ තියන media folder එක open කරන්න.

4.Media folder එකේ තියනWhatsApp Image folder open කරන්න.

5.මීළඟට WhatsApp Image folder එක ඇතුළත අලුතින් folder එකක් හදා ගන්න ඕනෙ.. ඒකට නම තියන්න ඕනේ .nomedia කියලා.



දැන් ඔක්කොම හරි..
මේක කරාට පස්සේ WhatsApp එකට එන photos එකක්වත් gallery එකේ පෙන්වන්නේ නෑ. 
සමහර විට එහෙම පෙන්වනවා ඒත් අලුතින් WhatsApp එකට photos එන නිසා කලින් තිබ්බ photos ටිකත් පෙන්වන්නේ නෑ..

WhatsApp Images නැවතත් gallery එකේ පෙන්වන්න ඕනේ නම් කරන්න තියෙන්නේ අර folder eඑක delete කරන්න.(.nomedia)




Admin - Ravika Perera


Thursday, December 24, 2015

Facebook හී ඉතිහාසය දැනගනිමු.

- No comments



අද විස්තර කියවන්න පොඩියට පටන් ගත්ත දේවල් තමා අද ලෝකේ ලොකු දෙයක් කරලා තියෙන්නේ.

ෆේස්බුක් යනු සමාජ ජාල වෙබ් අඩවියකි. එයි ඇරැඹූනෙ 2004 පෙබරවාරි 04 වැනිදාය. මෙහි වත්මන් අයිතිකරු සහ මෙය ලෝකයට හදුන්වාදුන්නේ මාර්ක් සුකර්බග් නැමැත්තෙකි. නමුත් මාර්ක් මෙය තනියම නෙවෙයි පටන් ගත්තේ. ඔහු අධ්‍යාපනය ලැබු හාර්වඩ් විශ්ව විද්‍යාලයේ සිටි ඔහුගේ මිතුරන් සමගයි. නමුත් මෙහි ප්‍රධානත්වය ගත්තේ මාර්ක් තමයි. ඔහු මේ වන විට සරසවියේ දෙවන වසර ගත කරමිනුයි හිටියේ, ඉතින් ඔහුට උවමනා වුනා සරසවියේ සිටින සිසුන් සිසුන් අතර කතා බහ ඇති කරන්න. තමන්ගේ සරසවියේ ඉන්න අය සමග මිත්‍රකම් ඇති කරවන්න. ඉතින් එය හාර්වඩ් සරසවිය පුරා ප්‍රචලිත වුනා. නමුත් එය එතනින් නැවතුනේ නෑ. එය බොස්ටන් සරසවියටත් ඉන් බ්‍රිතාන්‍යටත් ප්‍රචලිත වුනා. 

මෙන්න මාර්ක් සුකර්බර්ග් මෙතන ඉදලා තමා ෆේස්බුක් නිර්මාණය කලේ. 


                          ලොකු කරල බලන්න පින්තූරය මත ක්ලික් කරන්න.

නමුත් මෙයි පලවෙනියෙන්ම ආවේ ෆේස්බුක් ලෙස නොවේ. එය 2003. ඔක්තෝබර් 28 දින සෑදූ කුඩා වෙබ් අඩවියේ නවීකරණයකී. 2004 මෙය TheFacebook ලෙස නවීකරණය වුන. මෙන්න බලන්න් එහි ස්ක්‍රීශොට් එකක්.

ලොකු කරල බලන්න පින්තූරය මත ක්ලික් කරන්න.

2005 ඔක්තෝබර් වන විට බ්‍රිතාන්‍ය ඇතුලු සරසවි 25 කට මෙය ප්‍රචාරය වී තිබුනි. ඉතින් මාර්ක් කල්පනා කරා මෙය උසස් පාසල් වලටත් දෙන්න් ඕනේ කියල. ඉතින් මාර්ක් එයත් අලුත් විදියට හදලා උසස් පාසල් වලටත් දුන්න. ඉතින් මෙය තවත් විශාල වෙන්න් පටන් ගත්තා ඇපල්, මයික්‍රොසොෆ්ට් වැනි ආයතන වල ගණුදෙනු කරුවන් සමග කටයුතු කිරීමටද මාර්ක් ඉඩ සලස්වා දුන්න. මාර්ක් මෙතනින් නතර වුනේ නෑ
ඔහු 2006 සැප්තැම්බර් 26 වන දින සිට වයස අවුරුදු 13 හෝ ඊට වැඩි ලෝකයෙ ඕනෙම කෙනෙක්ට මෙය පාවිච්චි කිරීමේ හැකියාව ලබා දුන්නා. නමුත් ලියා පදිංචි වීමට වලංගු ඊමේල් ලිපිනයක් අවශ්‍ය බවත් ඔහු පවසා සිටියා. 

