සජීවී දත්ත විදියට තමා ගූගල් දීලා තියෙන්නේ.
කොළ පාටින් ඉතාමත් ඉක්මණින් යා හැකි බවත් රතු පාටින් ඉතාමත් විශාල ට්‍රැෆික් එකක් ඇති බවත් සදහන් වෙනවා.
ඒ අතරම පාරේ වැඩ කරනවානම් අලුත් වැඩියා කරනවානම් ඒවත් පෙන්නවා.
ඉතාමත් පහසුවෙන් අපිට් මෙය හදුනා ගත හැකි.
ට්‍රැෆික් අධික නගර වල ඉන්න අයට් ඉතාමත් මෙය වැදගත්.
මෙන්න් ස්ක්‍රීන්ශොට් ටිකක්.
![]() |
හැමදාමත් අලුත් දේ බලන්න් එන්න සයිබර් ලන්තයට. කමෙන්ට් එකක් දාන්නත් අමතක් කරන්න එපා.
0 on: "Google traffic now in Sri Lanka."