Paypal කියන්නේ කවුරුත් දන්න අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රමයක් නේ. ඉතින් තාමත් එම සේවය ලංකාවට නිල වශයෙන් හදුන්වා දී නෑ. නමුත් එය වෙනත් ආකරයට තමා ලංකාවේ දැනට භාවිත වෙන්නේ. ආසියාවේ paypal ප්‍රධානි ලංකාවට පැමිණ සලකා බැලීමට කටයුතු කර තිබෙනවා විදුලි සංදේශ හා ඩ්ජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන ආකරයට තව මාස 6 කින් මෙය ආරම්භ කිරීමට සූදානම් වනවා. ඉතින් මෙය ආරම්භ වුවහොත් මෙය ලංකාවේ ඩිජිටල් පෙරලියක් වේවී.
මූලාශ්‍රය - හිරු නිව්ස්
0 on: "Paypal ලංකාවට? "