Saturday, January 30, 2016
ටොරෙන්ට් වීඩීයෝ/චිත්‍රපට බාගන්න ඉස්සෙල්ලා කොහොමද කියල බලමු
ටොරෙන්ට් වලින් බාන අය දන්නවා ඇති නේ විඩියෝ එකක් හරි චිත්‍රපටයක් හරි බා ගන්නේ කොච්චර දුකක් විඳලද කියල. ඉතින් හිතන්න් අමාරුවෙන් චිත්‍රපටියක් බාගත්තා... ප්ලේ කරලා බලද්දී කොපියක්..
ඉවරයි නේ කතාව.
ඔය වගේ වැඩ වෙන අයටම තම මේ පොඩි සොෆ්ට්වෙයා එක ගෙනාවේ. ඉතින් මේ හරහා පහසුවෙන් ටොරෙන්ට් පොඩි ෆයිල් එක විතරක් භාවිතා කරල වීඩියෝ එක බලාගන්න පුලුවන්..
මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක බා ගන්න.
දැන් සොෆ්ට්වෙයා එකස්ථාපනය(Install) කරගන්න.
දැන් අවශ්‍ය ටොරෙන්ට් ෆයිල් එක උඩ right click කර play torrent කියලා දෙන්න.. දැන් බලන්න් කොපියක් ද නැත්තම් ඔයාට අවශ්‍ය නැති එකක් ද කියලා.
අපගේ ෆේස්බුක් ගිණුමට, ගූගල් ප්ලස් එකට, ට්විටර් එකට, සම්බන්ධ වුනේ නැත්තම් දැන්ම සම්බන්ධ වන්න.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "ටොරෙන්ට් වීඩීයෝ/චිත්‍රපට බාගන්න ඉස්සෙල්ලා කොහොමද කියල බලමු "