අද ගෙනාවේ ශ්‍රී ලාංකිකයෝ විදියට් ආඩම්බරවිය යුතු ලිපියකි.
දියුණු වූ රටවල් නොහොත් ඉතාලිය ,ජර්මනිය, ඇමෙරිකා වාගේ රටවල් අද වන විට Sports car ගනයට අයත් මෝටර් රථ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරේ. නමුත් ඔබට කීවොත් දියුණු වෙමින් පවතින රටක් sports car ගනයට අයත් මෝටර් රථයක් තමන්ගේම රටේ සියලුම දේ නිෂ්පාදන කොට මෙවැනි මෝටර් රථයක් නිර්මාණය කලහොත් ඔබ කුමක් කියාවිද? ඔව් ඇත්තෙන්ම ඔබ පුදුමයට පත් වී අසාවී එ කුමන රටද කියා ?
ඔව් ඇත්තෙන්ම ඒ මේ කුඩා දිවයින ශ්‍රී ලාංකාවයි. ඉතාමත් සුලු දේ ඇරුණු විට අනෙක් සියලු දේ නිෂ්පාදනය වනුයේ ශ්‍රී ලාංකාවෙමය. අනෙක් කරුණ වනුයේ විදේශයකින් පැමිණීමෙන් තොරව අපේ ම රටේ විශ්ව විද්‍යාල වල් ඉගෙනුම ලැබූ අපේ ඉංජිනේරුවන් ගෙ තාක්ෂණික දැනුමෙන් තමා මෙය නිර්මාණය වන්නේ. එයත් ඉතා සුවිශේෂ කරුණක්.
ඉතින් මෙහි ගුණාංග ගැන gossip king එක පොඩි review එකක් කරලා තියෙනව එහෙනම් බලන්න් එකත්.
මෙන්න තව පොටෝ ටිකක්.
හරි අදට යන්නම්... post share කරන්න.
Facebook, Google plus, Twitter, Youtube හරහා අප හා සම්බන්ධ වන්න.
0 on: "ලැම්බොගිනි, ෆෙරාරී වලට වඩා හොඳ කාර් එකක් ලංකාවෙන් "