ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට් CM AppLock
ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන දසලක්ෂ ගණනක් දේනා මෙය ඩව්න්ලෝඩ් කරගෙන තිබෙනවා. ඇප් ලොක් එකක් විදියට තිබෙන සුපිරිතම ඇප් එක තමා මේ. ඔබගේ දත්ත ආරක්ෂා කරගැනීමට මෙයි තරම් හොද එකක තවත් නෑ.
ඔබගේ දත්ත හොරා ගන්නේ නැතුව ඉතා විශ්වාසවන්ත ඇප් එකකි.
මේ හරහා මෙහි ඇප් ලොක් එක දෙපාරක් වැරද්දුවොත් එම වරද්දන කෙනාගේ සෙල්ෆි එකක් ගැනීමට මෙයට හැකියි.
මෙය ඇන්ටිවයිරස් එකක් විදියට භාව්ත කරන්නත් පුලුවන්. ඔබගෙ ඕනෑම ඇප් එකක් ලොක් කරන්නත් පුලුවන්. මෙහි වයිෆයි සිකියුරිටි පහසුකම් ද ඇත.
මෙන්න මෙතනින් බා ගන්න.
0 on: "Best App lock app"