දැන් ඔබට youtube.com youtube.lk ලෙස අපේම භාෂාවෙන්.
ගූගල් ආයතනයට යටත් ව ඇති youtube සමාගම අලුතින්ම භාෂා 3ක් හදුන්වා දුන්න. ඒ සිංහල, නේපාලි සහ උර්දු යි. ඒ ශ්‍රි ලංකාවට, නේපලයට හා පකිස්තානයට අදාලව තමා නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් යූටුබ් හී මුල් පිටුව ඇතුලු සියලු භාෂාව අපේම භාෂාවෙන් බලා ගත හැකියි. මෙය ශ්‍රී ලාංකිකයන්ට විශේශ අවස්ථාවකි.
ඉතින් අපි බලාපොරොත්තු වෙමු ලගදීම ගූගල් adsense වලටත් සිංහල දෙයි කියලා.
0 on: "Youtube දැන් සිංහලෙන්. "