Tuesday, December 1, 2015
Skype complete Offline installer
හැම තිස්සේම ඉන්ස්ටෝල් කරද්දි ඉන්ටර්නෙට් යන්නේ නෑ.
ඩොන්ගල් වගේ සාමාන්‍ය අන්තර්ජාල සබඳතාවයක් තියෙන අයට් හරි කරදරේ නේ මේ ස්කයිප් සෙටප් එක. බරගානක් ඩේටා කැපෙනවා. එක පාරක් විතරක් බාගෙන තියාගත්ත නම් ලේසියි නේ.
ඉතින් අද සයිබර් ලන්තයෙන් ඔයාලට මේ දේ දෙනවා. හරි ම ලේසියි නේ.
බය වෙන්න එපා ස්කයිප් වෙබ් අඩවියෙන්මයි මේක නිකුත් කරල තියෙන්නේ.
මෙන්න මෙතනින් බා ගන්න.
හැමදාම එන්න අලුත් දේ දැනගන්න.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Skype complete Offline installer"