ශ්‍රී ලංකා විදුලි බල නියමාන කොමිශන් සභාව තීරණය කර ඇත්තේ මෙ මාසය නැතහොත් පෙබරවාරි මාසයේ සිට ගාස්තු වෙනස් කිරීමටයි.මෙහි ප්‍රධානතම් අරමුණ වී ඇත්තේ සියලු සේවා සපයන්නන්ට පොදු ක්‍රමයක් හදුන්වා දීමටයි.
SMS) පවතින සත 10 යේ සිට සත 20
දක්වා ඉහල යනු ඇතඒ වගේම එකම ජාලය තුල
ලබා ගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව පසු
ගෙවුම් පාරිභෝගිකයන්ට සත 50 කින් වැඩි වෙනු
ඇතඒ අනුව නව අගය රු:1.50 කි. පෙර ගෙවුම්
පාරිභෝගිකයන්ට වෙනත් ජාලවලට ලබා ගන්නා
ඇමතුමකට(විනාඩි 1ක් සඳහා) මෙතෙක් අය කල
රුපියල් 2.50ක ගාස්තුව රුපියල් 1.80 ක් දක්වා
පහල යනු ඇත. නමුත් ජාලය තුල මෙතෙක්
විනාඩියක ඇමතුමකට අය කල ගාස්තුව රුපියල්
1.50 සිට 1.80 දක්වා වැඩි වෙනු ඇත.
මූලාශ්‍රය - techguru
ඔබටත් තාක්ෂණය පිළිබද ගැටළු ඇත්ද මෙතනින් ගොස් අහන්න.
0 on: "ජංගම දුරකථන ගාස්තු සහ කෙටි පණිවුඩ ගාස්තු මේ මාසයේ සිට ඉහලට. "