අද පටන් ගන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකේ 3 වැනි පාඩමයි. පෙර පාඩම බලන්න් බැරිව ගියානම් බලන්න ඔයාලා අලුතෙන්ම බ්ලොග් එකක් හදනවනම්.
1වැනි පාඩම
2වැනි පාඩම
හරි එහෙනම් අපි අද වැඩෙ බලමු. අපි හිතනවා ඔයාල ඔයාලගේ බ්ලොග් එක හදල ඇති කියලා. ලස්සනට වැඩේ කරල ඇති නේ. මොකක් හරි අවුලක් තියේනම් කොමෙන්ටුවක් දාන්න. නැත්තම් අපේ ෆෝරම් එකේ දාන්න අපි පිලිතුරු දෙන්නම්.
අද වැඩේ වෙන්නේ අපි හදපු බ්ලොග් එකට ඇඩ් දාලා පොඩි මුදලක් උපයා ගැනීමයි. මතක තබා ගන්න ඔයාගේ බ්ලොග් එක අවම වශයෙන් මාස 8ක් වත් පරණ වෙන්න තියන්න. මාස 8ක් 12ක් ඔයාගේ බ්ලොග් එකේ හොඳ ලිපි පල කරන්න. සමාජ ජාල ත් එක්ක සම්බන්ධ වෙන්න.. ටිකක් ප්‍රසිද්ධ කරවන්න. නැත්තම් ඔයා කිසි වැඩකට නැති ලිපි පල කරොත් පලවෙනි දවසේ එන කෙනෙක් ආයේ එන එකක් නෑ. ඉතින් හොඳ ලිපි පල කරන්න. ටෙම්ප්ලේට් එක ලස්සන කරන්න... ඔය ටික මතක තියාගෙන, ඔය ටික කරාට පස්සෙ තමා මේ වැඩේ පටන් ගන්න ඕනා. අපි ඉතින් මෙය මුලින් දෙන්න හිතුවේ මේක ගැන අවබෝධයක් ගෙන මාස ගාණක් ගියාට පස්සෙ වැඩෙ පටන් ගන්නයි. CRTL + D කියන shortcut key එක ඔබලා බුක්මාර්ක් කරලා තියාගන්න ආයේ ඕන වුනොත් බලන්න.
මුලින්ම කියන්න අවශ්‍ය කාරණය තමා adsense... ඉතින් මේක තම ලෝකේ තියෙන හොඳටම මුදල් ගෙවන වෙබ් අඩවියයි. නමුත් එක් ප්‍රෂ්ණයක් තමා මෙය දැනට සිංහල භාෂාව සඳහා සහය දක්වන්නේ නෑ. මේකට විකල්ප නම් තියෙනවා. ඉතින් මුලින් ම කියන්නම් කොහොමද මේක කරන්න පුලුවන් ලේසිම දේ.
ඔබ මුලින්ම බ්ලොග් එක ඉංග්‍රීසී මාධ්‍යයැන් හදන්න. ඊට පස්සේ මාස 5 ක් විතර ටිකක් හොඳ පෝස්ට් දන්න. කොපි කරලා දන්න එපා. ඊට පස්සෙ adsense ඉල්ලන්න aඅනිවාර්යයෙන් ලැබේවී.
තව ක්‍රම තියෙනවා දැනටමත් සිංහල බ්ලොග් එකක් කරගෙන යන කෙනෙකුට ඒ තම, adlink.lk, adbox.lk
ඔය වෙබ් අඩවි වල ලියාපදිංචි වෙලා විස්තර පුරවලා බ්ලොග් එක ට ඇඩ් දාන්න. ලේසියෙන් මුදල් උපයන්න පුලුවන්.

0 on: "නියම ආකාරයට බ්ලොග් එකක් හදමු - මුදල් උපයමු.(03)"