ඔයාලට අපිව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් contact@cyberlanthaya.com අපගේ නිල විද්යුත් තැපෑල ට යොමු කරන්න.
අද අපේ පලවෙනිම Youtube lesson එක දෙන්නයි යන්නේ. ඒ මොකක්ද දැනටමත් ඔයාලා දන්නවා.
ෆොටෝශොප් ගැන, මේක සම්පූර්ණයෙන්ම සිංහලෙන් තියෙන්නේ. හරිම ලේසියෙන් ෆොටෝශොප් ඉගෙන ගමු.
මෙන්න් බලන්න විඩියෝ එක... මතක් කරල subscribe කරන්න. වැඩේ කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න යාලුවනේ. තවත් මේ වගේ එකකින් හම්බ වෙමු.
0 on: "ෆොටෝශොප් සිංහලෙන් විඩියෝ වලින් ඉගෙන ගනිමු. - සයිබර්ලන්තයේ පලමු පාඩම. "