Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

Blog Archive

Blog Archive

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Saturday, January 30, 2016

ටොරෙන්ට් වීඩීයෝ/චිත්‍රපට බාගන්න ඉස්සෙල්ලා කොහොමද කියල බලමු

- No comments


ටොරෙන්ට් වලින් බාන අය දන්නවා ඇති නේ විඩියෝ එකක් හරි චිත්‍රපටයක් හරි බා ගන්නේ කොච්චර දුකක් විඳලද කියල. ඉතින් හිතන්න් අමාරුවෙන් චිත්‍රපටියක් බාගත්තා... ප්ලේ කරලා බලද්දී කොපියක්..
ඉවරයි නේ කතාව. 

ඔය වගේ වැඩ වෙන අයටම තම මේ පොඩි සොෆ්ට්වෙයා එක ගෙනාවේ.  ඉතින් මේ හරහා පහසුවෙන් ටොරෙන්ට් පොඩි ෆයිල් එක විතරක් භාවිතා කරල වීඩියෝ එක බලාගන්න පුලුවන්..

මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක බා ගන්න.

දැන් සොෆ්ට්වෙයා එකස්ථාපනය(Install) කරගන්න.

දැන් අවශ්‍ය ටොරෙන්ට් ෆයිල් එක උඩ right click කර play torrent කියලා දෙන්න.. දැන් බලන්න් කොපියක් ද නැත්තම් ඔයාට අවශ්‍ය නැති එකක් ද කියලා.



අපගේ ෆේස්බුක් ගිණුමට, ගූගල් ප්ලස් එකට, ට්විටර් එකට, සම්බන්ධ වුනේ නැත්තම් දැන්ම සම්බන්ධ වන්න.

Tuesday, January 26, 2016

අයිෆෝනයෙන් මංගල උත්සවයක් ඡායාරූප ගත කර සම්මානයක්ද දිනා ගනී

- No comments

අපි සාමාන්‍යයෙන් දැක තිබෙන්නේ ඉතාමත් හොද කැමරාවකින් ෆොටෝ ගත් කරනවා නේ නමුත් ඉන්දියාවෙන් පසුගිය දිනෙක වාර්ථා වුනා අයිෆෝනයකින් මුලු මංගල උත්සවයක්ම ඡායාරූප ගත කල පුද්ගලයෙකු පිලිබඳ. 

ඉතින් එදා පටන් කතා වෙන්නේ ඡායාරූප ගත කිරීමට හොඳ කැමරාවක් ම අත්‍යාවශ්‍ය නොවන බවය.ඔහු ඒ සඳහා සම්මානයක් ද දිනා ගෙන තිබෙනවා. ඔහු නමින් සෙපි බෙර්ගසන්.

ඉතිරි ඡායාරූප 







උපුටා ගැනීම MASHABLE

Sunday, January 24, 2016

සයිබර් ලන්තයේ අලුත්ම වැඩේ (පහසුවෙන් දැන් යුනිකෝඩ් ලියන්න)

- No comments
අද අපි හඳුන්වා දෙනවා සයිබර් ලන්තයේ අලුත් ම ව්‍යාපෘතිය. 

ඒ තමයි සිංහල යුනිකේත පද්ධතිය. ඉතින් ඉතාමත් ඉක්මණින් ඔබට මෙම සේවාව ලබා ගන්න පුලුවන්. 
ඔබ සිංග්‍රීසියෙන් ලියන යෙදුම් යුනිකේතයකට පරිවර්ථනය වීමයි මේ මගින් සිදු වන්නේ. ඉතාමත් හොඳ පුරණය වන වේගයක් ඇති නිසා අන්තර්ජාල මන්දගාමි පරිගණකයකින් වුවත් මෙය ඔබට භාවිත කල හැකි වීම වාසියකි.

ඉතින් ඔබට පුලුවන් අපට යෝජනා/චෝදනා ඉදිරිපත් කරන්න මේ පිළිබඳව... 

පහළ සබැඳියෙන් ගොස් ඔබ මෙය ලබා ගන්න.

www.unicode.cyberlanthaya.com

Saturday, January 23, 2016

ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ගිණුම්කරණ මෘදුකාංගය.