2011 දී ෆේස්බුක් තමා ලෝකයේ වැඩි ම පින්තූර ගානක් අන්තර්ජාලයට එක් කල වෙබ් අඩවිය වුනේ. 

මෙන්න් බලන්න ඔවුන්ගේ පලවෙනි මූලස්ථානය වුනේ මෙයයි. මෙය තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලෙෆෝර්නිය ප්‍රාන්තයේ මෙන්ලෝ පාර්ක් යන ස්ථානයෙය.


2004 ඇරැඹුණු මෙය 2014 වන විට බිලියන 1390 දෙනෙක් මේ සමාජ ජාලයි පාවිච්චි කරනවා. 
ඉතින් බලන්න තමන් දන්න දෙයින් අනිත් අයට සේවයක් කරන්න හිතපු මාර්ක් ඇතුලු කණ්ඩායම් ලෝකයෙ ජනප්‍රියම පුද්ගලයන් වෙලා නේ. 

මුදල් වලට ගන්න බැරි වටිනාකමක් මාර්ක් දුන්න නිසා අද එයා ඩොලර් බිලියන 46 ක මුදලක් මාසයකට උපයනවා. තමන්ට පුලුවන් දෙ උපරිමයෙන් කරන්න උතසාහ කරන්න. 

අනිත් හැමෝටම බලන්න ශෙයා කරන්න. 
කමෙන්ට් එකකුත් දාලම යන්න. 

 wikipedia.org වෙබ් අඩවිය ඇසුරින්.



Christmas season එකට මෙන්න අපෙන් වැඩ කෑලි ටිකක්

- No comments

හරි වැඩිය කතා කර කර ඉන්න දෙයක් නෑ කෙලින්ම කියන්නම්

මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ මේ Christmas කාලේ දී අපි වෙනස් වෙනවා වගේ අපේ Dextop එකත් වෙනස් කරගන්න ලස්සන වැඩකෑලි ටිකක්

මේ බලන්නකෝ









 හරි එහෙනම් මෙතනින් ගන්න

මෙතනින් web site එකට

OK BYE!



Wednesday, December 23, 2015

The Martian - අගහරු වැසියා චිත්‍රපටය

- 1 comment




අද ගෙනාවේ ගොඩාක් දෙනා ගොඩාක් කල් බලාගෙන හිටපු The Martian නම් ඉතා සුවිශේෂ චිත්‍රපටය ගැනයි. සිංහල උපසිරැසිත් තියෙනවා.  ඉතින් මෙය IMDB දර්ශකයේ 8.2 ක් ම අරගෙන් තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලොකු අගයක් ද කියලා.

මෙහි කතාව කෙටියෙන් ටිකක් කියන්නම් මොකද අදහසක් ගන්න. ඉතිරි ටික බලලම රසවිදින්න..
අගහරු වලට අජටාකාශගාමින් කණ්ඩායමක් යනවා, ඒ එහි පස් සහ අනෙක් දේ පරික්ෂා කිරීමට. ඉතින් ඒ අය ඒවා පරික්ෂා කරමින් සිටිද්දී විශාල කුණාටුවක් එනවා. ඔන්න ඉතින් කට්ටිය තමන්ගේ යානාවට යනවා. ඔය යන අතරේ විශාල ඇන්ටනාවක් ගලවගෙන ඇවිල්ල එක්කෙනෙක්ගෙ ඇගේ වැදිලා ගෝඩක් දුරකට ගහගෙන යනවා. අනිත් අය ට යන්න තියෙන්නෙ තත්ත්පර ගානයි. නැත්තම් යානය සුළඟ නිසා පෙරලෙන්න් පුලුවන්. 
කමාන්ඩර් අණ දෙනවා යානය උඩට ගන්න කියලා. ඒ ගහගෙන ගිය කෙනා මැරිලා කියල හිතල. 

