අද ගෙනාවේ දේශිය දේ අගයන අයට පොඩි තෑග්ගක් කීවොත් නිවැරදියි. ඉතින් ඉතාමත් විනෝදකාමි ක්‍රීඩාවක්.
අපිට තියෙන්නේ යකා නමින් හදුන්වන මෙහි මූලික චරිතය උපරිම දුරක් ගෙන යෑමයි. එවිට් අපට ඉතාමත් ලෙස ලකුණු ලැබෙනවා. කාසි එකතු කරගන්නත් පුලුවන්.
පිට රට අයගෙම් ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැතුව ලාංකිකයන්ටත් ආවස්ථාවක් දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.
මෙන්න් ස්ක්‍රීන්ශොට් ටිකක්.
0 on: "ලංකාවෙන් නියම ගේම් එක - "යකා" Devil Run"