අයේ Yahoo Messanger ඇප් එකක් විදියට .
2000 වසර 99 වසරේ තිබූ හොදම මැසේන්ජර් එක දැන් ඔයාලට ඇප් එකක් විදියට් පාවිච්චි කරන්න පුලුවන්.
ඉතාමත් කාර්‍යශූර මැසේන්ජර් ඇප් එකක් තම මේ. මෙය ඉස්සර පරිගනකයකට නැතුව බැරි ඇප් එකක් වුවත් මෑත කාලයේ එය බිද වැටිණ.
කොහොම උනත් ආයේ අපි අතට ඉතාමත් හොද ඇප් එක විදියට තමා මෙය පැමිනෙන්නේ.
අලුත් මුහුණුවරක් සහිතව මෙය නිර්මාණය වී තිබෙනවා.
මෙන්න් ස්ක්‍රීන්ශොට් ටිකක්
මෙන්න මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් අය බා ගන්න.
0 on: "Yahoo messenger is back"