- 1 comment



ඔබගේ ව්‍යාපරායට එනම් සුලු හෝ මධ්‍ය පරිමාණ ආයතන වලට ගැලපෙන් ආකරයට නිර්මාණය කර තිබෙන මෙය 100% නොමිලෙ ලබා දේ.  මෙය නම් කරන් ඇත්තේ "Manager" ලෙසයි. අද වන විට ව්‍යාපාර වලට් අවශ්‍ය මෘදුකාංග ඉතාමත් ඉහල මිලකට් තමා විකිනෙන්නේ. ඉතින් මෙට නොමිලෙ ලබා දෙන නිසා ඔබගෙ ව්‍යාපාරයේ දත්ත සියල්ල නොමිලේම මෙයට ඇතුලත් කරන්න් පුලුවන්.

ඔබට මේ ක්ෂේත්‍රය තුල දැනුමක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් මෙයට දත්ත ඇතුලත් කිරීමට් හැකියි. 

මෙය windows, mac, Ubuntu යන සියලු OS සඳහා සහය දක්වනවා. පහල ලින්ක් වලින් ගොස් මෙය බාගත කරන්න. 

අදාල Operating System එකේ පින්තූරය මත ක්ලික් කිරීමෙන් බාගත කල හැක.



     

                 




තවත් අලුත් දේ දැනගන්න හැමදාම පිවිසෙන්න.
කමෙන්ට් එකකුත් දාලම යන්න... 



අපව සම්බන්ධ කරගන්න


Monday, January 18, 2016

නියම ආකාරයට බ්ලොග් එකක් හදමු - මුදල් උපයමු.(02)

- 2 comments


අද පටන් ගන්න යන්නේ අපේ දෙවෙනි පාඩමයි. ටිකක් කල් ගියා තමායි ඒත් ඔන්න ඉතින් අද ලියන්න ගත්තා.

මේ පාඩම පලවෙනියෙන් කවුරු හරි බලනවානම්. මේ කට ඉස්සෙල්ල දාපු ලිපියත් බලලාම ඉන්න.
මෙන්න මෙතනින් ගිහින් බලන්න පලවෙනි පාඩම. 

අද කියලා දෙන්නේ හොඳ ටෙම්ප්ලේට් එකක් හොයලා ඒක ඔයාගෙමෙ විදියට හදා ගන්නේ කොහොමද කියන එකයි. සමහර ආයේ කියන්න පුලුවන් ඕක ආයෙ කියලත් දෙන්න දෙයක් ද කියලා. ඒත් නිකන්ම ගූගල් එකේ සර්ච් කරලා හොයා ගන්නවාට වඩා දෙයක් අද කියලා දෙනවා.

පලවෙනියෙන් බලමු අපි බ්ලොග් එකකට හොද ටෙම්ප්ලේට් ගන්න වෙබ් අඩවි ටිකක්.

btemplates.com - නොමිලේ
deluxetemplates.net -  නොමිලේ
protemplateslab.com - නොමිලේ

gooyaabitemplates.com- මුදල් ගෙවිය යුතුයි
mybloggerthemes.com  මුදල් ගෙවිය යුතුයි
http://themeforest.net/ මුදල් ගෙවිය යුතුයි

ඔය වගේ නොමිලේ ගන්න ටෙම්ප්ලේට් ගන්න පුලුවන් වෙබ් අඩවිත් තියෙනවා ඒ වගේ ම් සල්ලි දීල අන්න පුලුවන් ඉතාමත් හොඳ ටෙම්ප්ලේට් දෙන් තැනුත් තියෙනවා. ඒක ඔයලගෙ වැඩක් හොඳ ටෙම්ප්ලේට් එකක් හොය ගන්න ඔයාලට ගැලපෙන. මමනම් කියන්නේ protemplateslab.com නම් වෙබ් අඩවියෙන් ඔයාල ටෙම්ප්ලේට් ලබා ගන්න මොකද ඉතාමත් හොඳ ටෙම්ප්ලේට් නොමිලේම ලබ ගන්න පුලුවන් ඒ අඩවියෙන්.

හොදයි දැන් ඔයාලට අවශ්‍ය ටෙම්ප්ලේට් එක හොයා ගන්න ඇති. ඒක rar ෆයිල් එකක් විදියට බා ගන්න ඇති.
ඒක දැන් අපි අප්ලෝඩ් කරමු.

