Wednesday, December 9, 2015
ඔබටත් අපේ කතෘත්වය ලබා ගැනීමට අවස්ථාවක්.
සයිබර් ලන්තය දැන් ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින් වෙබඩවියක් නේ. ඉතින් අපි හිතුවා ඔයාලාට ත් අවස්ථාවක් දෙන්න අපේ බ්ලොඩ් අඩවියට ලිපි ලියන්න .
පලවෙනි 5 දෙනාට් බ්ලොගර් හරහා එකතු වීමේ හැකියාව ඇත.
ඔබට පුලුවන් තාක්ෂණය ආශ්‍රිත පුවත් අපට ලියන්න් දෙන්න. තාක්ෂනය හෝ ලංකාවේ මිනිසුන්ට වැදගත් වේවි කියල හිතෙන දේවල් ඔයාලත් හොඳටම දන්න දේවල් පාඩම් මාලා ලෙසින් අපිට දෙන්න.
අපගේ මේ වෑයම ඔබට දෙයක් දීමටයි. එම නිසා දැනුම හැමෝම සමග බෙදා ගන්න කැමති අය මේ සඳහා කැමති වෙයි කියලා හිතෙනවා.
ඔබට හොඳම අවස්ථාවක් මෙය දැනුම අනෙක් අය සම්ග බෙදා ගන්න.
ඔබේ නම ලිපියේ දාන්න පුලුවන්.
මෙන්න මෙතනින් ගිහින් Contact Form එක පුරවන්න... අපි පලවෙනි 5 දෙනාට ඊමේල් එකක් එවනව බ්ලොගර් හරහා. අනිත් අයට වෙනම අපි ඊමේල් එකක් එවනවා.
Contact Form එකට යන්න බැරිනම් කමෙන්ට් එක දාන්න.ඊමේල් එකත් දාන්න.
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "ඔබටත් අපේ කතෘත්වය ලබා ගැනීමට අවස්ථාවක්."