Avatar හැදුණු හැටි දැකලා තියෙනවාද?
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වුනු ඇවටාර් ෆිල්ම් එක අමුතුම විදියකට තම හැදිලා තියෙන්නේ.
ඒක අධ්‍යක්ෂනය කරලා තීයෙන්නේ ටයිටැනික්, රම්බෝ වගේ චිත්‍රපට නිර්මාණය කරවුයෙක් ඔහු ජේම්ස් කැමරන්...
අපි ඉතින් ෆිල්ම් එකක් බලලා නිකන් ඉන්නවා ඒත් ඒක හැදුන හැටි බලන්නේ නැ.
ඔන්න ඉතින් අද ගෙනාවේ ඇවටාර් ෆිල්ම් එක හැදුන හැටියි.
සමහර විට මේක දැකලත් ඇති නේ කමක් නැ ඔන්න බලන්න.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 on: "Avatar හැදුණු හැටි දැකලා තියෙනවාද?"