Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

Blog Archive

Blog Archive

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Thursday, February 25, 2016

Google Doc එකක් කටහඬින් සංස්කරණය කරමු.

- No comments

මෙන්න ගූගල් doc භාවිත කරන අයට විශේෂ දෙයක් ඒක තමයි කටහඬින් පාලනය කරන්න පුලුවන්. ඒ කිව්වේ එක වචනයක් වත් type කරන්නේ නැතුව කටෙන් විතරක් document එක හදන්න පුලුවන්.

ඉතින් මෙන්න බලන්න මේ විඩීයෝව.


Tuesday, February 23, 2016

පහසුවෙන් skype විඩියෝ ඕඩියෝ රෙකෝර්ඩ් කරමු

- No comments

අද ගෙනාවේ ටිකක් වැදගත් දෙයක් ඔයාලට මේකෙන් ඉතාමත් පැහැදිලිව skype කෝල් රෙකෝර්ඩ් කරන්න පුලුවන්. HD Video record සහ HD Audio රෙකෝර්ඩ් කරන්න පුලුවන්.

ඉතින් වැඩි කතා අවශ්‍ය නෑ


Monday, February 22, 2016

විඩීයෝ එකක් ෆොටොශොප් භාවිතා කර GIF ආකරයට පරිවර්ථනය කරමු.

- No comments

ඔබට පහසුවෙන් ෆොටෝශොප් හරහා ඔබගේ විඩීයෝවක් GIF ට සඳහා පරිවර්තනය කර ගත හැක. ඒ හරහා ඉතාමත් අඩු දත්ත ප්‍රමාණයටකට ඔබගෙ විඩීයොව එහා මෙහා ගෙන යා හැක.






මෙන්න බලන්න එය කර ගත හැක ආකරය.











විකිපීඩියා පිටුවක් පී.ඩී.එෆ් එකක් ලෙස බාගත කරමු.

- No comments

ඔබ දන්නවා මේ වන විට ලෝකය විශාලතම විශ්වකෝෂය ලෙස විකිපීඩියා වෙබ් අඩවිය පත් වී තිබෙනවා. ඉතින් ඔබට එහි පිටුවක් මුද්‍රණය කිරීමට හෝ පී.ඩී.එෆ් ලෙස ලග තබා ගැනීමට  අවශ්‍ය නම් එය කිරීමට විකිපීඩීයා ආයතනය ඉඩ සලස්වා දී තිබෙනවා. ඔබට එය ඉතාම මත් පහසුවෙන් කල හැකියි.

1. ට ගොස් ඔබට අවශ්‍ය පිටුව තෝර ගන්න.

2. ඔබ මෙම පින්තූරය ආකාරයට ඔබ මෙය සිදු කරන්න.

                                    Image Credit - Wikihow

Image Credit- Wikihow


Image Credit - wikiHow


Sunday, February 21, 2016

නියම ආකාරයට බ්ලොග් එකක් හදමු - මුදල් උපයමු.(03)

- No comments
අද පටන් ගන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකේ 3 වැනි පාඩමයි. පෙර පාඩම බලන්න් බැරිව ගියානම් බලන්න ඔයාලා අලුතෙන්ම බ්ලොග් එකක් හදනවනම්.

1වැනි පාඩම 
2වැනි පාඩම  

හරි එහෙනම් අපි අද වැඩෙ බලමු. අපි හිතනවා ඔයාල ඔයාලගේ බ්ලොග් එක හදල ඇති කියලා. ලස්සනට වැඩේ කරල ඇති නේ. මොකක් හරි අවුලක් තියේනම් කොමෙන්ටුවක්  දාන්න. නැත්තම් අපේ ෆෝරම් එකේ දාන්න අපි පිලිතුරු දෙන්නම්.

