Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Sunday, May 31, 2015

Windows 10 Skin pack..

- No comments
අද මම ගෙනාවේ ගොඩක් වැදගත් ලිපියක්.. ඔන්න දැන් windows 10 ඇවිල්ලනේ තියෙන්නේ.. ඒ technical preview එකනේ. ඒක අඩුම තරමේ 2GB - 3GB විතර වෙනවා. ටික දවසකින් original windows 10 ආව ගමන්ම ඒක දාගන්නවනේ.. එහෙම වුනාම ඔයාලගේ data ටිකත් අපරාදේ.. අද මම ගෙනාවේ windows 10 එනකන් පවිච්චි කරන්න පුළුවන් විදියක් පිළිබඳව යි.. මේක ඇවිල්ල skin pack එකක්.. දාගෙනම බලන්න.. 
මෙතනින් download කරගන්නකෝ..


ඔයාලා download කරගත්ත skin pack එකේ latest update 2 ක් තියෙනවා ඒක මෙතනින් download කරගන්නකෝ. ඇත්තටම මේක update එකක් නෙමේ මේ skin pack එකට ම එන software 2ක්..   මේක ඕනෙම නෑ..


බලන්නකෝ මේ screen shot ටික අපි මේ skin pack එක දැම්මේ windows 8.1  වලටයි..

skin pack එක install කරන විට එන setup එක.




මම අර කලින් කිව්ව software 2 න් 1 ක්.. මේක download කර ගන්න උඩ orange color පළමු download button එක මත click කරන්න..

 මම අර කලින් කිව්ව software 2 න් 1 ක්..මේක download කර ගන්න උඩ orange color දෙවනි download button එක මත click කරන්න..


Skin pack එක ඔයලා download කර ගත්තනම් මෙන්න windows 10 වලටම ගැලපෙන wallpapers ටිකකුත්..











Monday, May 25, 2015

hack neighbors wifi (Educational Purpose Only)

- No comments
මෙය හුදෙක් ඔබේ අධ්‍යාපනික දැනුම සඳහා පමණයි..
අද මම ගෙනාවේ wifi hack කරලා internet යන විදිය.. 
ගොඩක් අය කියන එකක් තමයි wifi hack කරන්න පුළුවන් ද? කියන එක සමහර් අය net එකේ search කරනවා හිටන් wifi hack කරන විදිය.. අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ. (මෙය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා පමණයි.)

මේක free wifi හොයන ක්‍රමයක් වුනාට මේකෙන් තව වැඩක් ගන්න පුළුවන්.. හැබැයි මේක කරන්න android phone එකක ඕනේ.. (මේ software එක වැඩ කරන්නේ android phone වලට විතරයි නිසා)
මේ වැඩේට මුලින්ම හොඳ data connection එකක් ඕනේ.. 
ඉස්සෙල්ලාම මේක බාගන්නකෝ..


ඉස්සෙල්ලාම ඔය app එක open කරගන්නකෝ.


ඔයාට hack කරන්න ඕන wifi එක උඩ ඔබාගෙන ඉන්න.


Signal detector කියන එක ඔබන්න. 50% වැඩියෙන් තියෙනවානම් ගොඩ..



Backup ගිහින් ආයෙත් wifi එක උඩ ඔබා ගෙන ඉන්න.


 දැන් Auto connect කරලා බලන්න.



දැන් connect වෙයි. කවුරු හරි කලින් මේක hack කරලා තියෙනවානම් ඉක්මනට connect වෙනවා..
මේ විදිය ගියේ නැත්නම් මෙහෙම එයි.
දැන් yes කියලා දෙන්න..



0-100% වෙනකං පොඩ්ඩක් ඉන්න..
තව ගොඩක් ඒවා අහයි.. 
password එක strong නම් 3-4 පාරක් අහයි වෙනත් වනත් විදි වලින් try කරන්න ද කියලා.
ඊට පස්සේ yes කියලා දෙන්න  

ටික වේලාවකින් මේ වගේ key එකක් වැටෙයි ඔයාලා try කරපු wifi එක උඩින්.



වැඩේ හරි දැන්  connect වෙයි.. නැත්නම් ආයෙත් auto connect දාන්න..





ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..

සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..

උපුටා ගැනීම - http://b4udiee.blogspot.com වෙබ් අඩවියෙන්..





