Samsung galaxy s7 එකේ අලුත්ම තොරතුරු ටිකක් කියන්න තමා යන්නේ. තවමත් Samsung සමාගම මෙම ස්මාර්ට්ෆෝනය ගෙන හෙලිදරව් කර නෑ. ඉතින් ඒත් නිල නොලත් ආරංචි මාර්ග මගින් අපිට තොරතුරු ටිකක් අනාවරණය කර ගැනීමට හැකි වුන. Samsng සමාගමනම් මේ ගැන පෙබරවාරි 21 වන දින නිල වශයෙන් මේ ගැන ප්‍රකාෂයට පත් කරනු ලබනවා.
ඉතින් මෙන්න බලන්න පින්තූර් ටිකක්
ඔය විහියටලු S7 එක් එලියට එන්නේ. නමුත් මෙය නිල නොලත් ආරංචියකි.
මෙගා පික්සෙල් 12 ක පසු පස කැමරාවකිනුත් මෙගා පික්සෙල් 5 ක ඉදිරිපස කැමරාවකිනුත් සමන්විත වේ.
මුලාශ්‍රය -Mashable
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
දැන්ම register වෙන්න.
0 on: "දැනට ලැබී ඇති තොරතුරු අනුව - Samsung galaxy s7"