අද වැඩේ වෙන්නේ අපි හදපු බ්ලොග් එකට ඇඩ් දාලා පොඩි මුදලක් උපයා ගැනීමයි. මතක තබා ගන්න ඔයාගේ බ්ලොග් එක අවම වශයෙන් මාස 8ක් වත් පරණ වෙන්න තියන්න. මාස 8ක් 12ක් ඔයාගේ බ්ලොග් එකේ  හොඳ ලිපි පල කරන්න. සමාජ ජාල ත් එක්ක සම්බන්ධ වෙන්න.. ටිකක් ප්‍රසිද්ධ කරවන්න. නැත්තම් ඔයා කිසි වැඩකට නැති ලිපි පල කරොත් පලවෙනි දවසේ එන කෙනෙක් ආයේ එන එකක් නෑ. ඉතින් හොඳ ලිපි පල කරන්න. ටෙම්ප්ලේට් එක ලස්සන කරන්න... ඔය ටික මතක තියාගෙන, ඔය ටික කරාට පස්සෙ තමා මේ වැඩේ පටන් ගන්න ඕනා. අපි ඉතින් මෙය මුලින් දෙන්න හිතුවේ මේක ගැන අවබෝධයක් ගෙන මාස ගාණක් ගියාට පස්සෙ වැඩෙ පටන් ගන්නයි. CRTL + D කියන shortcut key එක ඔබලා බුක්මාර්ක් කරලා තියාගන්න ආයේ ඕන වුනොත් බලන්න.

මුලින්ම කියන්න අවශ්‍ය කාරණය තමා adsense... ඉතින් මේක තම ලෝකේ තියෙන හොඳටම මුදල් ගෙවන වෙබ් අඩවියයි. නමුත් එක් ප්‍රෂ්ණයක් තමා මෙය දැනට සිංහල භාෂාව සඳහා සහය දක්වන්නේ නෑ. මේකට විකල්ප නම් තියෙනවා. ඉතින් මුලින් ම කියන්නම් කොහොමද මේක කරන්න පුලුවන් ලේසිම දේ.

ඔබ මුලින්ම බ්ලොග් එක ඉංග්‍රීසී මාධ්‍යයැන් හදන්න. ඊට පස්සේ මාස 5 ක් විතර  ටිකක් හොඳ පෝස්ට් දන්න. කොපි කරලා දන්න එපා. ඊට පස්සෙ adsense ඉල්ලන්න aඅනිවාර්යයෙන් ලැබේවී.

තව ක්‍රම තියෙනවා දැනටමත් සිංහල බ්ලොග් එකක් කරගෙන යන කෙනෙකුට ඒ තම, adlink.lk, adbox.lk 

ඔය වෙබ් අඩවි වල ලියාපදිංචි වෙලා විස්තර පුරවලා බ්ලොග් එක ට ඇඩ් දාන්න. ලේසියෙන් මුදල් උපයන්න පුලුවන්.


Saturday, February 20, 2016

ඔයාගේ ෆොටෝ එක කාර්ටූන් කරමු.- අලුත්ම ෆොටොශොප් පාඩම.

- No comments



අපේ අලුත්ම ෆොටෝශොප් පාඩම.
බලන්න subscribe කරන්න. කමෙන්ට් කරන්න.











Friday, February 19, 2016

ලැම්බොගිනි, ෆෙරාරී වලට වඩා හොඳ කාර් එකක් ලංකාවෙන්

- No comments

අද ගෙනාවේ ශ්‍රී ලාංකිකයෝ විදියට් ආඩම්බරවිය යුතු ලිපියකි.

දියුණු වූ රටවල් නොහොත් ඉතාලිය ,ජර්මනිය, ඇමෙරිකා වාගේ රටවල් අද වන විට Sports car ගනයට අයත් මෝටර් රථ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරේ. නමුත් ඔබට කීවොත් දියුණු වෙමින් පවතින රටක් sports car ගනයට අයත් මෝටර් රථයක් තමන්ගේම රටේ සියලුම දේ නිෂ්පාදන කොට මෙවැනි මෝටර් රථයක් නිර්මාණය කලහොත් ඔබ කුමක් කියාවිද? ඔව් ඇත්තෙන්ම ඔබ පුදුමයට පත් වී අසාවී එ කුමන රටද කියා ?

