අද ගෙනවේ ඔයාලගෙ තාක්ෂණික ගැටලු තියේ නම් ඒවා නිරකරණයට් කියාපු ෆෝරම් එක. හැමදාමත් අපිට දෙයක් දුන්න එකතුව නම් මෙම ෆෝරම් එකට් තමයි මේ පෝස්ට් එක.
ඔබත් අදම ekathuwa.org හී රෙජිස්ටර් වී ඔබගේ ප්‍රෂ්ණ එකතු කරන්න. උදව්වක් අනිවාර්යයෙන් ලැබෙයි.
මෙන්න මෙතනින් යන්න .
--------------------------------------------------------------------------------------------------------------------------
ඔබගේ ජිවීතය සදහා.
ලංකාවේ මිනිසුන්ගේ කෙලෙහෙ ගුණේ නම් ගුණාංගය ඉතාමත් අඩුයි. එය අපගේ පිරිහීමට මුලයි. කෙපමණ හොද දේ සිංහලයට් කලත් කිසිම වැඩක් නෑ.
හොද දේ අගයන්න පුරුදු වන්න.
කිසි දිනෙක හොදක් කියන්නෙ නැති සිංහලයගෙන් ඵලක් නැ. සෑම විටම අපේ දේ අගයන්න.
සිංහලයාට දෙයක් කරනවානම් බැනුම් අහන්නත් පුරුදු වෙන්නම වෙනවා
-අනගාරික ධර්මපාල තුමා-
කිසි දිනෙක ලංකාවා දියුණු නොවන්න හේතුවත් එයමයි.
හිතන්න අපේ දේට මුල් තැන දෙන්න. එකතුව කියන්නේ අපේ ගැටලු කියන්න හොදම තැන. යන්න අපේ දේ ගන්න.
-සයිබර්ලන්තයේ කණ්ඩායම-
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "මෙන්න ඔයාලගෙ ගැටලු වලට විසදුම් දෙන Forum එක."