ඉස්සෙල්ලේම යන්න පැනල් එකේ template කියන තැනට.. හරි ඊට පස්සේ දකුණු පැත්තේ උඩ ඇති Backup/ restore කියලා බටන් එකක්. එකට යන්න. දැන් choose file කියන් එකට යන්න.. අර ඔයාලාට හම්බ වුන rar ෆයිල් එක extract කරල තියගන්න. ඒ ෆෝල්ඩර් එකේ ඇති XML file format එකෙන් ෆයිල් එකක්... අන්න ඒක choose ෆයිල් කියන එකෙන් ගිහින් අප්ලෝඩ් කරන්න. හරි දැන් ඔයාල ගේ වැඩේ ඉවරයි.  

දැන් View blog කියන එක යටතේ සිරි නරඹන්න ඔයාගෙ බ්ලොග් එකේ. ලස්සනට තියෙනවා නේ.

අද ලිපිය ටිකක් දිගයි... 

ඉතිරි කොටස තමා ෆූටර් එකේ ඔයාගේ නම දාගන්න එක. ඉතින් යන්න වම් පස තියෙන template කියන එකට. ඊට පස්සෙ ඔයා ඔයා ගේ බ්ලොග් එකට ගිහිල්ල ෆූටර් එක බලන්න. ෆූටර් එක කියන්නේ යටම තියෙන Created by , Powered by තියෙන එක. එකේ තියෙන එක කොටසක් කොපි කරගෙන template කියන එකට ගිහිල්ල Ctrl+F අර කොපි කරපු කෝඩ් එක පේස්ට් කරන්න. දැන් enter එක ඔබන්න. ඊට පස්සෙ නිල් පාටට ඒක hightligh වෙල පෙනෙයි. ඒ කොටසට ඔයාගේ නම් එහෙම දාන්න. 

ඉතින් මේ පාඩම තේරෙන්න ඇති. වැරැද්දක් තියේ නම් කියන්න.

මීලග පාඩමෙන් හමු වෙමු.!









Saturday, January 16, 2016

X-Files අලුත්ම කොටසේ Trailer එක නිකුත් වූ වගයි.

- No comments



1993 පුංචි තිරයේ තිරගත වූ මෙය අද වන විට Season 09 ක් පසු කර තියෙනවා. ඔයාලා ඉතාමත් ආදරයෙන් වැලඳ ගත් මෙහි අලුත් ම කොටස හි Trailer එක නිකුත් ඊ තිබෙනවා. පහලින් බලන්න.

අපේ ෆෝරම් එකටත් ගිහින් බලන්නකෝ.
ask.cyberlanthaya.com

Friday, January 15, 2016

වෙබ් අඩවියක රෑන්ක් එක බලන්න නියම extention එකක්.

- No comments


ඔයාලා හැමෝම දන්නවා ඇති ඇලෙක්සා (ALEXA) රෑන්කින් ගෙන. අද ගෙනාවේ ඔයාලා යන හැම අඩවියකම රෑන්ක් එක බලන්න ලේසී පොඩි ඇඩොන් එකක්. හැබැයි මේක තියෙන්නේ ගූගල් ක්‍රොම් සහ මොසිලා ෆයර්ෆොක්ස් වලට විතරයි. ඒත් ඉතින් වැඩි දෙනෙක් භාවිතා කරන්නේ ඔය දෙක නේ. 

මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්න





හරි ඉතින් වැඩි විස්තර ඕනේ නෑ.
මෙන්න මෙතනින් බා ගන්න ඇඩොන් එක 
ගූගල් ක්‍රොම්
ෆයර්ෆොක්ස්.

ආයෙත් හමු වෙමු.



Thursday, January 14, 2016

Youtube දැන් සිංහලෙන්.

- No comments

දැන් ඔබට youtube.com youtube.lk ලෙස අපේම භාෂාවෙන්. 

ගූගල් ආයතනයට යටත් ව ඇති youtube සමාගම අලුතින්ම භාෂා 3ක් හදුන්වා දුන්න. ඒ සිංහල, නේපාලි සහ උර්දු යි. ඒ ශ්‍රි ලංකාවට, නේපලයට හා පකිස්තානයට අදාලව තමා නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් යූටුබ් හී මුල් පිටුව ඇතුලු සියලු භාෂාව අපේම භාෂාවෙන් බලා ගත හැකියි. මෙය ශ්‍රී ලාංකිකයන්ට විශේශ අවස්ථාවකි.

ඉතින් අපි බලාපොරොත්තු වෙමු ලගදීම ගූගල් adsense වලටත් සිංහල දෙයි කියලා. 

