අද ගෙනාවේ ලෝකයේ වටිනම සමාගම ආරම්භ වුන ආකරය ගෙන කියල දෙන්න . නමුත් ඔබට හැකියි මෙය නරඹා ඔබට ටම ඉගෙන ගන්න.
ඇත්තටම මෙය අලුතෙන්ම් නිපදවුන චිත්‍රපටයකි. ඔබට ඒ මගින් ඉතාමත් පහසුවෙන් ඇපල් ආරම්භය සිට ස්ට්ටීව් ජොබ්ස් ගේ මරණය දක්වා සියල්ල මෙහි සටහන් වනවා.
මෙයට පාදක වී තිබෙන්නේ walter isaacson විසින් රචනා කරන ලද Steve jobs නම් කෘතියයි.
මෙය IMDb දර්ශකයේ 7.4/10 ක් ලබා ගෙන තිබෙනවා.
මෙහි ධාවන කාලයි පැයි 2යි මිනිත්තු 2කි.
මෙය box office වාර්ථා බිඳ දැමූ චිත්‍රපටයක් බව අපට අහන්න ලැබුනා.
ඉතින්
මෙන්න බලන්න පෙර වීඩියෝව.
ඉතින් මෙන්න මෙතනින් චිත්‍රපට් බා ගන්න.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට හැකියි අපගේ ෆෝරමය හරහා ඔබට ඇති තාක්ෂණික ගැටළු ඉදිරිපත් කිරීමට. අප විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබට ඒ සඳහා පිළිතුරු ලැබේවී. මෙන්න මෙතනින් ගොස් දැන්ම ලියාපදිංචි වන්න.
සැ.යු:ලියාපදිංචි වී පලවෙනි ගැටලු/ සාකච්ඡා අරඹන 10 දෙනෙකුට ෆෝරමයේ ඔබගේ දැන්වීම් ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.
0 on: "Steve Jobs - ඇපල් ආරම්භය "