ඔව් ඇත්තෙන්ම ඒ මේ කුඩා දිවයින ශ්‍රී ලාංකාවයි. ඉතාමත් සුලු දේ ඇරුණු විට අනෙක් සියලු දේ නිෂ්පාදනය වනුයේ ශ්‍රී ලාංකාවෙමය. අනෙක් කරුණ වනුයේ විදේශයකින් පැමිණීමෙන් තොරව අපේ ම රටේ විශ්ව විද්‍යාල වල් ඉගෙනුම ලැබූ අපේ ඉංජිනේරුවන් ගෙ තාක්ෂණික දැනුමෙන් තමා මෙය නිර්මාණය වන්නේ.  එයත් ඉතා සුවිශේෂ කරුණක්.

ඉතින් මෙහි ගුණාංග ගැන gossip king එක පොඩි review එකක් කරලා තියෙනව එහෙනම් බලන්න් එකත්.




මෙන්න තව පොටෝ ටිකක්.




හරි අදට යන්නම්... post share කරන්න.
Facebook, Google plus, Twitter, Youtube හරහා අප හා සම්බන්ධ වන්න.

Wednesday, February 17, 2016

ලංකාවෙන් නියම ගේම් එක - "යකා" Devil Run

- No comments


අද ගෙනාවේ දේශිය දේ අගයන අයට පොඩි තෑග්ගක් කීවොත් නිවැරදියි. ඉතින් ඉතාමත් විනෝදකාමි ක්‍රීඩාවක්. 

අපිට තියෙන්නේ යකා නමින් හදුන්වන මෙහි මූලික චරිතය උපරිම දුරක් ගෙන යෑමයි. එවිට් අපට ඉතාමත් ලෙස ලකුණු ලැබෙනවා. කාසි එකතු කරගන්නත් පුලුවන්. 

පිට රට අයගෙම් ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැතුව ලාංකිකයන්ටත් ආවස්ථාවක් දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. 

මෙන්න් ස්ක්‍රීන්ශොට් ටිකක්.



Saturday, February 13, 2016

Steve Jobs - ඇපල් ආරම්භය

- No comments


අද ගෙනාවේ ලෝකයේ වටිනම සමාගම ආරම්භ වුන ආකරය ගෙන කියල දෙන්න . නමුත් ඔබට හැකියි මෙය නරඹා ඔබට ටම ඉගෙන ගන්න.

ඇත්තටම මෙය අලුතෙන්ම් නිපදවුන චිත්‍රපටයකි. ඔබට ඒ මගින් ඉතාමත් පහසුවෙන් ඇපල් ආරම්භය සිට ස්ට්ටීව් ජොබ්ස් ගේ මරණය දක්වා සියල්ල මෙහි සටහන් වනවා.

මෙයට පාදක වී තිබෙන්නේ walter isaacson විසින් රචනා කරන ලද Steve jobs නම් කෘතියයි.

මෙය IMDb දර්ශකයේ 7.4/10 ක් ලබා ගෙන තිබෙනවා.
මෙහි ධාවන කාලයි පැයි 2යි මිනිත්තු 2කි.

මෙය box office වාර්ථා බිඳ දැමූ චිත්‍රපටයක් බව අපට අහන්න ලැබුනා.

ඉතින්
මෙන්න බලන්න පෙර වීඩියෝව.




ඉතින් මෙන්න මෙතනින් චිත්‍රපට් බා ගන්න.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට හැකියි අපගේ ෆෝරමය හරහා ඔබට ඇති තාක්ෂණික ගැටළු ඉදිරිපත් කිරීමට. අප විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබට ඒ සඳහා පිළිතුරු ලැබේවී. මෙන්න මෙතනින් ගොස් දැන්ම ලියාපදිංචි වන්න. 

සැ.යු:ලියාපදිංචි වී පලවෙනි ගැටලු/ සාකච්ඡා අරඹන 10 දෙනෙකුට ෆෝරමයේ ඔබගේ දැන්වීම්  ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.

Friday, February 12, 2016

වින්ඩෝස් 10 අපගේ තොරතුරු රැස්කරයි?

- No comments

අපි හැමදෙනාම දන්න කරුණක් තමා වින්ඩෝස් 10 පරිගණක මෙහෙයුම් පද්ධතිය පසුගියි 2015 ජූලි මස 29 වන දින නිකුත් වුනා. ඉතින් මේ වන විට මිලියන 200 කට වැඩි පිරිසක් අද වන විට මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරනවා. ඒ අතරේ මයික්‍රොසොෆ්ට් සමාගම ජූලි 29 වන දින සිට මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ගේ තොරතුරු රැස් කර තිබෙනවා. 