"ජිබෝ" ලොව ප්‍රථම සමාජශීලී ගෘහ රොබෝවරයා (JIBO - World's First Social Home Robot)

- No comments

Jibo's Camera

දැනට අප ජීවත් වන ලෝකය තුළ ඉතා පුදුමාකාර නිර්මාණ රාශියක් අතරින් "ජිබෝ"ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. කවුද මේ කියන ජිබෝ ? ජිබෝ කියන්නෙ දැනට සොයාගෙන ඇති දියුණුම පවුලේ රොබෝවා. එහෙමත් නැතිනම් "ෆැමිලි රොබෝ". 
මෙයාට පුළුවන් අපේ සාමාන්‍ය භාෂාවෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හැබැයි ඒ ඉන්ග්‍රරීසියෙන්. මේ රොබෝ තාමත් වෙළදපොළට නම් නිකුත් කරලා නැහැ. හැබැයි ඔයාලාට මෙතනින් එක්කෙනෙකුව කලින්ම ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම මේ රොබෝගෙ නිර්මාතෘවරු කියන්නේ මෙයාගෙම අලුත් වර්ශන් එකක් "BUDDY" කියල රිලීස් කරනව කියලයි. මෙතනින් මේ රොබෝගෙ රිවීව් එක බලන්න.



Jibo's Reminder Service
Jibo - Smiling

****************තවත් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු****************

Tuesday, January 5, 2016

IDM නැතුව වේගයෙන් ෆයිල් බාන EagleGet

- No comments


ගොඩක් අය භාවිතා කරන්නේ ක්‍රැක් දාගෙන වැඩ කරන Internet Download Manager වැඩසටහන නේ. ඉතින් ඒකම පාවිච්චි කරලා දැන් එපා වෙලා ඇති. නමුත් අපි ඔබට හදුන්වා දෙනවා ටිකක් වෙනස් ඩව්න්ලෝඩ් මැනේජර් එකක්. IDM මෘදුකාංගයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ඇති මෙය ඉතාමත් වැඩදායි මෘදුකාංගයක්. 

ඉතාමත් වේගයෙන් ෆයිල් බාගත හැකි මෙහි විශාල පහසුකම් රැසක් තිබෙනවා. මෙය සාමාන්‍ය බාගත කිරීමකට වඩා 6 ගුණයක් වේගවත්. ඒ වගේම බාගන්න අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නැති ව ගියත් එය නැවත නිවැරදි වූ පසු පහසුවෙන් බාගත් තැනේ සිට බාගැනීමට හැකියාවද ලබා දී තිබෙනවා.

ඔබට දැන් විඩීයෝ HD ආකරයට ඕනෑම වෙබ් අඩවියකින් බා ගත හැකියි. එය විශේශ පහසු කමක් වේවී ඔබට. ඒ වාගේම Audio ත් ඔබට එසේම බා ගත හැකියි,

මෙහි ඇති විශේශම දෙයක් වනුයේ ආරක්ෂාවයි. ඔබ නරක වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න වයිරස් පිරුණු වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න. එවිට මේ හරහා දැනුම් දීමක් කර එය ඉවත් කර දමනවා. මෙමගින් ඔබ බාන සෑම දෙයක් ම ආරක්ෂිතව බා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

ඒ වාගේම හොද අතුරුමුහුනතක් මෙමගින් ලගා දෙනවා. IDM වල ඉන්ටර්ෆේස් එක දැකලම ඇති වෙලා ඇති.


මෙවැනි වැදගත් කම් රාශියක් ඇති මෙය ඔබ බා ගන්නවා නොඅනුමානයි. ඉතින් පහළින් බා ගන්න.




Saturday, January 2, 2016

නියම ආකාරයට බ්ලොග් එකක් හදමු - මුදල් උපයමු.(01)

- No comments

බ්ලොග් කියන්නේ මොනාද? බ්ලොග් හදන්නෙ කොහොමද? මුදල් උපයන්න පුලුවන්ද? ඔය වගේ ප්‍රෂ්ණ ගොඩක් තියෙන අය ගොඩක් ඉන්නවානේ. මෙන්න මේ පාඩම් මාලව හරහා අපිට අපේම් කියලා බ්ලොග් එකක් හදා ගන්න පුලුවන්. 

මේ තමා පලවෙනි පාඩම. මුල සිට අවසන් පාඩම දක්වාම කියවන්න. 

