ජාවා කියන්නේ ලෝකයේ තියෙන හොඳම ක්‍රමලේඛ භාෂාවක්.
ඉතින් ගොඩක් අය මේක ඉගෙන ගන්න විශාල වියදමක් දරනවා. ඔයාලට මේ පීඩීඑෆ් පොත් හරහා මූලික් දැනුමක් ලබා ගන්න පුලුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම සිංහලෙන් තියෙන්නේ.
කියවන්න දැනුම ලබා ගන්න.
මෙන්න මෙතනින් බා ගන්න.
ආයේ පීඩීඑෆ් කියවන්න සොෆ්ට්වෙයා අවශ්‍ය වෙන්නෙ නෑ.. මේ පීඩීඑෆ් ෆයිල් එක Internet Explorer, Edge, Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලින් කියවන්න් පුලුවන්.
0 on: "ජාවා ඉගෙන ගන්න පොඩි PDF එකක්."