අද වෙද්දි සෑහෙන දෙනෙක් අන්තර්ජාලයෙන් තමා චිත්‍රපට නරඹන්නේ ඉතින් අපි හැමෝමටම ඉංග්‍රීසී, හින්දි, දෙමළ ආදී භාෂාවන් දන්නෙ නෑනේ. ඒකට තමා උපසිරැසි ක්‍රමය තියෙන්නේ. ඉතින් අර භාෂාවන් වලින් දන්නේ නැති අයට සිංහලෙ උපසිරැස් දෙන තැනක් තමා බයිස්කෝප් අඩවිය. ඉතින් උපසිරැස් ගද්දි එයාල අපිට ඩව්න්ලෝඩ් ලින්ක් එකක් හරි හැශ්ටැග් එකක් හරි දෙනවා චිත්‍රපටය බා ගන්න. සමහර් වෙලාවට අර කිව්ව ලින්ක් එක වැඩ කරන්නේ නෑ. ඒ වෙලාවට ඉතින් hashtag එකේ පිහිට තමා. ඉතින් ඒක ගූගල් එකේ හොයල තමා හොයා ගන්න වෙන්නේ. නමුත් සම දෙන්නේ එහෙනම් මේක් බලන්න
හරිම ලේසී ක්‍රම ටිකක් තමා තියෙන්නේ.
මේ කෝඩ් එක කොපි කරගන්න - magnet:?xt=urn:btih:
දැන් මේ ආකටයට මේ කොටස හොයා ගන්න හර වෙලාවට ගූගල් එකේ හෙව්වත් ඒක හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට තමා මේ ක්‍රමේ කියල
හරි පහත පින්තූරය බලන්න එහි දක්වා තියෙන්නේ කොහොමද හෑශ් ටැග් එක් හොයාගන්න කියලා.

එය කොපි කරගන්න.දැන් ඔබ මේ ආකරයට.
හරිම ලේසී ක්‍රම ටිකක් තමා තියෙන්නේ.
මේ කෝඩ් එක කොපි කරගන්න - magnet:?xt=urn:btih:
දැන් මේ ආකටයට මේ කොටස හොයා ගන්න හර වෙලාවට ගූගල් එකේ හෙව්වත් ඒක හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට තමා මේ ක්‍රමේ කියල
දැන් අර කෝඩ් එක පේස්ට් කරන්න මෙහි (අනිවාර්‍යයෙන් මෙය අවශ්‍ය. කොතැනක හෝ සේව් කර තබා ගන්න )
හරි පහත පින්තූරය බලන්න එහි දක්වා තියෙන්නේ කොහොමද හෑශ් ටැග් එක් හොයාගන්න කියලා.
එය කොපි කරගන්න.දැන් ඔබ මේ ආකරයට.
අර කෝඩය පේස්ට් කර පසු හෑශ් ටැගයද කොපි කරන්න
දැන් Ok යතුර ඔබන්න.. එපමණයි.. ඔබට ප්හසුවෙන් මෙය භාගත කල හැකියි.
0 on: "Hashtag එකෙන් ටොරෙන්ට් කරන අයට් මෙන්න නියම විසඳුම"