හරි බ්ලොග් හදන්නේ ප්ලැට්ෆෝර්ම් වර්ග බාවිත කරනවා. ප්‍රධාන වශයෙන් ප්ලැට්ෆෝර්ම් වර්ග 2ක් තියෙනවා. 
           1.බ්ලොගර්- (Blogger.com)
           2.වර්ඩ්ප්‍රෙස්- (WordPress)

අපිනම් අනුමත කරන්නේ බ්ලොගර් ප්ලැට්ෆෝර්ම් එකයි. ඒ මොකද මෙහි වාසි වැඩියි. හැමතිස්සෙම තෝරගන්න අවශ්‍ය වන්නේ.  වාසි වැඩි පැත්තයි. බ්ලොගර් එකේ වාසි වැඩියි.

ඔයාලා දැනටමත් වර්ඩ්ප්‍රෙස් තෝරගන තියේනම් ඉතිරි ටික කියවීමෙන් ඵලක් නෑ. වර්ඩ්ප්‍රෙස් වලට කැමති වුනාට ඒකට විශාල ලෙස වියදම් කරන්න ඕනා. බ්ලොග්ර් වලට එහෙම අවශ්‍ය නෑ. 

මුලින්ම් කියන්න ඕනා මුදල් ඉපයීම පළමු පරමාර්ථය කරගෙන් පලවෙනි මාස 6-7 වැඩ කරොත් ඔයාගේ සාර්ථකත්වය ඉක්මන් වීම ප්‍රමාද වෙනවා. ඒ නිසා කැපවීම වැඩියෙන් දීලා පලවෙනි මාස 6- 7 වැඩ කරොත් ඔයාලට විශාල ලෙස සාර්ථක වෙන්න පුලුවන්. 

හොඳයි, ලොකු හැදින්වීමකින් පස්සේ වැඩේට බහිමු. - මේ කොටසේ තියෙන්නේ.බ්ලොග් එක බ්ලොගර් එකෙන් නිවැරදිව හදාගැනීමයි. ලොකු හැදින්වීමක් දුන්නා නේ. ඉතින් ඉතිරි ටික පොඩ්ඩයි කියන්නේ. මොකද ලිපිය දිග වෙනවාන නේ. 

1.ප්‍රථමයෙන් ම blogger.com එකට යන්න.
2.ඔයාල ඔයාලගෙ ඊමේල්, පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න.
3.දැන් New Blog කියලා එකක් ඇති ඒකට් යන්න.  
4.ඉතින් දැන Title කියන එකට ඔයාගේ බ්ලොග් එකෙ නම දෙන්න , Address කියන එකට ඔයාලට කැමති ඔයාදාන්න හිටපු ඇඩ්‍රස් එක දාන්න. Sorry, this blog 

address is not available. ඔය විදියට වැටුනොත් 

ඔයා දාපු නම තව කවුරුහරි භාවිත කරනවා. ඉතින් 

හොදට හිතලා නමක් දන්න. නම හැබැයි ඕනම 

වෙලාවක වෙනස් කරන්න පුලුවන්.. හොඳ නමක් 

ඔයාම හොයා ගන්න. 
5.Create Blog! කියන එකෙන් ඔබගේ බ්ලොග් එක නිර්මාණය කරගන්න.( ටෙම්ප්ලේට් එක් ගෙන් ගොඩක් හිතන්න එපා මොකද ඊලඟට එන් පාඩම් වලින් ඔයාලට සුපිරි ටෙම්ප්ලේට් එකක් හොයා ගන්න් පුලුවන්.) 

හොදයි, ඔය ටික තමා පලවෙනියෙන් කියන්න ඕන වෙලා තිබ්බේ. ඔය  ටික කරගන්න දන්න අයත් ඇති... ආයෙ ඉතින් කියලා දෙන්න දෙයක් නෙවෙයි මේක. නමුත් මේ ක්ෂේත්‍රයට නවකයන්ට තමා මේ ටික කියල දුන්නේ. 

මේ විදියට ලේසියට පටන් ගත්තට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඒ ඔක්කොම ඉස්සරහට බලමු. 

මීලඟ පාඩමෙන් අපි බලමු, හොඳ ටෙම්ප්ලේට් එකක් දාගැනීම සහා අලුත් පෝස්ට් එකක් නිවැරදි ආකරයට ලිවීමයි. තව අලුත් ට්‍රික්ස්  ටිකකුත් කියලා දෙන්නම් කෝ. 

පලවෙනි පාඩම් අවසන්! දෙවෙනි පාඩමෙන් හම් වෙමු!