අඟහරු ට් දැන් උදේ වෙලා... ගහගෙන ගිය කෙනා ජිවතුන් අතර...  එයාට මාස හතක් අගහරුවල ඉන්න් වෙනවා. එයා එහෙ අලත් පැළ කරනවා. කන්න බොන්න ටිකක් දාල ගිය පොඩි යාන කොටසක තියෙනවා. ඉතින් ඉතුරු ටික බලන්න. එයා ඕනම දෙයකට සූදනම් ව හිටපු කෙනෙක්. ජීවිතයේ අමාරු කාල වල එයා කොහොමද ඒක කරන්නේ කියලා කියල දෙනවා. උත්හාය තමා ඕනම දෙයකට වටින්නේ. බලන්න ගොඩක් හොද චිත්‍රපටයක්. 

සිංහල උපසිරැසි ඉතින් කවදත් බයිස්කෝප් එකෙන් නේ .

කැමති එකක් ගන්න යට් තියෙන ඒව වලින්.
547MB කොපිය මෙතනින් ගන්න
1.46GB කොපිය මෙතනින් ගන්න. 

සිංහල උපසිරැසි ගන්න මෙතනින්  (උපසිරැසි දුන්නේ බයිස්කෝප්lk..com ම්ම තමා)

කමෙන්ට් එකකුත් දාලම් යනනකෝ.... 




Tuesday, December 22, 2015

අපගේ ඉංග්‍රීසි වෙබ් අඩවිය ඔබට නිකුත් වූ වගයි.

- No comments


අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ ඔබට අපි ලිපි ගෙන ආවා. ඒ සිංහලෙන් 

ඉතින් අදින් පසු ඔබට එය ඉංග්‍රීසී භාෂාවෙනුත් කිය විය හැකියි. 

ඉතින් යට තියෙනවා ලින්ක් එක්. යන්න ගිහින් බලන්න.


ඒ වගේ ම කියන්න ඕනේ ඔබට හැකියි අපගේ කණ්ඩායම සමග එකතු වී මෙ වෙබ් අඩවිය සංවර්ධනය කිරීමට පහත් ඊමෙල් ලිපිනයට ලිපියක් එවන්න. 

contact@cyberlanthaya.com



















Saturday, December 19, 2015

Bukiya - MuhunuPotha සමඟින් වේගයෙන් ෆේස්බුක් ගවේශනය කරමු!

- No comments


ෆේස්බුක් යනු අද ලෝකයේ නැතුවම බැරි සමාජ ජාල වෙබ් අඩවියක්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අයට. ඉතින් ෆේස්බුක් පාරිශීලනය කරන ජනතාව කෙතරම ඩේටා ප්‍රමානයක් වැය කරනවාද මෙයට?
අද මම කියන්න යන්නේ ෆේස්බුක් ලයිට් ඇප් එකට වඩා පහසුකම් තිබෙන Bukiya - MuhunuPotha ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැනැයි.


ඇයි වැඩි පහසුකම් කතාවක් කිව්වෙ?
• මේකේන් ෆේස්බුක් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් නිසා එය නව පහසුකමක් වෙනවා.
ෆේස්බුක් වීඩියෝ එකක් බාගන්නේ මෙහෙමයි:
මුලින් ඇප් එක මෙතනින් බාගන්න . ඊට පස්සේ ඔයා බාගැනීමට අපේක්ෂා කරන වීඩියෝ එකට යන්න.
දැන් menu බටන් එක ඔබා launch browser ක්ලික් කර chrome හෝ ඔබ කැමති බ්‍රව්සරයක් ක්ලික් කරන්න. එවිට ස්වයංක්‍රීයවම බාගැනීම ආරම්භ වේවී.


ඩේටා ඉතිරිය:
ඔබ භාවිතා කරන සාමාන්‍ය ෆේස්බුක් ගවේශකයට කෙතරම් ඩේටා ප්‍රමානයක් වැය වෙනවද යන්න ඔබ දන්නවා ඇති.
මේ ඇප් එක භාවිත කරන මටත් සතියකට ගිහින් තිබුනේ සුලු ඩේටා ප්‍රමානයක්.

පෙන් එකෙන් වින්ඩෝස් දාන විදිය

- No comments













මෙන්න අපේ දෙවන youtube පාඩම්. ෆොටෝශොප් නෙවෙයි අද ගෙනවේ. ලේසියෙන් පෙන් එකෙන් වින්ඩෝස් දාන විදියයි. ඉතින් මේ ක්‍රමේ ඉතාමත් පහසුයි. ආයේ DVD වලට සල්ලි යන්නෙත් නෑ. නියමට වැඩේ කරගන්න පුලුවන්.