Sunday, May 24, 2015

How to Unlock Any Android Phone Lock

- No comments
මේක smart phones භාවිත කරන අයට නම් වෙන ලොකු ප්‍රශ්නයක් සමහර අය තමන්ගේ private photos, videos අන් අයගෙන් රැක ගන්න smart phone එකට Lock දාගන්නවා.. ඒත්  password එක දැම්ම කෙනාටවත් මතක නෑ ඒක..
එහෙම වුනාම communication එකේ අයියට කීයක් හරි පූජ කරලා තමයි lock එක කඩා ගන්නේ.. අද අපි මේ ලිපියෙන් ගෙනාවෙ එහෙම කීයක් වත් පූජ කරගන්නේ නැතුව lock ගන්නා ආකාරය ගැන...


1.ඔයාලගෙ phone එක off කරන්න.

2.දැන් මේ key ටික එකවරම press කරන්න.
              Volume up + Home key + Power button

3.දැන් DOS Window එකකින් ඔබේ phone එක on වෙයි.

4.එවිට volume key scroll කරලා Restore Factory Default හරි      Delete all user data යන්න තෝරන්න.

5.පසුව Reboot System Now යන්න තෝරන්න. එවිට ඔබේ phone    එක Reboot වෙයි.

සැ.යු - මේකෙන් ඔයාලගේ contact list, message යන ඔක්කෝම delete වෙනවා.

බලන්නකෝ මේ video එක ...

    






Saturday, May 23, 2015

Get Free Gems and Coins in Temple Run 2 game

- No comments
ඔය කොයි කවුරුත් අලුතෙන් android phone එකක් ගත්ත ගමන්ම play store එකෙන් download කර ගන්නේ Temple Run 2 Game එකනේ.. අද මම මේ ලිපියෙන් ගෙනාවේ Temple Run 2 Game එකේ coins ගණන
වැඩි කරගන්න විදිය පිළිබඳව යි...  මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැ.. ඒත් අපි වගේ වැඩ්ඩොනම් දන්නවා.. කතාකළා ඇති දැන් වැඩේට බහිමු.. 
මේ වැඩේ කරන්න phone එක root කරන්න ඕනේ නෑ.


කරන්නේ මේ විදියට යි. පහළ තියෙන  file එක download කරන්න කෝ..

ඔයාලා download කර ගත්ත file එක,
file manager / sdcard / Android / data / com.imangi.templerun2 / files යන තැනට දාගන්න ඕනේ.. 
මුලින්ම ඔයාලා ඔය උඩ තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන gamedata කියලා තියෙන file එක delete කරන්න.. ඔයාලා download කර ගත්ත file එක උඩ තියෙන තැනට paste කරන්න..

සැ.යු - ඔයාලා Temple Run 2 Install කරලා තියෙන්නේ phone එකේ memory එකට නම් ඉහත sdcard වෙනුවට Phone memory යොදන්න..
phone / Android / data / com.imangi.templerun2 / files 








Let's remove malware ads..

- No comments

කරදරකාරී ඇඩ් වලට තිත.


ඔගොල්ලෝ දන්නවා ඔය එක එක වෙබ් අඩවි වලට ගියාම ඔන ඇඩුයි ඔනේ නැති එවායි හැමදේම එනවා. එතකොට ඉතින් පුදුම කරදරයක් නේ..

අද අපි ගෙනාපු දෙයින් ඒ කරදෙරෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුලුවන්... මේක ඔයලාට ගොඩක් වටිනවා කියලා හිතනවා.

මේක පොඩි එක්ස්ටෙන්ශන් එකක්... ඒ තමයි Adblock එක්ස්ටෙන්ශන් එක.මේකෙන් ලොකු කරදරයකින් නිදහස් වෙන්න පුලුවන්...

එවාගෙම එවා දාන්න ඔනේ ඔයලගේ වෙබ් බ්‍රවුසර් එකටයි

මෙන්න ඇඩ් අයින් කරපු එවාට උදාහරණ.



ගූගල් ක්‍රොම් සදහා මෙතනින් ගන්න

ෆයර්ෆොක්ස් සඳහා මෙතනින් ගන්න.

ඔපෙරා මිනි සඳහා මෙතනින් ගන්න,

ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතනින් ගන්න

අලුත් හැමදේම දැන ගන්න අපේ බ්ලොග් එකට Sign in වෙන්න





Friday, May 22, 2015

Super Old Nonstops

- No comments
සුපිරි සිංහල Nonstops...

ඔන්න ගෙනවා සුපිරි සිංහල නන්ස්ටොප් ටිකක්...

ඔගොල්ලෝ යුටියුබ් එකෙ සමහර විට මෙවා දැකලා ඇති නමුත් ඉ තින්  අහපු  නැති   කට්ටියත් ඉන්නවානේ ....


