ඔයාලා දන්නවා නේ සයිබර්ලන්තයෙන් ඔයාලට අලුත් දේවල් හදුන්වා දෙනවා කියලා. ඉතින් අද අපි හදුන්වා දෙන්නෙ අලුත් ම දෙයක්. ඒ තමයි Facebook messanger එක හරහා ඔබට පුලුවන් චෙස් සෙල්ලම් කරන්න. ඒ පොඩි රහස් කේතයක් මගින්.
මේ අකාරයට තමා චෙස් ඔබට් සෙල්ලම් කල හැක්කේ.
මෙන්න බලන්න පින්තූරයක්.
දැන් ඔබ ඔබට චෙස් සෙල්ලම් කිරීමට අවශ්‍ය
කෙනාගෙ messenger එක විවෘත කරගන්න. දැන්
@fbchess play ලෙස ටයිප් කර යවන්න. එ සැනින්
ඔබට චෙස් බෝඩය දිස් වේවි. දැන් ඔබට පුලුවන්
මෙය ඔහු/ ඇය සමග සෙල්ලම් කරන්න .
ඔබට ඇති තාක්ෂණික
0 on: "Facebook messanger එකෙන් එක කෝඩ් එකක් ඔබා චෙස් සෙල්ලම් කරමු."