අද ගෙනාවේ මදුර ඩික් එක පාවිච්චි කරලා එපා වෙලා ඉන්න අයට නියම ඩික් එකක්. මදුර ඩික් තමා නේ මේ වන විට හොදම ඩික් එක වෙලා තියෙන්නේ. හරි අද ගෙනාවේ ඊට වඩා ගොඩාක් හොද එකක්.
මෙය 100% ශ්‍රී ලාංකිකයි.
මෙය ඉතාමත් හොදින් පාවිච්චි කරන්න් පුලුවන්. මෙය අනවශ්‍ය විට System Tray එක තුල සැගවෙයි. L අකුර ඔබාගෙන ඉද්දි ඉතාමත් පහසුවෙන් අපිට් විවෘත කරගත හැකියි.
ඔබ වචනයක් කොපි කල් සැනින් ලයන් ඩික් එක හරහා කෙලින් ම පෙන්නවා.
මෙන්න බලන්න මේ විඩීයෝව බලන්න හසුරුවන ආකරය ඉගෙන ගන්න.
මෙය භාවිත කිරිමීටනම් Dot Net Framework අවශ්‍ය වනවා. නැති අය ඉන්නවානම් මෙන්න මෙතනින් බා ගන්න.
එය දාගත්තානම් මෙන්න මෙතනින් ලයන් ඩික් එක බා ගන්න.
හැමදාම ලංකාවේ දෙ අගයන සයිබර් ලන්තයෙන් ඔබට් හැමදාම අලුත් දේ ගෙනෙනවා. හැමදාම එන්න.
0 on: "Lion Dictionary - Sri Lanka software"