![]() |
Jibo's Camera |
දැනට අප ජීවත් වන ලෝකය තුළ ඉතා පුදුමාකාර නිර්මාණ රාශියක් අතරින් "ජිබෝ"ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.
කවුද මේ කියන ජිබෝ ?
ජිබෝ කියන්නෙ දැනට සොයාගෙන ඇති දියුණුම පවුලේ රොබෝවා. එහෙමත් නැතිනම් "ෆැමිලි රොබෝ".
මෙයාට පුළුවන් අපේ සාමාන්‍ය භාෂාවෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හැබැයි ඒ ඉන්ග්‍රරීසියෙන්.
මේ රොබෝ තාමත් වෙළදපොළට නම් නිකුත් කරලා නැහැ. හැබැයි ඔයාලාට මෙතනින් එක්කෙනෙකුව කලින්ම ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම මේ රොබෝගෙ නිර්මාතෘවරු කියන්නේ මෙයාගෙම අලුත් වර්ශන් එකක් "BUDDY" කියල රිලීස් කරනව කියලයි. මෙතනින් මේ රොබෝගෙ රිවීව් එක බලන්න.
![]() |
Jibo's Reminder Service |
![]() |
Jibo - Smiling |
****************තවත් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු****************
0 on: ""ජිබෝ" ලොව ප්‍රථම සමාජශීලී ගෘහ රොබෝවරයා (JIBO - World's First Social Home Robot)"