අද මම අරගෙන ආවේ පොඩි trick එකක්..
මේකෙන් පුලුවන් අපේ WhatsApp Photos ටික Gallery එකෙන් හංගන්න..
එහෙනම් පහළ පියවර ටික ඒ විදියටම කරන්න කෝ..
1.phone එකේ file manager application එක open කරන්න.
2.WhatsApp folder එක හොයාගෙන ඒක open කරන්න
3.WhatsApp folder එකේ තියන media folder එක open කරන්න.
5.මීළඟට WhatsApp Image folder එක ඇතුළත අලුතින් folder එකක් හදා ගන්න ඕනෙ.. ඒකට නම තියන්න ඕනේ .nomedia කියලා.
දැන් ඔක්කොම හරි..
මේක කරාට පස්සේ WhatsApp එකට එන photos එකක්වත් gallery එකේ පෙන්වන්නේ නෑ.
සමහර විට එහෙම පෙන්වනවා ඒත් අලුතින් WhatsApp එකට photos එන නිසා කලින් තිබ්බ photos ටිකත් පෙන්වන්නේ නෑ..
WhatsApp Images නැවතත් gallery එකේ පෙන්වන්න ඕනේ නම් කරන්න තියෙන්නේ අර folder eඑක delete කරන්න.(.nomedia)
Admin - Ravika Perera
0 on: "Whatsapp photos gallery එකෙන් හංගමු."