ඉතින් මේ සඳහා විශාල සංවාද අද වන විට ඇති වී තිබෙනවා. ඒ වින්ඩෝස් 10 පරිශීලකයන් ගේ තොරතුරු, දත්ත ආරක්ෂිතද යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් හී ප්‍රධාන විධායක නිළධාරි වන සත්‍යා නඩෙල්ලා පවසන ආකරයට ඔවුන් මේ කර තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන තවත් පුළුල් කිරීමට ඇති ව්‍යාපෘතියක් ලෙසයි. 

ඉතින් ඔබ සිතනවා ඇති මේ වින්ඩෝස් 10 හී ඔබට ආරක්ෂාවක් ඇතිද යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම එය ප්‍රතික්ෂේප කරමින් කියන්නේ ඔබ කැමතිනම් ඔබට හැකියි feedback option හී basic යන්න තෝරා ඔවුන්ට ලැබෙන තොරතුරු නැවැත්වීමට හැකි බවයි. 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට හැකියි අපගේ ෆෝරමය හරහා ඔබට ඇති තාක්ෂණික ගැටළු ඉදිරිපත් කිරීමට. අප විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබට ඒ සඳහා පිළිතුරු ලැබේවී. මෙන්න මෙතනින් ගොස් දැන්ම ලියාපදිංචි වන්න. 

සැ.යු:ලියාපදිංචි වී පලවෙනි ගැටලු/ සාකච්ඡා අරඹන 10 දෙනෙකුට ෆෝරමයේ ඔබගේ දැන්වීම්  ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.


Wednesday, February 10, 2016

දැනට ලැබී ඇති තොරතුරු අනුව - Samsung galaxy s7

- No comments


Samsung galaxy s7 එකේ අලුත්ම තොරතුරු ටිකක් කියන්න තමා යන්නේ. තවමත් Samsung සමාගම මෙම ස්මාර්ට්ෆෝනය ගෙන හෙලිදරව් කර නෑ. ඉතින් ඒත් නිල නොලත් ආරංචි මාර්ග මගින් අපිට තොරතුරු ටිකක් අනාවරණය කර ගැනීමට හැකි වුන. Samsng සමාගමනම් මේ ගැන පෙබරවාරි 21 වන දින නිල වශයෙන් මේ ගැන ප්‍රකාෂයට පත් කරනු ලබනවා.

ඉතින් මෙන්න බලන්න පින්තූර් ටිකක් 


ඔය විහියටලු S7 එක් එලියට එන්නේ. නමුත් මෙය නිල නොලත් ආරංචියකි.

මෙගා පික්සෙල් 12 ක පසු පස කැමරාවකිනුත් මෙගා පික්සෙල් 5 ක ඉදිරිපස කැමරාවකිනුත් සමන්විත වේ. 

මුලාශ්‍රය -Mashable

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
තාක්ෂණික උදව් ඉක්මණින්  -
       දැන්ම register වෙන්න.




Sunday, February 7, 2016

නියමට විඩීයෝ එඩිට් කරන මෘදුකාංගය

- No comments

අද ගෙනාවේ  ඔබට අවශ්‍යම වන ඉතාමත් වටින මෘදුකාංගයකි. ඉතින් මේ හරහා ඉතාමත් පහසුවෙන් විඩියෝ එඩිට් කරන්න පුලුවන්. ඔබට වෙනම විශේෂ දැනුමක් අවශ්‍ය නොවිම ඉතාමත් හොද කාරණයකි. 

මෙයට text, audio එකතු කර effects දමා ඉතාමත් ලස්සන විඩීයෝ එකක් නිර්මාණය කරගැනීමට හැකියි.

මෙන්න බලන්න ස්ක්‍රීන්ශොට් 




මෙන්න මෙතනින් බා ගන්න 


ලිපිය කොහොමද?

ලිපිය කෙසේද?
 
pollcode.com free polls


Friday, February 5, 2016

Facebook messanger එකෙන් එක කෝඩ් එකක් ඔබා චෙස් සෙල්ලම් කරමු.

