මෙන්න අපේ දෙවන youtube පාඩම්. ෆොටෝශොප් නෙවෙයි අද ගෙනවේ. ලේසියෙන් පෙන් එකෙන් වින්ඩෝස් දාන විදියයි. ඉතින් මේ ක්‍රමේ ඉතාමත් පහසුයි. ආයේ DVD වලට සල්ලි යන්නෙත් නෑ. නියමට වැඩේ කරගන්න පුලුවන්.
අපේ දැනට පාඩම 2ක් ඇවිල්ල තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් ගිහින් බලන්න.. ඉස්සෙල්ල බලපු නැති විඩියොත්.
ඉතින් මුලින්ම subscribe කරපු නැති අය පහල තියෙනවා ඒක කරන්න. විඩීයෝවත් පහල තියෙනවා. බලන්න ශෙයා කරන්න.
0 on: "පෙන් එකෙන් වින්ඩෝස් දාන විදිය "