Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Tuesday, April 28, 2015

චිත්‍රපටයකට උපසිරැසි එකතු කරන ලේසිම ක්‍රමය

- No comments
අපි හැමෝම දන්නවා චිත්‍රපටයකට උපසිරැසි එකතු කරල ඪ්Vඪ් එකකට බර්න් කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් මේ ක්‍රමය හරහ ඉතාමත් ඉක්මණින් ඒ කියන්නේ විනාඩි 2කින් විතර උපසිරැසි එකතු කරන්න පුලුවන්


මෙය සිදුකරන ආකාරය පහත වීඩීයෝවේ ඉතා සරලව දක්වා ඇත.

Monday, April 27, 2015

ඔබේ windows computer එක mac os කරගනිමු...

- No comments

  

සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ... ඒක නිසා අපි මේක කියලා දෙනවා.   මේක mac os එකට සමානව හදපු Skin pack එකක්.. හරියටම කියනවනම් Transformation Pack එකක්.. OS X Mavericks Transformation Pack 2.0 තමා ‍ මේකෙ version 1ක.. අලුත්ම එක තමා මේක.. කිසි ගින්නක් නෑ මේක windows xp,vista,7,8,8.1 ඔනි එකකට වැඩ.. මේක සම්පූර්ණයෙන්ම mac os එකට සමානව හදල තියෙන්නෙ.. font, icons, start එක, log on/of screen, sound පවා වෙනස්.. 


මෙන්න MAC OS හී screen shots ටිකක්..






Monday, April 20, 2015

50GB Free Cloud Storage

- No comments

සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ... ඒක නිසා අපි මේක කියලා දෙනවා.


Cloud Storage ගෙන කෙටියෙන්.අපිට අපේ දත්ත ඕන වෙලාවක ලබා ගන්නත් පුලුවන්.  සීඩී, පෙන් ආදිය බාවිතා කරන්න ඔනෙත් නැ. අපි යන යන තැන අරන් යන්න ඔනෙත් නැ. හරිම ලේසියෙන් අපිට ඕන වෙලාවට දත්ත අප්ලෝඩ් කරලා ඕන වෙලවට අයෙ ගන්න තමා තියෙන්නේ. 


වෙන වගේ නෙවෙයි මේ Mega Cloud Storage එක. ඔය ගූගල් ඩ්‍රයිව්, ඩ්‍රොප්බොක්ස් වගෙ ඒවාවල දෙන්නෙ 5GB වගෙ කුඩා ඉඩ ප්‍රමාණයක් නොමිලේ තියාගන්න.Mega එකෙන් නම් 50GBක් ම දෙනව. ඒක ගොඩක් ලොකු වාසියක් අපිට. 


මෙතනින් පිවිස ගිණුමක් සාදා ගන්න.