වැඩි කතා ඔනේ නැ බලමුකෝ එහෙනම් නන්ස්ටොප් ටික






Wednesday, May 20, 2015

AVG Antivirus 2015 and Crack

- No comments
AVG ඇන්ටිවයිරස් 2015 එක සහ ක්‍රැක් එක..

ඔන්න අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක්. මේක ගොඩක් කට්ටිය ඉල්ලපු දෙයක් ඔන්න                                                  අදනම් ඒක ගෙනාවා. 



මේ ඇන්ටිවයිරස් එක සල්ලි දීලා ගන්න ඔනේ ඒත් අපි ඒ සඳහා ක්‍රැක් එකක් ගෙනවා. එකෙන් ජීවිත කාලයටම ඇක්ටිවේට් කරගන්න පුලුවන්.


මෙන්න AVG Antivirus 2015 ඩවුන්ලෝඩ් කරගන්න






මෙන්න Licence Key මෙතනින් ඩවුන්ලෝඩ්      කරගන්න



සැ.යු - ඉන්ස්ටෝල් කර AVG වින්ඩෝව Open කර Option මෙනු එකෙහි එක ක්ලික් කර එක Licence Key යොදා ඇක්ටිවේට් කරගන්න




Friday, May 15, 2015

Delete කිරීමටහෝ Rename කිරීමට නොහැකි Folder එකක් නිර්මාණය කරගනිමු.

- No comments
අද මම අරගෙන ආවෙ Command Prompt එක ගැන.. ඔයාලා දන්නවානේ Command Prompt එක ගැන.. 
ඒත් Command Prompt එකේ සැඟවුණු දේවල් ගොඩක් තියෙනවා.. මේක ගොඩක් අය එහෙම දන්නවා ඇති.. ඒත් දන්නැති අයත් ඉන්නවානේ අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ..





1.මේ සඳහා පළමුව Command Prompt එක open කරගන්න..

2.ඔබේ windows files ඇත්තේ C: Drive එකෙහි නම් ඒකේ නැතුව අනෙක් ඕන Drive එකක මේ Folder එක නිර්මාණය කර ගත හැකිය.

3.ඔබට Folder එක නිර්මාණය කරගැනීමට අවශ්‍ය Drive එක F: යැයි සිතමු.

4.එසේනම් Command Prompt එකෙහි F: ලෙස type කර Enter කරන්න.

5.ඉන්පසුව mdsinghanews\ ලෙස type කර Enter කරන්න. (රතු පාටින් දක්වා ඇති නමට ඔබට කැමති නමක් දිය හැකිය space තියන්නේ නැතුව type කරන්න. )




6.දැන් F: Drive එකට පිවිසෙන විට singhanews ලෙස හෝ ඔබ ඇතුළත් කළ නමට අදාළව Delete කිරීමට හෝ Rename කිරීමට නොහැකි Folder එකක් සෑදී තිබෙනු ඔබට දැකිය හැකිය.


7.මෙම Folder එක delete කිරීමට අවශ්‍යනම් Command Prompt එකෙහි F:ලෙස type කර Enter කර rdsinghanews\ හෝ ඔබ ඇතුළත් කළ නම type කර Enter කරන්න. දැන් එම Folder එක Delete වනුඇත.








Monday, May 11, 2015

Notepad එක මගින් Diary එකක් නිර්මාණය කරගනිමු

- No comments

අද මම අරගෙන ආවෙ Notepad එක ගැන  ඔයාලා දන්නවානේ  Notepad එක ගැන.. ගොඩක් අය දන්නේ  Notepad එක text එකක් වගේ දෙයක් type කරන්න තියෙන එකක් කියලනේ....
ඒත් Notepad එකේ සැඟවුණු දේවල් ගොඩක් තියෙනවා.. මේක ගොඩක් අය එහෙම දන්නවා ඇති.. ඒත් දන්නැති අයත් ඉන්නවානේ අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ..





1.Notepad එක open කර  .LOG  යනුවෙන් කරන්න.

2.ඉන්පසුව ඔබට ඕන කරන text එකක් type කර කැමති නමක් දී save කරන්න.



3.ඊට පස්සේ ඔබ එම text file එක open කරන සෑම අවස්ථාවකම open කරන වේලාව හා දිනය ස්වයංක්‍රීයව     type වී තිබෙනු දෑකිය හෑකිය.



  

Saturday, May 9, 2015

Avatar හැදුණු හැටි දැකලා තියෙනවාද?

- No comments
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වුනු ඇවටාර් ෆිල්ම් එක අමුතුම විදියකට තම හැදිලා තියෙන්නේ. 