අපේ දැනට පාඩම 2ක් ඇවිල්ල තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් ගිහින් බලන්න.. ඉස්සෙල්ල බලපු නැති විඩියොත්.

ඉතින් මුලින්ම subscribe කරපු නැති අය පහල තියෙනවා ඒක කරන්න. විඩීයෝවත් පහල තියෙනවා. බලන්න ශෙයා කරන්න.








Friday, December 18, 2015

ෆොටෝශොප් සිංහලෙන් විඩියෝ වලින් ඉගෙන ගනිමු. - සයිබර්ලන්තයේ පලමු පාඩම.

- No comments

අද ඉදන් අපි ටිකක් අලුත් වුනා..
ඔයාලට අපිව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් contact@cyberlanthaya.com අපගේ නිල විද්යුත් තැපෑල ට යොමු කරන්න.


අද අපේ පලවෙනිම Youtube lesson එක දෙන්නයි යන්නේ. ඒ මොකක්ද දැනටමත් ඔයාලා දන්නවා. 
ෆොටෝශොප් ගැන, මේක සම්පූර්ණයෙන්ම සිංහලෙන් තියෙන්නේ. හරිම ලේසියෙන් ෆොටෝශොප් ඉගෙන ගමු. 
මෙන්න් බලන්න විඩියෝ එක... මතක් කරල subscribe කරන්න. වැඩේ කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න යාලුවනේ. තවත් මේ වගේ එකකින් හම්බ වෙමු.


ජාවා ඉගෙන ගන්න පොඩි PDF එකක්.

- No comments

ජාවා කියන්නේ ලෝකයේ තියෙන හොඳම ක්‍රමලේඛ භාෂාවක්. 

ඉතින් ගොඩක් අය මේක ඉගෙන ගන්න විශාල වියදමක් දරනවා. ඔයාලට මේ පීඩීඑෆ් පොත් හරහා මූලික් දැනුමක් ලබා ගන්න පුලුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම සිංහලෙන් තියෙන්නේ. 

කියවන්න දැනුම ලබා ගන්න.

මෙන්න මෙතනින් බා ගන්න.

ආයේ පීඩීඑෆ් කියවන්න සොෆ්ට්වෙයා අවශ්‍ය වෙන්නෙ නෑ.. මේ පීඩීඑෆ් ෆයිල් එක Internet Explorer, Edge, Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලින් කියවන්න් පුලුවන්.

















Wednesday, December 16, 2015

Free and Advanced Antivirus- Panda

- No comments
නොමිලේ අත් විදිය හැකි ඇන්ට්වයිරස් එකක්.

මේ කාලේ සෑහෙන දෙනෙකුට් තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ ලයිසන් කරන්න ඔන සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන එක. ඒ හින්දා ක්‍රැක් හොයන්නයි එපා වෙන වැඩ ගොඩක් කරන්න ඕනා. 

ඉතින් අදනම් ගෙනාවේ ක්‍රැක් හොයන්න ඕනේ නැති සුපිරි ඇන්ටිවයිරස් එකක්.

ඉතින් බලන්නකෝ අලුත් ම වර්ශන් එකේ ස්ක්‍රීන්ශොට් 



මෙන්න මෙතනින් බා ගන්න අලුත්ම වර්ශන් එක.

ශෙයා කරන්න අමතක කරන්න එපා.

නත්තල් කාලේ පොඩි තෑග්ගක් දෙන්න හිතුව ෆොටොශොප් ගැන ඉගෙන ගන්න කැමති අයට.
ලගදීම.



Tuesday, December 15, 2015

Foreigner made a Video about Sri Lanka

- No comments


ලංකාවේ අසිරිය ගැන විඩියෝවක්.
සෙබස්තියන් කියන ජර්මන් ජාතිකයකු තමයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. 

තමන්ගේ චාරිකා අතරතුර ලබාගත් දර්ෂන සංස්කරණය කර "ලවින් ලංකා" කියා මෙම විඩියෝව නිර්මාණය වී තිබෙනවා. 

මෙන්න බලන්න.