- No comments




ඔයාලා දන්නවා නේ සයිබර්ලන්තයෙන් ඔයාලට අලුත් දේවල් හදුන්වා දෙනවා කියලා. ඉතින් අද අපි හදුන්වා දෙන්නෙ අලුත් ම දෙයක්. ඒ තමයි Facebook messanger එක හරහා ඔබට පුලුවන් චෙස් සෙල්ලම් කරන්න. ඒ පොඩි රහස් කේතයක් මගින්. 

මේ අකාරයට තමා චෙස් ඔබට් සෙල්ලම් කල හැක්කේ.
මෙන්න බලන්න පින්තූරයක්.


දැන් ඔබ ඔබට චෙස් සෙල්ලම් කිරීමට අවශ්‍ය 

කෙනාගෙ messenger එක විවෘත කරගන්න. දැන් 

@fbchess play ලෙස ටයිප් කර යවන්න. එ සැනින් 

ඔබට චෙස් බෝඩය දිස් වේවි. දැන් ඔබට පුලුවන් 

මෙය ඔහු/ ඇය සමග සෙල්ලම් කරන්න .

ඔබට ඇති තාක්ෂණික 



ලිපිය කෙසේද?
 
pollcode.com free polls

Thursday, February 4, 2016

Best 5 Security Apps For smartphones in 2016

- No comments
ඔන්න ඔය ඔක්කෝමල්ලටම සුබ නිදහස් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
අද අපි අරගෙන ආවේ smartphones පාවිච්චි කරන අයට වැදගත් දෙයක් අරගෙන. ගොඩක් අය සොයන දෙයක් තමයි security apps.. 

තමන්ගේ smartphone එකේ තියන
personal images, videos, messages වගේ දේවල්
අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ security apps පාවිච්චි කරන්නෙ...
පහළ තියන්නේ 2016 වසරේ ජනප්‍රියම security app 5 වේ 

1.CM Security (Cheetah Mobile)
2.Malwarebytes Anti-Malware
3.Avast Mobile Security & Antivirus
4.Comodo Mobile Security
5.Lookout Security & Antivirus

security apps download කර ගැනීමට අවශ්‍ය නම්
මෙතනින් play store වෙත ගොස් ඔබට අවශ්‍ය app එක search කර download කර ගන්න..












Hashtag එකෙන් ටොරෙන්ට් කරන අයට් මෙන්න නියම විසඳුම

- No comments
අද වෙද්දි සෑහෙන දෙනෙක් අන්තර්ජාලයෙන් තමා චිත්‍රපට නරඹන්නේ ඉතින් අපි හැමෝමටම ඉංග්‍රීසී, හින්දි, දෙමළ ආදී භාෂාවන්  දන්නෙ නෑනේ. ඒකට තමා උපසිරැසි ක්‍රමය තියෙන්නේ. ඉතින් අර භාෂාවන් වලින් දන්නේ නැති අයට සිංහලෙ උපසිරැස් දෙන තැනක් තමා බයිස්කෝප් අඩවිය. ඉතින් උපසිරැස් ගද්දි එයාල අපිට ඩව්න්ලෝඩ් ලින්ක් එකක් හරි හැශ්ටැග් එකක් හරි දෙනවා චිත්‍රපටය බා  ගන්න. සමහර් වෙලාවට අර කිව්ව ලින්ක් එක වැඩ කරන්නේ නෑ. ඒ වෙලාවට ඉතින් hashtag එකේ පිහිට තමා. ඉතින් ඒක ගූගල් එකේ හොයල තමා හොයා ගන්න වෙන්නේ. නමුත් සම දෙන්නේ එහෙනම් මේක් බලන්න

හරිම ලේසී ක්‍රම ටිකක් තමා තියෙන්නේ.
මේ කෝඩ් එක කොපි කරගන්න - magnet:?xt=urn:btih:

දැන් මේ ආකටයට මේ කොටස හොයා ගන්න හර වෙලාවට ගූගල් එකේ හෙව්වත් ඒක හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට තමා මේ ක්‍රමේ කියල



දැන් අර කෝඩ් එක පේස්ට් කරන්න මෙහි (අනිවාර්‍යයෙන් මෙය අවශ්‍ය. කොතැනක හෝ සේව් කර තබා ගන්න )



හරි පහත පින්තූරය බලන්න එහි දක්වා තියෙන්නේ කොහොමද හෑශ් ටැග් එක් හොයාගන්න කියලා.



















