Monday, January 18, 2016
නියම ආකාරයට බ්ලොග් එකක් හදමු - මුදල් උපයමු.(02)
අද පටන් ගන්න යන්නේ අපේ දෙවෙනි පාඩමයි. ටිකක් කල් ගියා තමායි ඒත් ඔන්න ඉතින් අද ලියන්න ගත්තා.
මේ පාඩම පලවෙනියෙන් කවුරු හරි බලනවානම්. මේ කට ඉස්සෙල්ල දාපු ලිපියත් බලලාම ඉන්න.
මෙන්න මෙතනින් ගිහින් බලන්න පලවෙනි පාඩම.
අද කියලා දෙන්නේ හොඳ ටෙම්ප්ලේට් එකක් හොයලා ඒක ඔයාගෙමෙ විදියට හදා ගන්නේ කොහොමද කියන එකයි. සමහර ආයේ කියන්න පුලුවන් ඕක ආයෙ කියලත් දෙන්න දෙයක් ද කියලා. ඒත් නිකන්ම ගූගල් එකේ සර්ච් කරලා හොයා ගන්නවාට වඩා දෙයක් අද කියලා දෙනවා.
පලවෙනියෙන් බලමු අපි බ්ලොග් එකකට හොද ටෙම්ප්ලේට් ගන්න වෙබ් අඩවි ටිකක්.
btemplates.com - නොමිලේ
deluxetemplates.net - නොමිලේ
protemplateslab.com - නොමිලේ
gooyaabitemplates.com- මුදල් ගෙවිය යුතුයි
mybloggerthemes.com මුදල් ගෙවිය යුතුයි
http://themeforest.net/ මුදල් ගෙවිය යුතුයි
ඔය වගේ නොමිලේ ගන්න ටෙම්ප්ලේට් ගන්න පුලුවන් වෙබ් අඩවිත් තියෙනවා ඒ වගේ ම් සල්ලි දීල අන්න පුලුවන් ඉතාමත් හොඳ ටෙම්ප්ලේට් දෙන් තැනුත් තියෙනවා. ඒක ඔයලගෙ වැඩක් හොඳ ටෙම්ප්ලේට් එකක් හොය ගන්න ඔයාලට ගැලපෙන. මමනම් කියන්නේ protemplateslab.com නම් වෙබ් අඩවියෙන් ඔයාල ටෙම්ප්ලේට් ලබා ගන්න මොකද ඉතාමත් හොඳ ටෙම්ප්ලේට් නොමිලේම ලබ ගන්න පුලුවන් ඒ අඩවියෙන්.
හොදයි දැන් ඔයාලට අවශ්‍ය ටෙම්ප්ලේට් එක හොයා ගන්න ඇති. ඒක rar ෆයිල් එකක් විදියට බා ගන්න ඇති.
ඒක දැන් අපි අප්ලෝඩ් කරමු.
ඉස්සෙල්ලේම යන්න පැනල් එකේ template කියන තැනට.. හරි ඊට පස්සේ දකුණු පැත්තේ උඩ ඇති Backup/ restore කියලා බටන් එකක්. එකට යන්න. දැන් choose file කියන් එකට යන්න.. අර ඔයාලාට හම්බ වුන rar ෆයිල් එක extract කරල තියගන්න. ඒ ෆෝල්ඩර් එකේ ඇති XML file format එකෙන් ෆයිල් එකක්... අන්න ඒක choose ෆයිල් කියන එකෙන් ගිහින් අප්ලෝඩ් කරන්න. හරි දැන් ඔයාල ගේ වැඩේ ඉවරයි.
දැන් View blog කියන එක යටතේ සිරි නරඹන්න ඔයාගෙ බ්ලොග් එකේ. ලස්සනට තියෙනවා නේ.
අද ලිපිය ටිකක් දිගයි...
ඉතිරි කොටස තමා ෆූටර් එකේ ඔයාගේ නම දාගන්න එක. ඉතින් යන්න වම් පස තියෙන template කියන එකට. ඊට පස්සෙ ඔයා ඔයා ගේ බ්ලොග් එකට ගිහිල්ල ෆූටර් එක බලන්න. ෆූටර් එක කියන්නේ යටම තියෙන Created by , Powered by තියෙන එක. එකේ තියෙන එක කොටසක් කොපි කරගෙන template කියන එකට ගිහිල්ල Ctrl+F අර කොපි කරපු කෝඩ් එක පේස්ට් කරන්න. දැන් enter එක ඔබන්න. ඊට පස්සෙ නිල් පාටට ඒක hightligh වෙල පෙනෙයි. ඒ කොටසට ඔයාගේ නම් එහෙම දාන්න.
ඉතින් මේ පාඩම තේරෙන්න ඇති. වැරැද්දක් තියේ නම් කියන්න.
මීලග පාඩමෙන් හමු වෙමු.!
About Unknown
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.
Subscribe to:
Post Comments (Atom)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
Hello,
ReplyDeleteThis is a very interesting blog. A lot of blogs I see these days don't really provide anything that I'm interested in, but I'm most definitely interested in this one. Just thought that I would let you know. I recently started a Free Blogger Templates blog.
Hello, I saw your blog while looking for
ReplyDeleteViral Blogger Templates
Seo Blogger Templates
Responsive Blogger Templates
New Blogger Templates
Sora Blogger Templates
Blogger Template
Blogger Templates Download
Online. Thanks.