Monday, December 14, 2015

Prison Break Season 5 Release Confirmed For 2016 By Fox

- No comments


කවුරුත් දන්න Prison Break කතා මාලාවේ අලුත් සීසන් එක වන සීසන් 5 ලබන වසරේ පැමිණීමට නියමිත බව සයිබර්ලන්තයට වාර්ථා වනවා. ඉතින් හැමෝම කැමතියි නේ මෙහි ඉතිරි කොටස් බලන්න 

නමුත් වෙන්ට්වර්ත් මිලර් හෙවත් මයිකල් ස්කෝෆීල්ඩ් කතා මාලාවට අනුව අවසාන සීසන් එකේදී මිය ගියේය. එයි මියයාමක් ? සැඟවීමක්ද? එහෙනම් කවුද සීසන් 6 වල කතා නායකයා 

එවැනි ප්රශ්න විශාල ප්රමාණයක් මතු වෙනවා නේමෙ ප්රෂ්ණ වලට ඔවුන් පිළිතුරක් නොතිබීණ. විශාල කුතුහලයකින් තමයි දැන් Prison Break රසිකයන් සිටින්නේ. මෙය අලුත් ආකරයකට කරන බව තමයි නිෂ්පාදක වරුන් පවසන්නේ 

ඉතින් අපි බලාසිටිමු මෙය කොහොම වෙයිද කියලා.


මෙහි පෙර කොටස් සිංහල උපසිරැසි සමග බලන්න මෙන්න මෙතනින් බලන්න. 


ශෙයා කරල සහය වන්න 



Sunday, December 13, 2015

Best App lock app

- No comments



ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට් CM AppLock

ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන දසලක්ෂ ගණනක් දේනා මෙය ඩව්න්ලෝඩ් කරගෙන තිබෙනවා. ඇප් ලොක් එකක් විදියට තිබෙන සුපිරිතම ඇප් එක තමා මේ. ඔබගේ දත්ත ආරක්ෂා කරගැනීමට මෙයි තරම් හොද එකක තවත් නෑ.





ඔබගේ දත්ත හොරා ගන්නේ නැතුව ඉතා විශ්වාසවන්ත ඇප් එකකි.

මේ හරහා මෙහි ඇප් ලොක් එක දෙපාරක් වැරද්දුවොත් එම වරද්දන කෙනාගේ සෙල්ෆි එකක් ගැනීමට මෙයට හැකියි.

මෙය ඇන්ටිවයිරස් එකක් විදියට භාව්ත කරන්නත් පුලුවන්. ඔබගෙ ඕනෑම ඇප් එකක් ලොක් කරන්නත් පුලුවන්. මෙහි වයිෆයි සිකියුරිටි පහසුකම් ද ඇත. 








මෙන්න මෙතනින් බා ගන්න. 







Saturday, December 12, 2015

How to know about your wifi conection

- No comments

අද කියල දෙන්න යන්නේ විශේශ දෙයක් ඒ තමයි ඔයාලගෙ වයිෆයි කනෙක්ශන් එක හැක් වෙලාද යන්නයි.

ඉතින් මේ වැඩේට අවශ්‍ය වෙන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක්. 

මේ හරහ ඔයාට හැක් කරපු කෙනාගේ. 


1. IP Address එක 

2.Device Name එක 

3.Network adapter company එක 

4. Device Information එක 

5.Mac Address එක 

ඕවා හොයා ගන්න පුලුවන්. ඒහරහා ඔයාලට හැක් කරපු කෙනාගේ විස්තර දැන ගන්න පුලුවන්.

ඔයා හැක් වෙලා කියලා දැනගත්ත ගමන් කරන්න තියෙන්නේ ඉතින් හොඳ විශාල පාස්වර්ඩ් එකක් දාන එකයි. 

ඊට පසුව හැකර් ට එරෙහිව් හොද ක්‍රියාවක් ගන්න.

මෙන්න මෙතනින් බා ගන්න.












Friday, December 11, 2015

Best 10 Websites 2015

- No comments


අද ගෙනාවේ ලෝකයේ තියෙන හොඳම වෙබ් අඩවී දහයයි.
ඉතින් මෙන්න බලන්න ඒවා.


1.Google.com






2.Youtube.com



3.Facebook.com




4.Yahoo.com





5.Amazon.com





6.Wikipedia.com





7.Twitter.com




8.Bing.com




9.Ebay.com





10.MSN.com




මේ තියෙන්නෙ ලෝකේ 2015 වසරේ තිබ්බ හොදම වෙබඩවි ටිකයි..