සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ... ඒක නිසා අපි මේක කියලා දෙනවා.
Cloud Storage ගෙන කෙටියෙන්.අපිට අපේ දත්ත ඕන වෙලාවක ලබා ගන්නත් පුලුවන්. සීඩී, පෙන් ආදිය බාවිතා කරන්න ඔනෙත් නැ. අපි යන යන තැන අරන් යන්න ඔනෙත් නැ. හරිම ලේසියෙන් අපිට ඕන වෙලාවට දත්ත අප්ලෝඩ් කරලා ඕන වෙලවට අයෙ ගන්න තමා තියෙන්නේ.
වෙන වගේ නෙවෙයි මේ Mega Cloud Storage එක. ඔය ගූගල් ඩ්‍රයිව්, ඩ්‍රොප්බොක්ස් වගෙ ඒවාවල දෙන්නෙ 5GB වගෙ කුඩා ඉඩ ප්‍රමාණයක් නොමිලේ තියාගන්න.Mega එකෙන් නම් 50GBක් ම දෙනව. ඒක ගොඩක් ලොකු වාසියක් අපිට.
මෙතනින් පිවිස ගිණුමක් සාදා ගන්න.
0 on: "50GB Free Cloud Storage"