ඒක අධ්‍යක්ෂනය කරලා තීයෙන්නේ ටයිටැනික්, රම්බෝ වගේ චිත්‍රපට නිර්මාණය කරවුයෙක් ඔහු ජේම්ස් කැමරන්...
අපි ඉතින් ෆිල්ම් එකක් බලලා නිකන් ඉන්නවා ඒත් ඒක හැදුන හැටි බලන්නේ නැ.

ඔන්න ඉතින් අද ගෙනාවේ ඇවටාර් ෆිල්ම් එක හැදුන හැටියි.

සමහර විට මේක දැකලත් ඇති නේ කමක් නැ ඔන්න බලන්න.








පොටෝ කමෙන්ට් 500ක් මෙන්න

- 1 comment
ඔගොල්ලෝ දැකලා ඇති නේ ඔය ෆේස්බුක්, ගූගල් ප්ලස් වල වගේ සමාජ ජාල වෙබ් අඩවි වල පොටො එකක් දැම්මම එකට කමෙන්ට් දානවනේ පොටො වලින්... 

ඔයලත් කැමති අතිනේ යාලුවන්ගේ පොටො වලට, පෝස්ට්වලට පොටෝ කමෙන්ට් දන්න

ඔන්න ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න කෝ


 sd









13 ඇයි අසුබයි කියල කියන්නේ

- No comments
මේ පොදු හැගීම මිත්‍යාවක්. ලෝකයේ බොහෝ රටවල මෙම හැගීම විශවාස කරනවා

සමහර හෝටල් වල 13 මහලක් නැ... මේවා වලට පිළිගන්න තරම් හේතුවකුත් නැ.. 13 කියන්නෙත් ගණිතමය වශයෙන් ගත්තම එක්තරා ඉලක්කමක් විතරයි

සමහරු කියනවා මේ මිත්‍යා මතයට ආගම සම්බන්ද වන බව.. ඒ ජේසු තුමාගේ අන්තිම රාත්‍රී බෝජනයට සහබාගි වුයේ එතුමාගේ ගෝලයෝ 12 ක් බවත්, එදා සිට 13 අවාසනාව ගෙන එන බවත් පැරණි මිනිසුන් විශ්වාස කර තිබෙනවා. 

කෙසේ වෙතත් 13 අවාසනාව ගෙනෙන අංකයක් ලෙස පිළිගැනීමේ හේතුව කවරක් වුවත්, එයට විද්‍යාත්මක පදනමක් නැත. කිසිදු අංකයක හොදයි හෝ නරකයි හෝ නොවෙයි.. ඒවා හුදෙක් ගණිතමය කාරයන් හිදී උපයෝගී කරගනු ලබා දෙයක් වෙනවා..

























Monday, May 4, 2015

USB Ports Software නෑතුව Disable කර ගන්නේ කොහොමද??

- 2 comments


අද මම අරගෙන ආවේ පුංචි trick එකක්..  සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ. ඒක නිසා තමයි අපි මේක අරගෙන ආවේ.   


මේක ගොඩක් අය කරන්නේ softwares යොදාගෙන. ඒත් අද ප   මේ ලිපියන් ගෙනාවේ එහෙම softwares යොදාගන්නේ නැතුව USB Ports Disable කරන්නේ කියලා.. පට්ටනේ.. 

ඔබට යම් හේතුවක් නිසා computer එකට USB සම්බන්ධය වැළැක්වීමට අවශය නම් පහත ආකාරයට සිදු කරන්න..


1.start හරහා run වෙත පිවිස run තුළ Regedit ලෙස type කර Enter කරන්න.

2.Security Warning එකක් ලෑබුණොත් Yes ලෙස Select කරන්න.

3.ඊට පස්සේ ඔබට Registry Editor menuව දර්ශනය වනු ඇත.


4.එහි HKEY-LOCAL-MACHINE  / System / Current Control Set / Services / USBSTOR  වෙත පිවිසෙන්න.

5.USBSTOR Click කර දකුණු පසින් මතුවන icon අතරින් start යන්න click කරන්න.

6.ඉන්පසුව Value data යන්නෙහි ඇති No 3 මකා No 4 ඇතුළත් කරන්න.

7.ඉන්පසුව OK Click කර Registry Editor close කර Desktop එක refresh කරන්න.


දැන් ඔබේ USB Ports Disable වනු ඇත. මෙය නැවතත් සක්‍රීය කර ගෑනීමට ඕනේ නම් 6 වන පියවරට නැවතත් No 3 ඇතුළත් කරන්න.