කවුරුත් දන්න Prison Break කතා මාලාවේ අලුත් ම සීසන් එක වන සීසන් 5 ලබන වසරේ පැමිණීමට නියමිත බව සයිබර්ලන්තයට වාර්ථා වනවා. ඉතින් හැමෝම කැමතියි නේ මෙහි ඉතිරි කොටස් බලන්න.
නමුත් වෙන්ට්වර්ත් මිලර් හෙවත් මයිකල් ස්කෝෆීල්ඩ් කතා මාලාවට අනුව අවසාන සීසන් එකේදී මිය ගියේය. එයි මියයාමක් ද? සැඟවීමක්ද? එහෙනම් කවුද සීසන් 6 වල කතා නායකයා.
එවැනි ප්රශ්න විශාල ප්රමාණයක් මතු වෙනවා නේ. මෙ ප්‍රෂ්ණ වලට ඔවුන් පිළිතුරක් නොතිබීණ. විශාල කුතුහලයකින් තමයි දැන් Prison Break රසිකයන් සිටින්නේ. මෙය අලුත් ම ආකරයකට කරන බව තමයි නිෂ්පාදක වරුන් පවසන්නේ.
ඉතින් අපි බලාසිටිමු මෙය කොහොම වෙයිද කියලා.
ශෙයා කරල සහය වන්න
0 on: "Prison Break Season 5 Release Confirmed For 2016 By Fox"