Wednesday, December 23, 2015
The Martian - අගහරු වැසියා චිත්‍රපටය
අද ගෙනාවේ ගොඩාක් දෙනා ගොඩාක් කල් බලාගෙන හිටපු The Martian නම් ඉතා සුවිශේෂ චිත්‍රපටය ගැනයි. සිංහල උපසිරැසිත් තියෙනවා. ඉතින් මෙය IMDB දර්ශකයේ 8.2 ක් ම අරගෙන් තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලොකු අගයක් ද කියලා.
මෙහි කතාව කෙටියෙන් ටිකක් කියන්නම් මොකද අදහසක් ගන්න. ඉතිරි ටික බලලම රසවිදින්න..
අගහරු වලට අජටාකාශගාමින් කණ්ඩායමක් යනවා, ඒ එහි පස් සහ අනෙක් දේ පරික්ෂා කිරීමට. ඉතින් ඒ අය ඒවා පරික්ෂා කරමින් සිටිද්දී විශාල කුණාටුවක් එනවා. ඔන්න ඉතින් කට්ටිය තමන්ගේ යානාවට යනවා. ඔය යන අතරේ විශාල ඇන්ටනාවක් ගලවගෙන ඇවිල්ල එක්කෙනෙක්ගෙ ඇගේ වැදිලා ගෝඩක් දුරකට ගහගෙන යනවා. අනිත් අය ට යන්න තියෙන්නෙ තත්ත්පර ගානයි. නැත්තම් යානය සුළඟ නිසා පෙරලෙන්න් පුලුවන්.
කමාන්ඩර් අණ දෙනවා යානය උඩට ගන්න කියලා. ඒ ගහගෙන ගිය කෙනා මැරිලා කියල හිතල.
අඟහරු ට් දැන් උදේ වෙලා... ගහගෙන ගිය කෙනා ජිවතුන් අතර... එයාට මාස හතක් අගහරුවල ඉන්න් වෙනවා. එයා එහෙ අලත් පැළ කරනවා. කන්න බොන්න ටිකක් දාල ගිය පොඩි යාන කොටසක තියෙනවා. ඉතින් ඉතුරු ටික බලන්න. එයා ඕනම දෙයකට සූදනම් ව හිටපු කෙනෙක්. ජීවිතයේ අමාරු කාල වල එයා කොහොමද ඒක කරන්නේ කියලා කියල දෙනවා. උත්හාය තමා ඕනම දෙයකට වටින්නේ. බලන්න ගොඩක් හොද චිත්‍රපටයක්.
සිංහල උපසිරැසි ඉතින් කවදත් බයිස්කෝප් එකෙන් නේ .
කැමති එකක් ගන්න යට් තියෙන ඒව වලින්.
547MB කොපිය මෙතනින් ගන්න
1.46GB කොපිය මෙතනින් ගන්න.
සිංහල උපසිරැසි ගන්න මෙතනින් (උපසිරැසි දුන්නේ බයිස්කෝප්lk..com ම්ම තමා)
කමෙන්ට් එකකුත් දාලම් යනනකෝ....
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
එල.
ReplyDelete