එය කොපි කරගන්න.දැන් ඔබ මේ ආකරයට.



අර කෝඩය පේස්ට් කර පසු හෑශ් ටැගයද කොපි  කරන්න 

දැන් Ok යතුර ඔබන්න.. එපමණයි.. ඔබට ප්හසුවෙන් මෙය භාගත කල හැකියි.

Wednesday, February 3, 2016

Paypal ලංකාවට?

- No comments
Paypal කියන්නේ කවුරුත් දන්න අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රමයක් නේ. ඉතින් තාමත් එම සේවය ලංකාවට නිල වශයෙන් හදුන්වා දී නෑ. නමුත් එය වෙනත් ආකරයට තමා ලංකාවේ දැනට භාවිත වෙන්නේ. ආසියාවේ paypal ප්‍රධානි ලංකාවට පැමිණ සලකා බැලීමට කටයුතු කර තිබෙනවා විදුලි සංදේශ හා ඩ්ජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන ආකරයට තව මාස 6 කින් මෙය ආරම්භ කිරීමට සූදානම් වනවා. ඉතින් මෙය ආරම්භ වුවහොත් මෙය ලංකාවේ ඩිජිටල් පෙරලියක් වේවී.

මූලාශ්‍රය - හිරු නිව්ස් 

Tuesday, February 2, 2016

ජංගම දුරකථන ගාස්තු සහ කෙටි පණිවුඩ ගාස්තු මේ මාසයේ සිට ඉහලට.

- No comments




ශ්‍රී ලංකා විදුලි බල නියමාන කොමිශන් සභාව තීරණය කර ඇත්තේ මෙ මාසය නැතහොත් පෙබරවාරි මාසයේ සිට ගාස්තු වෙනස් කිරීමටයි.මෙහි ප්‍රධානතම් අරමුණ වී ඇත්තේ සියලු සේවා සපයන්නන්ට පොදු ක්‍රමයක් හදුන්වා දීමටයි.



SMS) පවතින සත 10 යේ සිට සත 20 

දක්වා ඉහල යනු ඇතඒ වගේම එකම ජාලය තුල 

ලබා ගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව පසු 

ගෙවුම් පාරිභෝගිකයන්ට සත 50 කින් වැඩි වෙනු 

ඇතඒ අනුව නව අගය රු:1.50 කි. පෙර ගෙවුම් 

පාරිභෝගිකයන්ට වෙනත් ජාලවලට ලබා ගන්නා 

ඇමතුමකට(විනාඩි 1ක් සඳහා) මෙතෙක් අය කල 

රුපියල් 2.50ක ගාස්තුව රුපියල් 1.80 ක් දක්වා 

පහල යනු ඇත. නමුත් ජාලය තුල මෙතෙක් 

විනාඩියක ඇමතුමකට අය කල ගාස්තුව රුපියල් 

1.50 සිට 1.80 දක්වා වැඩි වෙනු ඇත.


මූලාශ්‍රය - techguru


ඔබටත් තාක්ෂණය පිළිබද ගැටළු ඇත්ද මෙතනින් ගොස් අහන්න. 

Monday, February 1, 2016

The angry birds movie - 2016

- No comments






මොබයිල් ගේම් එකක් ලෙස පැමිණි ඇන්ග්‍රිබර්ඩ්ස් දැන් ඔයාලට චිත්‍රපටියක් ලෙස 2016 වන මෙම වසරේ නිකුත් වේ.

මෙය 3D තාක්ෂණය යොදා ගෙන ඉතාමත් අනර්ඝ ලෙස නිර්මාණය වනවා.

හොඳයි මෙන්න බලන්න මෙහි පූර්ව (Trailer) විඩීයෝ පටය





නිකුත් කල සැනින් ඔබ වෙත ගෙන එන්නෙමු